දුරකතන ජාල වල පහසුකම්

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    මොකක්ද use කරන sim එක?

    කලින් මේ විස්තර ගියාද කියන්න මං දන්නෑ. Repost නම් ගැත්තාට අනුකම්පා කරන සේක්වා

    dialog_logo.jpg

    සිම් එක ගැන විස්තර -- #132#
    තමන්ගෙ නමට තියෙන වෙනත් සිම් ගැන -- #132#1#1#
    ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *123*pin අංකය # / 222(pin අංකය) Dial කරන්න
    ගිණුම් ශේෂය දැන ගැනීම -- *#456#
    අමතර තොරතුරු -- #107#
    සම්බන්ධතාවය ගැන විස්තර -- #678#
    ණයක් ඉල්ලගන්න -- #356#
    Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න --#356#3#1#අදාල පුද්ගලයාගේ අංකය#
    කරදරකාර SMS block කරන්න -- BLOCK<space><block කරන්න ඕනි අංකය> තමාගේම අංකයට SMS එකක් එවාගන්න
    SMS divert කරගැනීමට -- DIV<space><divert කරන්න ඕනි අංකය> තමාගේම අංකයට SMS එකක් එවාගන්න
    Star point බලාගන්න --#141#
    Call waiting activate කරගැනීමට-- *#43#
    Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012#​

    Dialog MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම)
    Time based Internet

    මිනිත්තු 30 -- KBB<space> 20
    පැය 2 -- KBB<space>50
    පැය 5 -- KBB<space>100
    පැය 12 -- KBB<space>200
    පැය 24 -- KBB<space>400 (සිළුම SMS 678ට යැවිය යුතුය)
    දිනක 100MBක Internet පහසුකම සඳහා -- DBB<space>20
    මාසෙක 1GBක Internet පහසුකම සඳහා -- DBB<space>299 (සිළුම SMS 678ට යැවිය යුතුය )​

    Pre-Paid WI FI

    පැය 2 -- WIFI<space>50
    පැය 4 -- WIFI<space>100
    පැය 12 -- WIFI<space>200
    පැය 20 -- WIFI<space>400
    පැය 50 -- WIFI<space>1000 (සිළුම SMS 678ට යැවිය යුතුය )
    භාවිතා කළ දත්ත දැන ගැනීම -- MBB
    පසුගෙවුම් සම්බන්ධතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම -- 1MORE (සිළුම SMS 678ට යැවිය යුතුය)​

    --------------------------------------------------------------------​

    mobitel_logo_new.jpg

    සිම් එක ගැන විස්තර -- #132#
    ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *102* pin අංකය#
    ගිණුම් ශේෂය දැන ගැනීම --*100#
    ණයක් ඉල්ලගන්න -- #247#
    යහළුවන්ට ණය දෙන්න--*448*යහළුවාගේ අංකය*ණය මුදල#
    වැඩ ගොඩක් එකම තැන(mobitel self-care) -- #888#
    GPRS/mms settings ලබාගැනීමට--#222#
    Mtune අයින්කරගැනීමට unsub ලෙස SMS එකක් 777 ට යවන්න​

    MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

    දිනක 100MBකInternet පහසුකම සඳහා -- D25
    දින7ක 200MBකInternet පහසුකම සඳහා -- D75
    මාසෙක 1GB කInternet පහසුකම සඳහා -- D299
    භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සියළුම SMS 7678ට යැවිය යුතුය )​

    USSD SERVISE

    දිනක 100MBකInternet පහසුකම සඳහා -- *071*25*1#
    දින7ක 200MBකInternet පහසුකම සඳහා -- *071*75*1#
    මාසෙක 1GB කInternet පහසුකම සඳහා -- *071*299*1#
    භාවිතා කළ දත්ත දැන ගැනීම -- *170#​

    මොබිටෙල් රිමික් පැගක්ජ ක්‍රියාත්මක කර ගැනීමට.

    1.රු 16 පැගක්ජය -R16 to 649 වලංගු කාලය දින 3කි.
    2.රු 40 පැගක්ජය -R49 to 649 වලංගු කාලය දින 7කි.
    3.රු 80 පැගක්ජය -R80 to 649 වලංගු කාලය දින 21කි.
    ------------------------------------------------------------------​

    img05.gif

    සිම් එක ගැන විස්තර -- #132#
    ගිණුම් ශේෂය දැන ගැනීම --*344#
    Missed Call Alert activate කරගැනීමට -- *62*1000#
    Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න-- යහළුවාගේ අංකය type කර SMSක් 456 ට යවන්න
    Hutch – Hutch Free SMS packages --*222#
    -----------------------------------------------------​

    Etisalat-logo-50x50.jpg

    සිම් එක ගැන විස්තර -- #132#
    ගිණුම් ශේෂය ඉහළ දැමීම -- *336* pin අංකය Dial කරන්න / #133* pin අංකය #
    ගිණුම් ශේෂය දැන ගැනීම #134#
    Missed Call Alert activate කරගැනීමට -- *346 Dial කරන්න
    Call A tune පහසුකම සඳහා -- *359 Dial කරන්න
    සම්බන්ධතාවය ගැන විස්තර -- *262 Dial කරන්න​

    ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

    දිනක 50MBක Internet පහසුකම සඳහා -- D25
    දින7ක 150MBක Internet පහසුකම සඳහා -- W49
    මාසෙක 1GB කInternet පහසුකම සඳහා -- M299 (සියළුම SMS 2211ටයැවිය යුතුය )
    වැඩ ගොඩක් එකම තැන(Etisalat Service) #111#
    -------------------------------------------------------------​

    Airtel_Logo.gif

    සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#
    ගිණුම් ශේෂය දැන ගැනීම *550#
    ගිණුම් ශේෂය ඉහළ දැමීම *567# pin අංකය#
    GPRS/mms settings ලබාගැනීමට-- ALL 2222 ලෙස SMSක් 2222 ට යවන්න
    Post Paid Package සඳහා
    Outstanding Balance-- *555*1#
    Unbilled Balance --*555*2#
    Bill Summery -- *555*3#
    Payment Status -- *555*4#​


    E-mail පණිවිඩයකින් උපුටා ගැනීමකි.
    වැරදි අඩුපාඩු තිබෙනම් පෙන්වා දෙන්න.
     
    Last edited: