.: Super Six මගේ කෝණයෙන් :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Super Six මගේ කෝණයෙන් :.

    අපේ එළකිරි සහෝල මේ ෆිල්ම් එක ගැන දාල තිබ්බ ත්‍රෙඩ් හැම එකක්ම වගේ මම කියෙව්වා...ඒ නිසාම මේක බලන්න යන්න කලින් හිතේ පොඩි චකිතයකුත් ඇති වෙලා තිබ්බේ ෆිල්ම් එක මෙලෝ රහක් නැති වෙයිද කියල....:( හැබැයි ෆිල්ම් එක බලාගෙන යද්දී හිතුනා කියපු තරම් යකා කළු නෑ කියල....:) මම මේ කියන්න යන්නේ සහෝල කියල තිබ්බ ඒවා බොරු කියල නෙවෙයි ඒ ගොඩක් දේවල් ඇත්ත...:yes: හැබැයි ඒ අඩු පාඩු නිසාම මේ වගේ ලොකු වියදමක් දරල නිර්මානය කරපු ඒ වගේම අපේ සිනමා ඉතිහාසයේ අලුත් පරිච්චේදයක් ලියන්න පටන් ගත්තු ෆිල්ම් එකකට "මෙලෝ රහක් නෑ" කියන ලේබල් එක අලවපු එක නම් සාදාරණ නෑ කියලයි මට හිතෙන්නේ....

    1.jpg

    ඇයි මම එහෙම කියන්නේ...? :rolleyes:

    හිතල බලන්න අපේ රටේ මෙච්චර කල් නිර්මාණය වෙච්ච ෆිල්ම්ස් ගැන......ඒ ෆිල්ම් වල කොලිටි එකයි මේකේ කොලිටි එකයි අතර ලොකු වෙනසක් තියෙනවා....කොලිටි එක කියන ඒකෙන මම අදහස් කරේ "Video and Picture Quality & Colours" ගැන...ඒ වගේම සටන් ජවනිකා ගත්තොත් මෙතෙක් අපේ රටේ චිත්‍රපටියක දැකපු සුපිරිම(තාක්ෂණික) සටන් ජවනිකා තියෙන්නේ මේ චිත්‍රපටියේ කියල කියන්න පුළුවන්(හැබැයි තාත්වික බව අතින් ගත්තම නම් "ගාමණී" චිත්‍රපටියේ තරම් තාත්වික නෑ).....ඒ වගේම හාස්‍ය රසය ගැනත් කතා නොකරම බෑ...හිනා යන්න පුළුවන් විදියේ විහිලු කරන නළු නිලියෝ යොදාගෙන තියෙන නිසා චිත්‍රපටිය පුරාම ඒ හාස්‍ය රසය තියාගන්න පුළුවන් වෙලා තියෙනවා...හැබැයි දෙපිට කාට්ටු වචන වැඩි ගතියක් තියෙනවා....තාරුණ්‍ය ඉලක්ක කරගත් නිර්මාණයක් නිසා ඒ ගැන එච්චර හිතන්න ඕනි නෑ....මොකද ඕව දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ නොදන්නා දේවල් යැ...;) ඒ වගේම චිත්‍රපටය රූගත කරපු ස්ථාන, යොදාගෙන ඇති ඇඳුම් පැලඳුම්, ගීත එහෙම චිත්‍රපටයේ ඉලක්කගත තාරුණ්‍යට ගැලපෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙනවා....මේ දේවල් තමයි මේ ෆිල්ම් එකේ මම දකින වෙනස්කම්....

    supershoot.jpg

    මේ වෙනස මීට කලින් අපේ සිනමාවට ඇවිත් තිබ්බ නම් අද මේ චිත්‍රපටය නිර්මාණය කරපු පුද්ගලයා නිර්මාණය කරන චිත්‍රපටය මීටත් වඩා ඉදිරියට ගියපු නිර්මාණයක් වෙන්න තිබ්බ...මොකද මේ පුද්ගලයට ඕනි උනේ අපේ ෆිල්ම් සහ පිටරටවල ෆිල්ම් අතර තියෙන ගැප් එක අඩු කරන්න...ඉතින් මේ නිර්මාණ කරුවා දරපු උත්සාහය අපේ රටේ අලුත් නිර්මාණ කරුවන්ට ලොකු පන්නරයක්.....මොකද එතකොට ඒ අයටත් හිතෙනවා අපිත් මේ වගේ තාක්ෂණයක් යොදාගෙන මීට වැඩිය හොඳ දෙයක් කරන්න ඕනි කියල....අන්න එහෙම තමයි මේ කලාව දියුණු වේගන යන්න ඕනි.....හැමදාමත් එකම තැනක හිටියොත් කවදාවත් අපේ නිර්මාණයක් ජාත්‍යන්තරයට ගෙනියන්න ලැබෙන එකක් නෑ...ඒ නිසා තමයි ජැක්සන් ඇන්තනි මහත්මය කියපු "උදාර පල්ලියගුරුගේ මේ උත්සාහය පාවඩ එලලා පිළිගත යුතුයි" කියන කතාවත් එක්ක මම එකඟ වෙන්නේ....

    3704958.jpg

    අන්තිමට කියන්න තියෙන්නේ, "කෝටි ගානක් වියදම් කරාට ඇඳුම්වත් හරියට අන්දලා නෑ" වගේ ඇඳුම් දිහා බලල චිත්‍රපටියේ වියදම් ගැන කරන උපකල්පනය කිරීම් වලින් බැහැර වෙලා මේ චිත්‍රපටයෙන් අපේ චිත්‍රපට කලාවට අලුතෙන් එකතු කරපු දේවල් ගැනත් ධනාත්මකව හිතන්න කියල....:yes:

    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් උබ කියන කතාවත් ඇත්ත තාක්ෂණික අතින් බැලුවොත් මේක අනිත් සිංහල films වලට වාඩා හුගක් ඉදිරියෙන් ඉන්නවා එකට සල්ලි වියදම් කරපු නිෂ්පාදකට ස්තුති කරන ඕනේ.නමුත් ෆිල්ම් එකක තියෙන main දෙය තමා story එක story එක ගතොත් එක ගන්න දෙයක් නෑ :no:.එක මෙලෝ රහක් නෑ කිව්වාත් හරි.අනික මේක markarting කරන විදිය හරි වැරදි උන් ad එකේ හරියට මොනවත් පෙන්නනේ වත් නෑ.Songs ටික විතරයි දාන්නේ.සම්පුර්නයෙන්ම මිනිස්සු නොමග යවනවා :rofl:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ANE bun umba danna film....yako mewata kiyanna ponna film, ksima gaburu therumak nathi, ohe kello tikak daaala , bolda story , plot ekak hadala , thopila wage mewata film kiyana moda haththa genna ganna karapu wadak oi. thopila GOD FATHER, THE Descendants wage patta films balala naha. MEWA GUU GODAWAL NEY OI, umba mekata hodai kiyanna issalla, waren GOD FATHER wage film balala. hiwala
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ANE bun umba danna film....yako mewata kiyanna ponna film, ksima gaburu therumak nathi, ohe kello tikak daaala , bolda story , plot ekak hadala , thopila wage mewata film kiyana moda haththa genna ganna karapu wadak oi. thopila GOD FATHER, THE Descendants wage patta films balala naha. MEWA GUU GODAWAL NEY OI, umba mekata hodai kiyanna issalla, waren GOD FATHER wage film balala. hiwala

    උඹලා වගේ එවුන් මේ රටේ ඉන්න නිසා තමයි සුද්දා උඹ කියන ඔය ගොඩ් ෆාදර් වගේ පට්ට ෆිල්ම් හදද්දී අපේ රටේ මගෝඩි ගොඩයි වගේ මෙලෝ රහක් නැති ෆිල්ම් හැදෙන්නේ....මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්...

    මම මේකේ කොහෙවත් කිව්වේ නෑ මේක පට්ට ෆිල්ම් එකක් කියල....මේකේ ඔය කියන අඩු පාඩු තියෙනවා....කතාව අවුල් තමයි ඒක බලන ඕනි පොඩි එකෙක්ට තේරෙනවා ෆිල්ම් එක අවසාන කරන විදියෙන්....ඒක මම මුලින්ම කියල තියෙනවා....මට කියන්න ඕනි උනේ මේකේ වෙනස් පැත්තක් ගැන....ඒක තේරුම් ගන්න තරම් මොලයක් උඹට නෑති ඒකට මට කරන්න දෙයක් නෑ....අනිත් ඒක මම දන්නවා උඹ මේ පොර ටෝක් ඒක දීල තියෙන්නේ ෆිල්ම් එක ගැන කියනවටත් වැඩිය උඹේ පෞද්ගලික තරහකට කියල.....ඒක නිසා උඹට මේවා කියලත් වැඩක් නෑ....ඒ උනාට මේ ත්‍රෙඩ් ඒකට අනිත් එවුන්ට හරි මේ දේ තේරෙයි කියල හිතල මම මේ කියන්නේ....

    මට ඕනි උනේ අපේ චිත්‍රපටි කලාව අමාරුවෙන් හරි ටිකක් උඩට එන්න හදන වෙලාවක ඒකට සහයෝගය දෙන්න...ඒක නිසා තමයි මම කිව්වේ ෆිල්ම් එකේ අඩු පාඩු ගැනම විතරක් හිතන්නේ නැතුව මේ ෆිල්ම් එකෙන් අපේ චිත්‍රපටි කලාව අලුත් මගකට ගන්න දරපු උත්සාහය ගැන ධනාත්මකව හිතන්න කියල....මොකද මේ වගේ අලුත් උනොත් තමයි අපිටත් කවද හරි දවසක ජාත්‍යන්තරයට යවන්න පුළුවන් විදියේ චිත්‍රපටියක් කරන්න පුළුවන් වෙන්නේ....ඉතින් එහෙම වෙනසක් කරන්න හදන ෆිල්ම් එකක් මේ වගේ විවේචනය කරොත් අලුතින් නිර්මාණ බිහි කරන්න ඉන්න අයත් මෙතනින් එහාට යන්නේ නැති වෙනවා.....එහෙම උනොත් ඉතින් හැමදාම අපිට කියන්න වෙන්නේ සුද්ද හදන ෆිල්ම් තමයි පට්ටම ෆිල්ම් කියල....

    මේක ලියපු එකාට තව කියන්න දෙයක් තියෙනවා....

    උඹ ෆිල්ම් එකක් දෙකක් හිට් කරන් දැඟලුවට ලෝකේ ගොඩක් ෆිල්ම් හැදෙනවා....මම පට්ට ෆිල්ම් බැලුවද නැද්ද කියල මම මේකේ දාපු විචාර කියවපු මිනිස්සු දන්නවා...ඒක හින්ද උඹ ඒ ගැන කලබල වෙන්න ඕනි නෑ....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන් උබ කියන කතාවත් ඇත්ත තාක්ෂණික අතින් බැලුවොත් මේක අනිත් සිංහල films වලට වාඩා හුගක් ඉදිරියෙන් ඉන්නවා එකට සල්ලි වියදම් කරපු නිෂ්පාදකට ස්තුති කරන ඕනේ.නමුත් ෆිල්ම් එකක තියෙන main දෙය තමා story එක story එක ගතොත් එක ගන්න දෙයක් නෑ :no:.එක මෙලෝ රහක් නෑ කිව්වාත් හරි.අනික මේක markarting කරන විදිය හරි වැරදි උන් ad එකේ හරියට මොනවත් පෙන්නනේ වත් නෑ.Songs ටික විතරයි දාන්නේ.සම්පුර්නයෙන්ම මිනිස්සු නොමග යවනවා :rofl:

