ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පාසල් කෙල්ලන්ගේ මදන විසේ
Reply
 
Thread Tools
(#11)
Old
Somapaala's Avatar
Somapaala Somapaala is offline
Senior Member
Somapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of lightSomapaala is a glorious beacon of light
 
Posts: 11,714
Join Date: Dec 2010
Location: Kandy
Send a message via Skype™ to Somapaala
06-03-2012, 02:02 AM

Quote:
Originally Posted by Honest-killer View Post
පැහැදිලි මදි?
macho sinhalen kotanna kammaliyi mehema liyannam

mata therena widiyata muta thread eke kiyana de therila nha,
mu methana kiyanne lankaawata ena suddo (Male Tourists) godak enne samalingika asura hoyaagenalu, e wageema lankaawata ena suddiyo (Female Tourists) ehema samalingika sewanayak balaporoththuwen newelu enne,
anith kaaranaya thamayi mu kiyanawa lankaawe danat pawathina massage clinic wala saha Gay club wala inneth school giya ewun saha school yana kollolu.

thawath deyak kiyanawa e thamayi lankaawe dan dik kasaada wena pirisa wediyilu
Reply With Quote
(#12)
Old
0716aravinda's Avatar
0716aravinda 0716aravinda is offline
Senior Member
0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all
 
Posts: 21,414
Join Date: Aug 2008
Location: අනේ මන්දා බන්zලා
06-03-2012, 02:06 AM

Quote:
Originally Posted by 33000W View Post
kollo hodayi vage
ekane ban..
Reply With Quote
(#13)
Old
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 21,214
Join Date: Feb 2012
06-03-2012, 02:27 AM

Quote:
Originally Posted by Somapaala View Post
macho sinhalen kotanna kammaliyi mehema liyannam

mata therena widiyata muta thread eke kiyana de therila nha,
mu methana kiyanne lankaawata ena suddo (Male Tourists) godak enne samalingika asura hoyaagenalu, e wageema lankaawata ena suddiyo (Female Tourists) ehema samalingika sewanayak balaporoththuwen newelu enne,
anith kaaranaya thamayi mu kiyanawa lankaawe danat pawathina massage clinic wala saha Gay club wala inneth school giya ewun saha school yana kollolu.

thawath deyak kiyanawa e thamayi lankaawe dan dik kasaada wena pirisa wediyilu

ඔය ටික මටත් තේරුනා.දැන් ඌ ලියපු එක්ක පැත්තක දාමුකො.මට පේන විදියට ගෑනු ලමයින්ට වෙනමයි පිරිමි ලමයින්ට වෙනමයි ඉස්කොල හදපු එකෙන් තමයි ඕක බෝ වෙන්න ඇත්තෙ. කොහොමත් මෙහෙම වෙනම ඉන්නකොට මේගොල්ලොන්ට අනිත් අය ගැන ඇති අවබෝදෙත් අඩුයි. කෙල්ලො කොල්ලො දෙගොල්ලොම අදකාලෙ සෑහෙන්න අමාරුවෙ වැටෙන්නෙ ඒකයි.
Reply With Quote
(#14)
Old
AbaranAtha's Avatar
AbaranAtha AbaranAtha is offline
Senior Member
AbaranAtha is on a distinguished road
 
Posts: 323
Join Date: Apr 2012
Location: madamulana
06-03-2012, 02:38 AM

Quote:
Originally Posted by Somapaala View Post
macho sinhalen kotanna kammaliyi mehema liyannam

mata therena widiyata muta thread eke kiyana de therila nha,
mu methana kiyanne lankaawata ena suddo (Male Tourists) godak enne samalingika asura hoyaagenalu, e wageema lankaawata ena suddiyo (Female Tourists) ehema samalingika sewanayak balaporoththuwen newelu enne,
anith kaaranaya thamayi mu kiyanawa lankaawe danat pawathina massage clinic wala saha Gay club wala inneth school giya ewun saha school yana kollolu.

thawath deyak kiyanawa e thamayi lankaawe dan dik kasaada wena pirisa wediyilu
thread eke thiyenne kello gana vithai,ai kollo atharath lankawe samalingika asura thyanawa,eka meeta wada openly thiyena deyak,kello appaagahanawa wagema kolloth kolu seen daanawa.thank you, uba panala dunnata
Reply With Quote
(#15)
Old
L KNG's Avatar
L KNG L KNG is offline
Senior Member
L KNG is just really niceL KNG is just really niceL KNG is just really niceL KNG is just really niceL KNG is just really niceL KNG is just really niceL KNG is just really nice
 
Posts: 1,429
Join Date: May 2008
Location: ♔♔ D E H I W A L A ♔♔
06-03-2012, 02:39 AM

Quote:
Originally Posted by Honest-killer View Post

ඔය ටික මටත් තේරුනා.දැන් ඌ ලියපු එක්ක පැත්තක දාමුකො.මට පේන විදියට ගෑනු ලමයින්ට වෙනමයි පිරිමි ලමයින්ට වෙනමයි ඉස්කොල හදපු එකෙන් තමයි ඕක බෝ වෙන්න ඇත්තෙ. කොහොමත් මෙහෙම වෙනම ඉන්නකොට මේගොල්ලොන්ට අනිත් අය ගැන ඇති අවබෝදෙත් අඩුයි. කෙල්ලො කොල්ලො දෙගොල්ලොම අදකාලෙ සෑහෙන්න අමාරුවෙ වැටෙන්නෙ ඒකයි.
උඹේ අදහසට මමත් එකඟයි මචන්. ඔය කතාවම අපිට ඉස්කෝලේ යන කාලේ සර් ලා මිස් ලා ත් කියල තියෙනවා. කොල්ලෝ කෙල්ලෝ එකට ඉස්කෝලවල ඉන්නකොට අන්‍යොන්‍ය අවබෝධය වැඩි වෙනවා කියල. මේ කෙල්ලන්ටයි කොල්ලොන්ටයි වෙනම ඉස්කෝල හදන ක්‍රමේ හඳුන්වල දුන්නේ සුද්දෝ නේ. ඒත් දැන් උනුත් ඒ ක්‍රමයෙන් ඈත් වෙලා. දැන් රටවල් කිහිපයක විතරයි කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි වෙනමම ඉස්කෝල තියෙන්නේ.
Reply With Quote
(#16)
Old
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 21,214
Join Date: Feb 2012
06-03-2012, 03:11 AM

Quote:
Originally Posted by L KNG View Post
උඹේ අදහසට මමත් එකඟයි මචන්. ඔය කතාවම අපිට ඉස්කෝලේ යන කාලේ සර් ලා මිස් ලා ත් කියල තියෙනවා. කොල්ලෝ කෙල්ලෝ එකට ඉස්කෝලවල ඉන්නකොට අන්‍යොන්‍ය අවබෝධය වැඩි වෙනවා කියල. මේ කෙල්ලන්ටයි කොල්ලොන්ටයි වෙනම ඉස්කෝල හදන ක්‍රමේ හඳුන්වල දුන්නේ සුද්දෝ නේ. ඒත් දැන් උනුත් ඒ ක්‍රමයෙන් ඈත් වෙලා. දැන් රටවල් කිහිපයක විතරයි කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි වෙනමම ඉස්කෝල තියෙන්නේ.




කතාකරලා වැඩක් නෑ බං මෙහෙම එක බත් එක කනකොට තියෙන ආතල් එක සල්ලිවලට ගන්න බෑ. (දැන් අපෙ උන් හිතනව ඇති මේක මගේ වලත්ත කම කියල මො
ද අපේ අයගේ අන්‍යෝන්ය අවබෝධය එච්චරටම දියුනුයි. ) අනික ඕකට වගකියන්න ඕන අම්මලා තාත්තලා තමයි. එයාලා හිතාගෙන ඉන්නෙ කෙල්ලො කොල්ලො එකට ඉන්නකොට ළමයි හැදෙනවා කියලා, පොඩි කාලෙ ඉඳලා එකට ඉන්නකොට එහෙම දේවල් කරනවා අඩුයි බන්. ඒත් එකාට එකා පන දෙන්න ලෑස්තියි. කෙල්ලො කොල්ලො කියලා නෑ. ඒ නැතත් අපේ උන් සුද්දව කොපි කරලා උන්ගෙ දේවල් උස්සනවා මාර ඉක්මනට ඒත් උන් අතාරිනකොට අපේ අය තව වැඩිකරනවා.
Reply With Quote
Reply

Bookmarks

Tags
london sex monk jailed, ponna bouddayo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.07747 seconds with 8 queries