චර්නෝබීල්

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    න් update රා

    220px-Radioactive.svg.png


    SvdfA.png


    මචන්zලා........

    ඔන්න අද මම කියන්න යන්නෙ ලොකයේ සිද්ද වෙච්ච දරුනුතම න්‍යෂ්ටික අනතුර ගැන කියන්නයි. ඒ චර්නොබීල් න්‍යෂටික බලාගාර අනතුර ගැනයි.
    මේ ත්‍රෙඩ් එක දාන්න කලින් මීට කලින් කවුරුත් මේ ගැන දාලා තියනවද බලද්දි දැක්කා අපේ Wolverine GTR අයියා මේ ගැන පින්තූර ටිකක් දාලා තිබ්බා .. මට හිතුනා ඔයාලට ඒ ගැන විස්තර ටිකකුත් කීවොත් හොදයි කියල හිතුනා


    චර්නොබීල් කියන්නේ යුක්‍රෙනයේ පිහිටා තිබෙන නගරයක්.. මෙහි තමයි මේ න්‍යෂ්ටික බලාගාරය පිහිටලා තිබුනේ..
    මේ තියෙන්නෙ එම ප්‍රදෙශයට ඇතුල් වෙන්න තියන ප්‍රධාන ගේට්ටුවයි
    Entrance_to_zone_of_alienation_around_Chernobyl.jpg


    මේන්න මම ගූගල් ජයාරූප ටිකක් දැම්මා
    scaled.php

    scaled.php


    එහෙනම් මම ඔන්න පටන් ගන්නවා.

    1986 අප්‍රේල් 26 දා පෙරවරු 1:23ට ප්‍රතිරියක මැදිරි අන්ක 4රේ මහා පිපිරවීම් දෙකක් සමග මෙම න්‍යෂ්ටික බලාගාරය පාලනයකින් තොරව ගිනිගන්න පටන් ගෙන තියනවා. මෙම ගින්න දවස් 10ක් පුරාවට තිබිලා තියනවා.සිදුවූ ප්‍රධාන පිපිරීම් දෙකට හේතුව වෙලා තියෙන්නෙ ප්‍රතික්‍රියක කුටීර දෙකක ඇතිවී තිබෙන අධික උෂ්ණත්ව ඉහල නැගීමයි.. පාලනයකින් තොරව ඉහල නැගුනු මෙම උෂ්ණත්ව ඉහල නැගීම හේතුවෙන් විකිරන බහාලුම් ගබඩා කුටීර පිපිරී තිබෙනවා. වාතයට එකතු උන විකිරණ වලින් වැඩිම ප්‍රමානයක් පිටවී තිබෙන්නෙ මේ අවස්තාවේදියි.

    මේ තියෙන්නෙ 4වෙනි ප්‍රතික්‍රියකයේ පිපිරුම පෙන්වන හරස්කඩක්


    450px-Kiev-UkrainianNationalChernobylMuseum_08.jpg


    800px-Chernobyl_model.jpg




    මෙහි පිපිරිම නිසා ඇති උන න්‍යෂ්ටික තත්ව මට්ටම් 7 දක්වා ගියා. ඒ තමයි න්‍යෂ්ටික අනතුරක උපරිම යා හැකි මට්ටම.දැනට මේ දක්වා ලෝක ඉතිහාසයේ මීට අමතරව 7වන මට්ටම දක්වා ගිය එක අනතුරයි තියෙන්නෙ ඒ 2011දී සිදු වුන ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරයි


    මෙන්න ඒ මට්ටම් තොරතුරු සදහන් වන පින්තූරයක්

    800px-INES_en.svg.png



    මේන්න ඉස්සර ජ‍යාරූප කීපයක්

    464px-Chernobyl_Disaster.jpg
    Chernobyl_burning-aerial_view_of_core.jpg
    Chernobyl_lava_flow.jpg
    xhRco.png
    yGrDh.png
    ny9MW.png
    pqRIm.png
    PJruJ.png
    Ejected_graphite_from_Chernobyl_core.jpg
    iSujn.png





    මෙම පිපිරුම නිසා ටොන්190ක විකිරනශීලී යුරේනියම් සහ ග්‍රැපයිට් අවකාශයට නිදහස් වී තියෙනවා.. මෙම නිසා න්‍යෂ්ටික බලාගාරය මැදිවන සේ කි.මි. 30 ක වටප්‍රමාණයක භූමි ප්‍රමානයක් තහනම් කලාපයක් බවට යුක්‍රේන රජය පත් කරලා න්‍යශ්ටික පිරිසිදු කිරීම් කරලා තියනවා.

    Vmdue.png


    600,000ක ඈවරකරුවන් ප්‍රමානයක් යොදා ගෙන තමයි මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිද්ද කරලා තියෙන්නෙ. එහිදී 10,000 පිරිසක් විකිරණ වලට ගොදුරු වෙලා මිය ගිහින් තියනවා.

    g7PKd.png
    JgtiI.png


    මේ තියෙන්නෙ ඔවුන්ට එදා කරපු සේවය හේතුවෙන් පසුව ලබා දුන්නු පදක්කම්

    Chernobil_Avaria.jpg


    800px-Médailles_liquidateurs.jpg


    තවද 13,000ක සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් මිය ගිය අතර පැය 48ක් ඇතුලත 400,000 සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් ඉවත් කරලා තියනවා.මෙහි ජීවත් වුන සාමාන්‍ය වැසියන් හිරෝෂිමා විකිරණ නිරාවරනය වීම මෙන් 90 ගුනයක් නිරාවරනය වෙලා තියනවා.

    අනතුරුව මෙම සිදුවීම නිසා විකෘති සතුන් සහ ළමයින් බිහි වෙලා තියනවා. විශේෂ 200ක සතුන් විකෘති වීම් සහ 200%ක විකෘති ළදරු උපත් අනුපාතයක් ඇතිවී තියෙනවා... තාමත් මේ නිසා විකෘති ළදරු උපත් ඇතිවෙනවා.

    මේ තියෙන්නෙ ඒ පින්තූර කිහිපයක්..

    c0DSE.png
    trzPB.png
    Gj8lP.png
    PAr7i.png
    PPjxR.png
    800px-Kiev-UkrainianNationalChernobylMuseum_15.jpg
    AECCA.png
    NkuWt.png
    gcjVX.png
    gcjVX.png
    51VKP.png
    vvSlo.png


    මේ ළමයගෙ මොළය තියෙන්නෙ පිටිපස්සෙ වෙනම :(:(:(
    CAk3u.png


    :(:(:(:(:(:(

    මේ සිදුවුන විනාශය නිසා තවමත් යුක්‍රේනයේ විකෘති දරුවන් බිහිවෙනවා. මේ විදිහට ඉපදෙන දරුවන්ව ගොඩක් දෙමව්පියෝ තැන් තැන් වල දාල යනවා.. මේ විදිහට දාල යන දරුවන්ව රැක බලා ගන්න ළමා නිවාස 6000 වැඩි ප්‍රමානයක් සමාන්‍ය ප්‍රමානයට වඩා සදා තිබෙනවා

    තවත් වැදගත් තොරතුරක් තමයි මෙම ප්‍රදෙශයේ තමයි වද වී යාමේ තර්ජනයට පත් වෙලා ඉන්න අශ්ව විශෙෂයකුත් ඉන්නෙ.. මොවුන් 60-70 ප්‍රමානයක් තමයි දැනට මුලු ලෝකයටම ඉන්නෙ.නමුත් අවාසනාවකට මොවුන් විකිරන වලට ගොදුරු වෙලාලු.