    ඔව් සහෝ ඒ කතාව ඇත්ත ස්ටෝරි එකේ අවුල් ගතිය ගොඩක්ම දැනෙනවා ෆිල්ම් එකේ....අන්තිමට ඉවර කරන විදියේ කිසිම තේරුමක් නෑ....හරියට නිකන් කම්මැලි හිතිලා වගේ ලියපු එකාට....ඒ කතා ඔක්කොම ඇත්ත....ඔය ඔක්කොම අඩු පාඩු මීට කලින් මේකේ වැටිච්ච ත්‍රෙඩ් වල ඕනි තරම් කතා වෙලා තියෙනවා...මම මේකෙන් කියන්නේ මේ චිත්‍රපටිය අපේ ෆිල්ම් ඉන්දස්ට්‍රි එකේ ටර්නින් පොයින්ට් එකක් කියල....සමහරවිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි මම මේ කියන්න හදපු දේ....මම දැක්ක තව ෆිල්ම් එකක් ඇඩ් කරා "ප්‍රවේගය" කියල...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    FILM DEKAK LOKU KARAGENA????? ane yako, eda meda thura lokaye bihi wechcha hodama cinema nirmanaya GOD FATHER SERIES EKA. hodata cinema eka gana danna ekek gen ahapan. umbata kiyala dey. tho wage nikan kello tikak dakkaaama cinemaawa diyunu wenawa kiyana modayanta mewa therenna. meken koheda yako cinemawa international karanne, meka guu godak, mey wage nirmaana karala kawadaawath international yanna baha.umbala wage unta balanna deela salli kada ganna puluwan.

    umba cinema eka gana dannawanam poddak mata umba wisin hodama cinema nirmana kiyala salakana films tikak kiyapanko balanna :rolleyes::rolleyes::rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔව් මචන්. Video and Picture Quality අතින්නම් ගොඩක් හොදයි කියලා කියනවා. සටන් ජවනිකා වලටත් හොද තාක්ෂණයක් භාවිතා කරලා තියනවා කියලා කියනවා.
    මමනම් තාම බැලුවේ නෑ. බලන්න යන්න හිතෙනවා........:cool::cool:
     
    • Like
    Reactions: argan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    therumak naha oya film eka gana katha karala.kellonge kakul,buri,passawal pennala senaga addaganna hadapu film ekak oka.anika tamil copiyak.okata wadiya hodai julia.eke sindu tikanam pattama pattai.

    menna julia film eka:D

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට නම් සින්හල ෆිල්ම් අල්ලන්නේ නෑ මචෝ මොකද කතාව කොහෙන් හරි උස්සපුවා තමයි බහුත‍රයක් තියෙන්නේ.මේකත් tamil film එකක copyයක්ලු බන් but මම බලපු හොදම සින්හල ෆිල්ම් එක තමයි මාතා .මාතා බලහන් සුපිරි තව ගාමිනීත් හොදයි
    rep+
     
    Last edited:

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    උඹලා වගේ එවුන් මේ රටේ ඉන්න නිසා තමයි සුද්දා උඹ කියන ඔය ගොඩ් ෆාදර් වගේ පට්ට ෆිල්ම් හදද්දී අපේ රටේ මගෝඩි ගොඩයි වගේ මෙලෝ රහක් නැති ෆිල්ම් හැදෙන්නේ....මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්...

    මම මේකේ කොහෙවත් කිව්වේ නෑ මේක පට්ට ෆිල්ම් එකක් කියල....මේකේ ඔය කියන අඩු පාඩු තියෙනවා....කතාව අවුල් තමයි ඒක බලන ඕනි පොඩි එකෙක්ට තේරෙනවා ෆිල්ම් එක අවසාන කරන විදියෙන්....ඒක මම මුලින්ම කියල තියෙනවා....මට කියන්න ඕනි උනේ මේකේ වෙනස් පැත්තක් ගැන....ඒක තේරුම් ගන්න තරම් මොලයක් උඹට නෑති ඒකට මට කරන්න දෙයක් නෑ....අනිත් ඒක මම දන්නවා උඹ මේ පොර ටෝක් ඒක දීල තියෙන්නේ ෆිල්ම් එක ගැන කියනවටත් වැඩිය උඹේ පෞද්ගලික තරහකට කියල.....ඒක නිසා උඹට මේවා කියලත් වැඩක් නෑ....ඒ උනාට මේ ත්‍රෙඩ් ඒකට අනිත් එවුන්ට හරි මේ දේ තේරෙයි කියල හිතල මම මේ කියන්නේ....

    මට ඕනි උනේ අපේ චිත්‍රපටි කලාව අමාරුවෙන් හරි ටිකක් උඩට එන්න හදන වෙලාවක ඒකට සහයෝගය දෙන්න...ඒක නිසා තමයි මම කිව්වේ ෆිල්ම් එකේ අඩු පාඩු ගැනම විතරක් හිතන්නේ නැතුව මේ ෆිල්ම් එකෙන් අපේ චිත්‍රපටි කලාව අලුත් මගකට ගන්න දරපු උත්සාහය ගැන ධනාත්මකව හිතන්න කියල....මොකද මේ වගේ අලුත් උනොත් තමයි අපිටත් කවද හරි දවසක ජාත්‍යන්තරයට යවන්න පුළුවන් විදියේ චිත්‍රපටියක් කරන්න පුළුවන් වෙන්නේ....ඉතින් එහෙම වෙනසක් කරන්න හදන ෆිල්ම් එකක් මේ වගේ විවේචනය කරොත් අලුතින් නිර්මාණ බිහි කරන්න ඉන්න අයත් මෙතනින් එහාට යන්නේ නැති වෙනවා.....එහෙම උනොත් ඉතින් හැමදාම අපිට කියන්න වෙන්නේ සුද්ද හදන ෆිල්ම් තමයි පට්ටම ෆිල්ම් කියල....

    මේක ලියපු එකාට තව කියන්න දෙයක් තියෙනවා....

    උඹ ෆිල්ම් එකක් දෙකක් හිට් කරන් දැඟලුවට ලෝකේ ගොඩක් ෆිල්ම් හැදෙනවා....මම පට්ට ෆිල්ම් බැලුවද නැද්ද කියල මම මේකේ දාපු විචාර කියවපු මිනිස්සු දන්නවා...ඒක හින්ද උඹ ඒ ගැන කලබල වෙන්න ඕනි නෑ....

    uba kiyana kathawa ube patthen attha wenna puluwan, machn technology eka use kara kiyala api film ekak hondii kiyanwanm eka maha moda kathwak:confused: , api new technology eka use karanna one. uba hitanwada me wage films International i industry ekata yanna pulwan kiyala :rofl::rofl::rofl::rofl::rofl: , International market ekata yanna nam perfect script ekak thiynna onee , me oya melo therumak nathi films technology use karala kiyala una balai kiyalada ?? , apita oya technology aluwth dewal unata unata ewa aluth dewal nemiii:cool::cool: , oya ara technology eka me technology eka use karala karala thiyanwa kiyala market karanna puluwan lankawe witharaiii :rolleyes::rolleyes:, uba hitanwada wena rataka gihilla api use karala thiynne me technology eka , eka nisa film eka balanna kiyala kiyanna puluwanda?? , lanakwee unwa anduwata unwa andanna bee ban ,

    මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්.... me kathwenama uba films gana hitana hati hithaa ganna pulwan :lol::lol::lol::lol:

    film ekaka thiynna onee pradanama dee thamii script eka, 1st script then technology:):):) , first technology 2nd script nemiii
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,816
    9,532

    :yes:
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala

    අපේ එළකිරි සහෝල මේ ෆිල්ම් එක ගැන දාල තිබ්බ ත්‍රෙඩ් හැම එකක්ම වගේ මම කියෙව්වා...ඒ නිසාම මේක බලන්න යන්න කලින් හිතේ පොඩි චකිතයකුත් ඇති වෙලා තිබ්බේ ෆිල්ම් එක මෙලෝ රහක් නැති වෙයිද කියල....:( හැබැයි ෆිල්ම් එක බලාගෙන යද්දී හිතුනා කියපු තරම් යකා කළු නෑ කියල....:) මම මේ කියන්න යන්නේ සහෝල කියල තිබ්බ ඒවා බොරු කියල නෙවෙයි ඒ ගොඩක් දේවල් ඇත්ත...:yes: හැබැයි ඒ අඩු පාඩු නිසාම මේ වගේ ලොකු වියදමක් දරල නිර්මානය කරපු ඒ වගේම අපේ සිනමා ඉතිහාසයේ අලුත් පරිච්චේදයක් ලියන්න පටන් ගත්තු ෆිල්ම් එකකට "මෙලෝ රහක් නෑ" කියන ලේබල් එක අලවපු එක නම් සාදාරණ නෑ කියලයි මට හිතෙන්නේ....

    1.jpg

    ඇයි මම එහෙම කියන්නේ...? :rolleyes:

    හිතල බලන්න අපේ රටේ මෙච්චර කල් නිර්මාණය වෙච්ච ෆිල්ම්ස් ගැන......ඒ ෆිල්ම් වල කොලිටි එකයි මේකේ කොලිටි එකයි අතර ලොකු වෙනසක් තියෙනවා....කොලිටි එක කියන ඒකෙන මම අදහස් කරේ "Video and Picture Quality & Colours" ගැන...ඒ වගේම සටන් ජවනිකා ගත්තොත් මෙතෙක් අපේ රටේ චිත්‍රපටියක දැකපු සුපිරිම(තාක්ෂණික) සටන් ජවනිකා තියෙන්නේ මේ චිත්‍රපටියේ කියල කියන්න පුළුවන්(හැබැයි තාත්වික බව අතින් ගත්තම නම් "ගාමණී" චිත්‍රපටියේ තරම් තාත්වික නෑ).....ඒ වගේම හාස්‍ය රසය ගැනත් කතා නොකරම බෑ...හිනා යන්න පුළුවන් විදියේ විහිලු කරන නළු නිලියෝ යොදාගෙන තියෙන නිසා චිත්‍රපටිය පුරාම ඒ හාස්‍ය රසය තියාගන්න පුළුවන් වෙලා තියෙනවා...හැබැයි දෙපිට කාට්ටු වචන වැඩි ගතියක් තියෙනවා....තාරුණ්‍ය ඉලක්ක කරගත් නිර්මාණයක් නිසා ඒ ගැන එච්චර හිතන්න ඕනි නෑ....මොකද ඕව දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ නොදන්නා දේවල් යැ...;) ඒ වගේම චිත්‍රපටය රූගත කරපු ස්ථාන, යොදාගෙන ඇති ඇඳුම් පැලඳුම්, ගීත එහෙම චිත්‍රපටයේ ඉලක්කගත තාරුණ්‍යට ගැලපෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙනවා....මේ දේවල් තමයි මේ ෆිල්ම් එකේ මම දකින වෙනස්කම්....

    supershoot.jpg

    මේ වෙනස මීට කලින් අපේ සිනමාවට ඇවිත් තිබ්බ නම් අද මේ චිත්‍රපටය නිර්මාණය කරපු පුද්ගලයා නිර්මාණය කරන චිත්‍රපටය මීටත් වඩා ඉදිරියට ගියපු නිර්මාණයක් වෙන්න තිබ්බ...මොකද මේ පුද්ගලයට ඕනි උනේ අපේ ෆිල්ම් සහ පිටරටවල ෆිල්ම් අතර තියෙන ගැප් එක අඩු කරන්න...ඉතින් මේ නිර්මාණ කරුවා දරපු උත්සාහය අපේ රටේ අලුත් නිර්මාණ කරුවන්ට ලොකු පන්නරයක්.....මොකද එතකොට ඒ අයටත් හිතෙනවා අපිත් මේ වගේ තාක්ෂණයක් යොදාගෙන මීට වැඩිය හොඳ දෙයක් කරන්න ඕනි කියල....අන්න එහෙම තමයි මේ කලාව දියුණු වේගන යන්න ඕනි.....හැමදාමත් එකම තැනක හිටියොත් කවදාවත් අපේ නිර්මාණයක් ජාත්‍යන්තරයට ගෙනියන්න ලැබෙන එකක් නෑ...ඒ නිසා තමයි ජැක්සන් ඇන්තනි මහත්මය කියපු "උදාර පල්ලියගුරුගේ මේ උත්සාහය පාවඩ එලලා පිළිගත යුතුයි" කියන කතාවත් එක්ක මම එකඟ වෙන්නේ....

    3704958.jpg

    අන්තිමට කියන්න තියෙන්නේ, "කෝටි ගානක් වියදම් කරාට ඇඳුම්වත් හරියට අන්දලා නෑ" වගේ ඇඳුම් දිහා බලල චිත්‍රපටියේ වියදම් ගැන කරන උපකල්පනය කිරීම් වලින් බැහැර වෙලා මේ චිත්‍රපටයෙන් අපේ චිත්‍රපට කලාවට අලුතෙන් එකතු කරපු දේවල් ගැනත් ධනාත්මකව හිතන්න කියල....:yes:

    මේ චිත්‍රපටිය බලල හිනා ගිහින් තියෙන එකම කෙනා ඔයා විතරයි වගෙයි මට නම් පෙන්නේ.මේකේ කතාව,තාක්ෂණික පැත්ත,රගපෑම,සටන් ජවනිකා,ආලෝකකරණය,සංස්කරණය කියන හැමදේම අවුල්.ඔයාට මේ හැම දේම හොදට තියෙන,ඇත්තටම හිනා යන චිත්‍රපටියක් බලන්න ඕනේ නම් සිකුරු හතේ,මචන් වගේ චිත්‍රපටි බලන්න.මේකේ කොහෙද වියදමක් කරලා තියෙන්නේ?වියදම් කරලා තියෙන්නේ සින්දු කෑලිවලට විතරයි.ඒවත් පිටරට යන්න විතරයි.මෙයාල පිටරට ගියේ කොහොමද කියලත් අපි දන්නවා.එක වෙනම කතාවක්.ඔයා මේකේ හොද පැත්තක් දකින්නේ මේ රටේ බිහි උන චිත්‍රපටි බලන්නේ නැතුව.ඒ වගේම ඉන්දියානු,රුසියානු,ඇමෙරිකානු,ඉරාන චිත්‍රපටිත් බලන්න.ඉන් පස්සේ අපි ඔයාගේ තර්ක ගැන කතා කරමු.දුරදිග හිතන්නේ නැතුව ත්‍රෙඩ් දාල මේ රටේ සිනමාව ගොඩ ගන්න මිනිස්සු කරන වැයමට පයින් ගහන්න උදව් කරන්න එපා.උබල තවම සිනමා විචාරයක් කරන්න ලාබාල වැඩියි.මෙව්වා ඔක්කොම කිසිම තර්කයක් නැති පොඩි එකෙක් කරන විස්තරයක් වගේ.ඉස්සෙල්ල හරියට ෆිල්ම්ස් බලන්න.ඊට පස්සේ චිත්‍රපටියක් ගැන කතා කරන්න.