harak mas kala harak mas wala rasa gana blog karana isuru kiyana bloggerta hena wadinna one. 

************අන්තිමේට හරක්මස් කැවෙමි
By Isuru on May 18, 2012 in Day to Day
අද කැම්පස් එකේ තිබුන exam ඉවර වෙලා සුපුරුදු විදියට ගාල්ලේ town එකට අවා වක්වැල්ල බස් එකෙන්. අම්මත් අම්මගේ මහා ගෙවල් බලා ගිහිල්ල තියෙන නිසා, තාත්තයි මල්ලි මමයි විතරයි ගෙදර. කැම්පස් එකේ කැන්ටිමෙන් මුකුත් කාවෙත් නැ කෙලින්ම town එකට අවේ රු100ට පාරේ අයිනේ කුඩ තියාගෙන විකුණන rice එකක් අරගෙන ගෙදර යන්න බලාගෙන.
කොහොම කොහොම හරි town එකෙන් බහිද්දී මොකක්දෝ මන්ද මාර බඩගින්නක් අවා. අපු බඩගින්නේ හරියට පෙට්ටි කඩවලින්, කුඩ යට තියෙන බත් පැකට වලින් ගොඩ යන්න අමාරයි. ඔය වෙලාවට අල්ලන්න තියෙන එකම spot ඒකතමයි ගාල්ලේ GalleIn the Chinese. දන්නැත්නම් දැනගන්න එක තියෙන්නේ සෙලාන් බැංකුව ඉස්සරහ. මාරු spot එක.
ඔතන තියෙනවා එල mix rice එකක්. තනියෙන් ගියොත් දීසියක්ම බෙදල දෙනවා. දෙන්නෙක් ගියොත් පිඟන් දෙකකට පොඩ්ඩ පොඩ්ඩ බෙදල දෙනවා. ඔය mix rice එකට දාන ජාති තමයි chicken, beef, sausages, olive oil තව ඔය එළවලු කෑලි ටික. කවදත් වගේ මම අමුතුවෙන්ම කියල beef නැතුව හදලා ඉල්ලගන්නවා. ඒ කිවුවට මුන් කුස්සිය පිටිපස්සට ගිහිල්ල beef නැතුව හදනවද? beef දාලා හදපු එකේ beef කෑලි ටික අයින් කරනවද මම දන්නේ නැ. කොහොම හරි කන්නේ beef නැතුව.
අදත් වෙනද වගේම mix rice එකයි, beef නැතුව තව coke එකයි. ඔන්න mix rice එක එනවා බැබලි බැබලි හැබැයි ටිකක් මස් ජාති දෙකක් තියෙනවා. chicken සහ beef. දැන් ඉතින් තිබුන බඩගින්නට මේ මිනිහට බැනලා තව එකක් ගෙන්න ගන්න හිතෙන්නෙත් නැ. beef ටික අයින් කර කර කෑවා. ටික වෙලාවක් කද්දී හිතුනා, දැන් මේ පිගානේ තියෙන හරක් මස් ගන්න, අදාළ හරකව දැනටමත් මරල ඉවරයි. උයල ඉවරයි මේසෙට බෙදලත් ඉවරයි. ඉතින් මම කාවේ නැ කියල මුන් අන්තිමට මේ ටික විසි කරවී. ඕකනේ වෙන්නේ.
අවුලක් නම් නැ ඉතින්, මහා ලොකු රහකුත් නැ. නැත්තෙමත් නැ. හැබැයි BBQ කරපු chicken කැල්ලකට නම් ගහන්න බැරියෝ.
Last edited by a moderator:




