කොහොමද අපේ කට්ටියගේ wedding?????????????
මෙයාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන $17.5. කවුරුත් දන්නවනේ ඉතින් මෙයා කවුද කියල!
ඔන්න මම පොඩි විස්තර ටිකක් කියන්නන් මෙයාලගේ wedding එක ගැන....
කෙල්ලගේ කරේ මාලයක් වත් නෑ. එකට ඉතින් අපේ උදවිය...... කියන්න ඕන නෑ නේ ඉතින්.... කරේ දාගෙන ඉන්න රත්තරන් ගොඩ! මේ කෙල්ලට තියෙන්නේ මුද්දක් විතරයි. එකත් simple ruby gem වලින් තමා හදල තියෙන්නේ. $25,000 විතර තමයි කියන්නේ. එහේ හැටියට නම් මේක හරි පොඩි ගානක මුද්දක්. මොකද කියනවා නම් ඇන්ජලිනා ජොලී ගේ මුද්ද $1 million, Prince Charle's wife's ring $1 million. Jennifer Lopez between $1.5 and $2 million, Paris Hilton $4.7 million. ඉතින් මෙයාලගේ ඒවත් එක්ක මේක කොච්චර පොඩි මුද්දක්ද??
මෙයා හිතවත් ඥාති 100ට විතරයි invite කරලා තියෙන්නේ. එයාලගේ ගෙදර පිටි පස්සේ තමා wedding එක අරගෙන තියෙන්නේ.... the daily mail වාර්තා කරන අන්දමට එක් කෑම පිගානක් සඳහා ඔවුන් වියදම් කර ඇත්තේ $7.50 වගේ ගානක්. මතක තියාගන්න මේ America වල. එහේ හැම දෙයක්ම මිල වැඩි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ!! අපේ කට්ටිය ලංකාවේ කෑම plate එකකට මීට වඩා කීගුනයක් වියදම් කරනවද බලන්න....... Cinnamon Garden, Water's edge වල අඩුම plate එකක් උනත් 3000-4000 ක් වත් ඇති... ඒ කියන්නේ $35ක් විතර... මෙහෙ ගණන නම් මට එච්චර sure නැහැ.
වෙනත් ප්‍රසිද්ද කට්ටිය මනමාලිගේ ඇඳුමට මිලියන ගණනක් වියදම් කරනකොට මෙයාල වියදම් කරලා තියෙන්නේ $4,700 වගේ පොඩි මුදලක්....
honeymoon ගන්න ගිහිල්ල තියෙන්නේ peru කියන කුඩා රාජ්‍යයට.
මේවා අපේ ගෑනුන්ට කොච්චර ආදර්ශයක් ද????
මම නම් දන්නා තොරතුරු ඔච්චරයි යාලුවනේ.... ඔයාල අමාරුවෙන් උපයන මුදල් නිකන් මුදලාලිලා සහ කොම්පැනි පෝසත් කරන්නේ නැතුව අඩු වියදමින් චාම්ව ගන්න. මේ වගේ කෝටි ප්‍රකොටිපතියෙකුගේ චාම් මංගල උත්සවය අප කාටත් හොඳ ආදර්ශයක්...... අපට වඩා මම හිතන්නේ මේක අද කාලේ ඉන්නේ ගෑනුන්ට නම් හොඳ ආදර්ශයක්.....
ඔන් මම ගිය! tata.bye! rep+

Last edited: