යලුවනේ මේ Mobile phone දෙකෙන් කොයි එකද ගොඩක් හොද ???

lahiru1223

Active member
  • Sep 29, 2009
    188
    40
    28
    Huawei phones ???

    Huawei U8180 IDEOS X1
    huawei-ideos-x1.jpg


    OR


    Huawei U8150 IDEOS
    huaweiu8150.jpg



    Phone දෙකෙම Specification ගොඩක් දුරට සමානයී..පවිචචි කරපු කවුරුවත් නෑද්ද ?? ගොඩක් වෙලා කතා කරනකොට රත්වෙන්වාද ?? :nerd:
    කවුරු හරි කියන්ඩකො මෙ phone දෙකේ හොද නරක :(
     
    Last edited:

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    :dull: Slow wenne machan godak Application install karamada..naththam nikamma slow wenavada...call quality hodai da ? godak wela katha karanakota 4n 1ka rathwenne nadda ?
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Huawei U8180 IDEOS X1
    huawei-ideos-x1.jpg


    OR


    Huawei U8150 IDEOS
    huaweiu8150.jpg



    Phone දෙකෙම Specification ගොඩක් දුරට සමානයී..පවිචචි කරපු කවුරුවත් නෑද්ද ?? ගොඩක් වෙලා කතා කරනකොට රත්වෙන්වාද ?? :nerd:
    කවුරු හරි කියන්ඩකො මෙ phone දෙකේ හොද නරක :(

    Huawei U8180 IDEOS X1 මේක මල ජරාවක්නේ 256 MB RAM Display 2.8 inches (~143 ppi pixel density) CPU 528 MHz Android එපා වෙනවා ගනවානම් 1Ghz or 800Ghz 512 Ram වත් ගනින්
     

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    thankz machan ur info :D...mata game play karanda one na :no:...nikan Gift 1kakata denda phone 1kak select karaganda one :confused:
     

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    thankz machan ur info :D...mata game play karanda one na :no:...nikan Gift 1kakata denda phone 1kak select karaganda one :confused:

    Gift 1kakata wage nm aulk na bn. Ubata wage nm ganna epa. Kellekta denna wage nm shp. Ubata gannwanm 1ghz speed tina 512 mb ram wat tina 1k ganin.
     

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    yaluwane..me 4n 1ka use karana thava kauruth nadda ?? meke call(voice) qualitya hodai da ? godak wela mal karanakota 4n 1ke heat 1ka godak vadi wenavada ??
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මචන් මම පාවිච්චි කරන්නේ 8150 ෆෝන් එක. මටනම් කිසි අව්ලක්නැ. :)ගානේ හැටියට මටනම් හොදටම හොදයි. :yes::yes::yes:

    ගන්නවානම් 8150 ගනිං :cool::cool::cool:

    2vcj3g6.jpg


    11kvx8m.jpg
     

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    මචන් මම පාවිච්චි කරන්නේ 8150 ෆෝන් එක. මටනම් කිසි අව්ලක්නැ. :)ගානේ හැටියට මටනම් හොදටම හොදයි. :yes::yes::yes:

    ගන්නවානම් 8150 ගනිං :cool::cool::cool:

    2vcj3g6.jpg


    11kvx8m.jpg

    :rolleyes: ela ela..thankz for pic and ur comment machan :D