මාව මරන්න එපා......................

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මාව මරන්න එපා......................

    527848_314871108597061_1255169223_n.jpg


    බලන්න මේ පින්තුරය දිහා.මේ තියෙන්නේ මේ 1999 වසරේ කැමරා පින්තුරයක්.මේ ඉන්නේ සති 21 වයස දරුවෙක්.මේ දරුවාව අබෝෂන් එකකින් ඉවත් කරන්න ඒ අම්මට ඕනේ උනා.ශල්‍යකර්මය කරලා දරුවාව එලියට ගන්න හදනකොටම මහා පුදුම දෙයක් සිද්ද උනා.

    බඩ පලපු තැනින් හදිසියේම එලියට අපු මේ පුංචි දරුවාගේ අතකින් වෛද්‍යවරයාගේ ඇගිල්ල අල්ල ගත්ත.හරියට "අනේ ඕක නම් කරන්න එපා" කියනවා වගේ.මේ සංවේදජනක සිද්දියට මුණ දුන්නේ "ජෝසෙප් බ්රුනේර්" කියන වෛද්‍යවරයා.මේ පින්තුරය බ්‍රිතාන්‍ය පුවත්පතක පල කරලා තිබුනේ "බලාපොරොත්තුවේ හස්තය" කියල.දරුවාගේ තිබුන දුර්වලතාවක් නිසා මේක කරන්න හැදුවත් අවසානයේ දරුවාව යහතින් එලියට අරන් තියෙනවා.දැන් එයා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා.එයාගේ නම "සමුඑල් ඇලෙක්සැන්ඩර් ආමාස් ".මේක මුළු ලෝකෙම සලිත කරපු පින්තුරයක්!!
    Hand+2.jpg



    30015.samuel2.gif


    සති කිහිපයකට පසු සැමුඑල්

    armas.jpg


    වයස 3 දී



    user2.jpg


    මව සමග


    May28.2002.SamuelWalking.ShortBraces2.jpg



    Me%20and%20Samuel%20copy%20%282%29.jpg

    සැමුඑල් අද.... හොදින් සිටී



    http://en.wikipedia.org/wiki/Samuel_Armas
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ela ela
    rep added
    kauda danne naha photo gaththe..ai da danne naha owa karaddi photo gahanne?samahara vita set wela karapu nadagamak wenna athi.
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Machan mama danna vidihatanam siddiya mehemayi.

    Oya lamayage age podi case ekkak thibila. ipadenna kalinma oreration ekak karanna oni wela thiyanawa. Ithin operation eka karlaa iwara unata passe thamayi baba Doc athin allala thiyenne hariyata sthuthi karanna wage./
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Machan mama danna vidihatanam siddiya mehemayi.

    Oya lamayage age podi case ekkak thibila. ipadenna kalinma oreration ekak karanna oni wela thiyanawa. Ithin operation eka karlaa iwara unata passe thamayi baba Doc athin allala thiyenne hariyata sthuthi karanna wage./
    :cool::cool::cool::cool: