මුලින්ම කියන්න ඕනි දේකුත් තියෙනවා මේක මම දාන තුන්වන තොරතුරු නූල

ඒවගේම ඊයෙන් පස්සේ මම හිතුවා +3 ගානේ දෙන්න

ගොඩක් සහෝදරවරුන්ගෙන් ලැබුණු හිතවත්කම ඇත්තටම වත්කමක් ඉතින් ඒ හිත්වලට හදවතින්ම ආයුබෝවන් වාසනාවේවා!!!!!!

වීදුරු පිඹීම මොකක්ද මේ???
වීදුරු පිඹීම කියන එක වීදුරු හැඩගැස්වීමේ එක ක්‍රමයක් ලෙස සරලව කියන්න පුළුවන්. මේකෙදි කෙරෙන්නේ උණු කරගත් වීදුරු බුබුලක් ආකාරයට පිම්බිමයි.
මේක පුම්බන්නේ අපි බැලුම් බෝල පුම්බන විදිහටනම් නෙවෙයි ඔන්න
මේ වීදුරු පිඹීම කරන්න වෙනමම දිග බටයක් ආධාරයෙන් අවශ්‍ය හැඩයට පිම්බිමෙනි

මේ වැඩේ කරන ශිල්පියාට කියන්නේ වීදුරු පිම්බින්නා කියල ඉංග්‍රීසියෙන් glassblower
glassmith
නැතිනම් gaffer
කියල කියනවා
ක්‍රිස්තු පුර්ව පළමුවන සියවසේදී කියල තමයි මේකේ ආරම්භය කියල හොයාගෙන තියෙන්නේ. ඒකාලේ මේ වීදුරු පිඹීම කියන එක හිතලවත් නෑ නමුත් පස්සේ උණු කරගත්ත වීදුරු ඇතුලට යම තරමක හුලං ප්‍රමාණයක් පිඹීමෙන් විවිධ හැඩවලට වීදුරු නිර්මාණ කිරීම ඇරඹිලා තියෙනවා.
වීදුරු ඇතුලට හුලං පිඹින කොට අපි කවුරුත් දන්නා දෙයක් තමයි හුළඟත් එක්ක උනුවට තිබෙන වීදුරු නිවෙන්න බලනවා ඉතින් නිවෙනවා කියන්නේ වීදුරු හයිවෙනවා එතකොට නම් වැඩේ හරියන්නේ නෑ

දැනට වීදුරු පිඹීමේ ආකාර දෙකක් දකින්න පුළුවන්

ඒවගේම ඊයෙන් පස්සේ මම හිතුවා +3 ගානේ දෙන්න

ගොඩක් සහෝදරවරුන්ගෙන් ලැබුණු හිතවත්කම ඇත්තටම වත්කමක් ඉතින් ඒ හිත්වලට හදවතින්ම ආයුබෝවන් වාසනාවේවා!!!!!!

වීදුරු පිඹීම මොකක්ද මේ???
වීදුරු පිඹීම කියන එක වීදුරු හැඩගැස්වීමේ එක ක්‍රමයක් ලෙස සරලව කියන්න පුළුවන්. මේකෙදි කෙරෙන්නේ උණු කරගත් වීදුරු බුබුලක් ආකාරයට පිම්බිමයි.
මේක පුම්බන්නේ අපි බැලුම් බෝල පුම්බන විදිහටනම් නෙවෙයි ඔන්න

මේ වීදුරු පිඹීම කරන්න වෙනමම දිග බටයක් ආධාරයෙන් අවශ්‍ය හැඩයට පිම්බිමෙනි

මේ වැඩේ කරන ශිල්පියාට කියන්නේ වීදුරු පිම්බින්නා කියල ඉංග්‍රීසියෙන් glassblower
glassmith
නැතිනම් gaffer
කියල කියනවාක්රිස්තු පුර්ව පළමුවන සියවසේදී කියල තමයි මේකේ ආරම්භය කියල හොයාගෙන තියෙන්නේ. ඒකාලේ මේ වීදුරු පිඹීම කියන එක හිතලවත් නෑ නමුත් පස්සේ උණු කරගත්ත වීදුරු ඇතුලට යම තරමක හුලං ප්‍රමාණයක් පිඹීමෙන් විවිධ හැඩවලට වීදුරු නිර්මාණ කිරීම ඇරඹිලා තියෙනවා.
වීදුරු ඇතුලට හුලං පිඹින කොට අපි කවුරුත් දන්නා දෙයක් තමයි හුළඟත් එක්ක උනුවට තිබෙන වීදුරු නිවෙන්න බලනවා ඉතින් නිවෙනවා කියන්නේ වීදුරු හයිවෙනවා එතකොට නම් වැඩේ හරියන්නේ නෑ

දැනට වීදුරු පිඹීමේ ආකාර දෙකක් දකින්න පුළුවන්
1. නිදහස් පිඹීම
2. මෝල්ඩයක ආධාරයෙන් පිඹීම
නිදහස් පිඹීම මුල්කාලයේදී පටන්ම කෙරිලා තිබෙනවා
මේක 19 වන සියවස දක්වා ගොඩක් ප්‍රචලිතව තිබිල තියෙනවා. ඒවගේම අදටත් භාවිත කරන ක්‍රමයක්. මේ වීඩියෝ පටයෙන් ඕක ගොඩක් පැහැදිලි කරගන්න පුළුවන් වේවි

ක්‍රිස්තු පුර්ව පළමු සියවසේ මද භාගයේදී පමණ තමා මොල්ඩයක ආධාරයෙන් පිඹීම හදුනාගෙන තිබෙන්නේ
මෙහිදී උණුකරගත් වීදුරු, බටය අග රඳවා ලී හෝ යකඩ වලින් සාදන ලද මොල්ඩයකට දමා පිඹීම සිදුකරනු ලබනවා

ඒ නිසා මේ ක්‍රමයේදී ශිල්පියාගේ නිපුණත්වයට වඩා මොල්ඩයේ විශාලත්වය සහ හැඩය තම නිර්මාණය සඳහා වැඩි වශයෙන් දායක වෙන්නේ

මේ වීඩියෝ පටයත් බලන්න

මෙන්න අවසන් කරන ලද නිර්මාණ කිහිපයක් 

මේක තමා ඔන්න මහන්සිවෙලා කරපු මගේ නිර්මාණය

ත්‍රෙඩ් එක හදන්න Google Search engine, Wikipedia, youtube, eHow, Yahoo Answers ඇතුළු තව ගොඩක් දේ යොදා ගත්තා

Last edited: