කේන්දර බලන්න දන්න කෙනෙක් ඉන්නවද? මචං ලා මට මගේ කේන්දරය සහ කෙල්ලගේ කේන්දරය ගැලපෙනවද කියල බලන්න ඕන..:eek::eek: මගේ ලඟ අපි දෙන්නාගේ උපන් දිනය සහ වෙලාව තියෙනවා... ;) දන්න කෙනෙක් ට පුලුවන් නම් උදව් කරන්න.... ලොකුම උදව්වක්!!:yes::yes::yes: