PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්


    :yes: Game Console තියෙන කට්ටිය සෙට් වෙන්න. :yes:
    තාම එළකිරි එකේ මේවගේ නුලක් නැති නිසා මන් එකක් දාන්න කියල හිතුව.

    :confused:Game Console බාවිතයේ එන ගැටළු.. :confused:
    :sorry: Harware Mode :sorry:
    :PSoftware Mode :P
    :oo: homebrew Installers :oo:
    :rolleyes: jailbreking :rolleyes:
    :shocked: Backup, OS installation.
    :shocked:


    psp.jpg

    playstation.jpg

    ps-vita-skype.jpg

    20106223136358.jpg


    Xbox-360-Elite.jpg

     

    madusankadc

    Member
    Oct 12, 2010
    15
    1
    3
    මචං මගේ ගාව psp 1ක් තියෙනවා. ඒකේ memory card එකට games install පුලුවන්ද? මම try කලා හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචං මගේ ගාව psp 1ක් තියෙනවා. ඒකේ memory card එකට games install පුලුවන්ද? මම try කලා හරියන්නේ නෑ.


    PSP වලට game install කරන්න දෙයක් නැ. කෙලින්ම ISO , CSO එක කොපි කරලා ගහන්න තියෙන්නේ. එකට හැක් කරන්න ඕනේ. තියෙන OS version එක දෙන්න කරන හැටි කියල දෙන්නන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mama july wala 360S ekak ganna inne mod karannada epada?? n lankawe original games wala prize kohomada??

    මන් නං කියන්නේ එපා කියල.

    හැබැයි ඉතින් internet ගහලා multiplay ගහන්නේ නේතන් කරට කමක් නැ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    PS3 තියෙන අයට තියෙන ගැටළුවක් තාම game එකේ sound headphone එකට ගන්නේ කොහොමද කියල. එක හරිම ලේසි දෙයක් කරන්න තියෙන්නේ.

    Sound settings වලට ගිහින් Sound output එක විදියට AV cable එක select කරන්න.
    මේකට මේවගේ jack එකක් ඕනේ වෙනවා.


    3-5mm-Male-to-2-RCA-Female-Audio-Adapter-video_7899717_1.jpg


    ebay link:- http://www.ebay.com.au/itm/3-5-mm-Female-2-RCA-Female-Audio-Adapter-Y-Splitter-/230623674353

    COS118.jpg


    ebay link:- http://www.ebay.co.uk/itm/NEW-3-5MM-STEREO-FEMALE-FEMALE-JACK-PLUG-CONNECTOR-/150603900776

    මේ දෙක අරගෙන එකට Fix කරගෙන.headphone එක fix කරගන්න.

    එන sound එක මදි නං. මේ වගේ headphone amp එකක් ගන්න.

    firestone-audio-fubar-iii-mkii-dac-lg.jpg


    ebay link :- http://www.ebay.com/itm/Firestone-A..._Audio_Amplifiers_Preamps&hash=item3cc6d7191e

    http://www.ebay.com.au/itm/3-5-mm-Female-2-RCA-Female-Audio-Adapter-Y-Splitter-/230623674353
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Ane me meeta wada hondai umba singa inna eke consoles biz ekak patan ganinko :) api gannam :)

    කරනවා නං iphone, RC car, console කරන්න පුළුවන්.

    ඒ උනාට custom එකත් එක්ක කරන්න බැ... අනික අපිට ඉතින් ලොකු සීන් නැ. එකේ වෙඩ කරන අය දන්නෙත් නැ... :(
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan mama gaava tiyenny samsung 933 LCD monitor ekak
    mata ooney mey monitor ekata mage ps3 eka set karaganna
    habai wadey kiyanne mage monitor eke HDMI port ekak naha , tiyenyn vga port ekak witharia mama ethin vga to hdmi cable ekak genalla ps3 eka set karla baluwa monitor ekata but weda karey naha signal error ekak enawa , passe danaganna labune
    vga wala tiyenny analog signal , hdmi wala tiyenny digital signal kiyala so aaki weda karala nattey mata danaganna oona , mey monitor ekata bari weida kohomath ps3 eka connect karaganna :(
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mama july wala 360S ekak ganna inne mod karannada epada?? n lankawe original games wala price kohomada??

    ubata online gahanna multiplayer gahanna ona nam
    x3ky eka use karapan habai gana poddak wadi
    nathnam wena krama thiyenawa mod karannna