    මේ ඉන්නෙ උන්
    060426_chernobyl_big.jpg
    chernobyl_zoom.jpg
    ff_chernobyl4_f.jpg
    chernobyl-wildlife-horses_34170_600x450.jpg
    _41577128_horse203.jpg



    මේහිදී ඇති වුන චර්නෝබීල් වළාව හේතුවෙන් බෙලාරුස්, රුසියාව, වේල්ස්, අයර්ලන්තය, ග්‍රීසිය, ඇලස්කාව යන ප්‍රදේශ වලට විකිරණ ගිහින් තියනවා. :shocked::shocked::shocked::shocked::shocked:

    BdOOL.png



    568px-Chernobyl_radiation_map_1996.svg.png



    මෙන්න වර්තමානයේ චර්නෝබිල්

    a9e70_Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-buildings1.jpg
    capitalhill-Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-school4.jpg
    4778-750384.jpg
    1.jpg
    1.jpg
    070.jpg
    369978249_949a0a4158.jpg
    Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-funfair3.jpg
    pripyat01-800x593.jpg
    Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-bumper-cars.jpg
    the_chernobyl_disaster_1280x960-800x600.jpg
    Chernobyl-Today-A-Creepy-Story-told-in-Pictures-prypyat-sign.jpg
    chernobyl1.jpg
    chernobyl%2055%20pripyat%20ghosttown%20swimming%20pool%202.jpg
    800px-View_of_Chernobyl_taken_from_Pripyat.JPG



    මේ තියෙන්න මෙම සිද්දිය සිහිගැන්වෙන්න හදලා තියන ස්මාරකය


    15121chernobylmon.jpg


    ඉතින් මචන්zලා ඔන්න ඔහොමයි විස්තරේ
    කියන්න නම් විස්තර ගොඩයි.. ඒත් දැන් අත්දෙක රිදෙනව දොඹෙන් යන්න. :(:(:(
    එහෙනම් 0716aravinda නැවතුනා..
    හොදයි නම් හොදයි කියන්න... නැත්තම් ඒත් කියන්න.. නෝ අවුල්.
    ජයෙන් ජය හැමෝටම!!!!!
    .
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නියම පොස්ට් එකක්..
    මචන් තව විස්තර ටිකක් දාපන්..
    රෙප් හිගා කන්නෙ නැති හොද පුරුද්ද හින්ද බලෙන් රෙප් 5 ක් දුන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියම පොස්ට් එකක්..
    මචන් තව විස්තර ටිකක් දාපන්..
    රෙප් හිගා කන්නෙ නැති හොද පුරුද්ද හින්ද බලෙන් රෙප් 5 ක් දුන්න
    :rofl:ha:lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩෝ මම නිදියන්න යනවා.. හෙට පාන්දර නැගිටින්නත් තියනවා.. අපි ගියා එහෙනම්... (ගයානයෝ කෝපි එකක් හදාගෙන තව රෑ වෙනකම් හිටු ) :P :P :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ මම නිදියන්න යනවා.. හෙට පාන්දර නැගිටින්නත් තියනවා.. අපි ගියා එහෙනම්... (ගයානයෝ කෝපි එකක් හදාගෙන තව රෑ වෙනකම් හිටු ) :P :P :P
    :rofl:matath nioda ganna yanawa ban mozillath naha ada :lol::lol:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    නියමයි මචං පෝස්ට් එක....
    :):):)

    ඒ වගේම මේ පිපිරෙමෙන් පස්සේ චර්නොබිල් බලාගාරය තියෙන නගරය සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා තියෙන්නේ. තව අවුරුදු 20,000 ක් පමණ ගෙවෙනකම් ඒ ප්‍රදේශයේ ජීවත් වීම අවදානම් කියල හොයගෙනත් තියෙනවා. දැන් නගරය කැලෑවකින් වැහීගෙන යන්නේ. පුලුවන්නම් එයින් පින්තූර ටිකකුත් දාලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බලන්න.
    :):):)

    රෙප් 5+