මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි!

    550931_474177365931429_614682501_n.jpg



    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි
    පා යුග නැති ඔබ දකින තුරා..
    කුංකුම අංජන ඉල්ලා හැඩුවෙමි
    නෙත් යුග නැති ඔබ දකින තුරා..

    මාවත කටු අතු බොරළු මතක නැත
    දෙපා රැදුනු විට බුමුතුරුණු..
    දොරකට යදියන් ඉදුල් යදින සඳ
    මැදුරේ දෙසවන් අගුල් වැටී..

    සඳ කිදුරන් ඇත සඳළු තලාවේ
    රස මසවුළු වල සුවද පිරේ…
    ඒ සද සුවඳට දෑස අයාගෙන
    බත් ඇට ඇහිදිති පොඩි දරුවෝ..


    ගායනය- විශාරද නන්දා මාලිනි මහත්මිය


    1.gif
    1.gif
    1.gif


    කඩේක තියෙන ලස්සනම සෙරෙප්පු දෙකක්, සපත්තු දෙකක් ඉල්ලලා ඔයා හයියෙන් අඩද්දී.. ඔයා හිතලා බැලුවද ඔයාට වගේ කකුල් දෙකක් නැති කෙනෙක් සෙරෙප්පු දෙකක් දාන්නෙ කොහොමද කියල..
    ජිවිතේට පුංචි පුංචි වටින දේවල් එකතු කර ගන්න උත්සහ කරන ඔයා, ඔයා ලඟම තියෙන ලොකු වටිනා කමකින් පිරුණු දේවල් අමතක කරනවද?

    ඔයා මුලින්ම ඔයාව අගය කරන්න පුරුදු වෙන්න. ඔයා වෙනුවෙන් ඔයගේ ලෝකේ වටිනා කම ඇති කරගන්න. ඔයාගේ හැම හැකියාවක්ම, දක්ෂකමක්ම ඔයා අගය කරන්න.
    ඔයාට අහිමි වුණ දේවල්, අහිමි වෙන දේවල් වලට වඩා ඔයා ලඟ තියෙන දේවල් වෙනුවෙන් සතුටු වෙන්න. ඒ දේවල් වෙනුවෙන් ජීවත් වෙන්න.ඔයාට අහිමි දේවල් වල නැති.., ඔයා ලඟ තියෙන දේවල් වල හොඳ දකින්න.

    ඔයාගේ ඇස් දෙකේ කුංකුම තවරන්න කුංකුම ඉල්ලලා හඩා වැටෙද්දී, දෑසම අහිමි කෙනෙකුට කුංකුම වල වටිනා කමක් තියේද සිතන්න..
    ඔයා ඔයා ලඟ තියෙන දේ අගේ කරන්න. වටිනා කමක් දෙන්න. නැති දේවල් වලට වඩා තියෙන දේවල් ගැන සතුටු වෙන්න. එහෙම කරලා ඔයා බලගෙන ඉන්න ඔයාට නෑ කියන්න බැරි වෙන්න හැම දෙයක්ම ලැබෙයි...

    :D:D:D


    මුණු පොතේ ඉන්නකොට තමයි මේක දකින්න ලැබුනේ..ගොඩක් හොද වටිනා අදහසක් මේකේ තියෙන නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනේ..

    අයිතිය මුල් නිර්මාණකරුවා සතුයි.
    උපුටා ගැනීමක් පමණි .

    _______
    ___
    [FONT=&quot]
    signt.gif
    [/FONT]
    :D

     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජී‍වි‍ත‍ය‍ අ‍පි‍ට‍ ඩී‍ල‍ති‍ය‍න්‍ දේ‍ බො‍හො‍ම‍යි‍.... ඒ‍ත්‍ ඇ‍යි‍ අ‍පි‍ නැ‍ති‍ දේ‍ ගැ‍න‍ ල‍තැ‍වෙ‍මි‍න්‍ හ‍ඩ‍න්‍නෙ‍...???

    ව‍ටි‍න‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ක්‍ ස‍හෝ‍.....!!! රෙ‍ප්‍+
     
    • Like
    Reactions: DJU9

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හොද thread එකක් මචන්... අපිත් එක්ක බෙදාගත්තට පින්..:)
    You must spread some Reputation around before giving it to DJU9 again.:(
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජී‍වි‍ත‍ය‍ අ‍පි‍ට‍ ඩී‍ල‍ති‍ය‍න්‍ දේ‍ බො‍හො‍ම‍යි‍.... ඒ‍ත්‍ ඇ‍යි‍ අ‍පි‍ නැ‍ති‍ දේ‍ ගැ‍න‍ ල‍තැ‍වෙ‍මි‍න්‍ හ‍ඩ‍න්‍නෙ‍...???

    ව‍ටි‍න‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ක්‍ ස‍හෝ‍.....!!! රෙ‍ප්‍+


    මිනිස්සු කියන්නේ නිකන්ද සහෝ.. උදේ ඉදන් රෑ වෙනකන් මොන තරම් දේවල් කරනවද ආසාවන් ඉටු කරගන්න ..:baffled: අන්තිමට හති වැටිලා දුක විදින්නෙත් ඒ මිනිස්සුමයි..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඔයා මුලින්ම ඔයාව අගය කරන්න පුරුදු වෙන්න. ඔයා වෙනුවෙන් ඔයගේ ලෝකේ වටිනා කම ඇති කරගන්න. ඔයාගේ හැම හැකියාවක්ම, දක්ෂකමක්ම ඔයා අගය කරන්න.

    tfs, rep added..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔයා මුලින්ම ඔයාව අගය කරන්න පුරුදු වෙන්න. ඔයා වෙනුවෙන් ඔයගේ ලෝකේ වටිනා කම ඇති කරගන්න. ඔයාගේ හැම හැකියාවක්ම, දක්ෂකමක්ම ඔයා අගය කරන්න.

    tfs, rep added..


    :D
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තුතියි මචන් අපිත් එක්ක බෙදාගත්තට...:)
    rep added
     
    • Like
    Reactions: DJU9