magay ammata udauuwak karanna loku pinak (yantra mantra help ekak oona)

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    yantra mantra help ekak oona

    machanz mata umbala gen loku help ekak oona..

    magay ammata asaneepayak tiyenawa... baday .. doctors latath hoyanna behe.. camera daalath baluwa aith ehayma ekak nehe kiyanawa

    aith koi welayth amaaruwen innay.. loku gediyak tiyanawa alluwama num denenawa but cam walata wath ahu wennay nehe... doctors lath kiyannay... operate karala tamai balanna wennay kiyala... eeta passay operate karalath baluwa aith monawath nehe... aith alluwama loku gediyak wagay ahuwenawa

    lankaaway balanna oona hondama docaka alluwa but same result..

    machan 3 paarak ma bada kapala baluwa aith paynnau nehe... cam walata ahu wenneth nehe... but atin alluwama ahuwenawa..

    itin api hituway oya gurukam saastrayen hari monawa hari karanna... anay pls machan mata aththatama karana aya innawa num experience tiyenawa num kiyannako..

    mama ahalatiywnawa puwakpitiye innawa kiyala.. but sure nehe

    machan la umbalath ammala inna wa nay a hinda udauuwak karapalla liku pinak
     
    • Like
    Reactions: TheMass

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් උඹේ ආගම මොකක්ද කියල මම දන්නෙ නැහැ..ඒත් පුලුවන්නම් බෝධිපූජාවක් තියල බලන්න....
    අම්මගෙ නමින් සෙත් කවියක් කියව ගන්න..

    හරියටම හරි කෙනෙක් හොයාගන්න යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට..නැත්නන් උඹලගෙ සල්ලි ටික හූරගෙන කයි..
    දන්න කෙනෙක් නැහැ බන්

    ඉක්මන් සුවය පතනවා මචන්...
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් අපි ගොඩක් අසරන වුනහම ගුරුකම් වලට යනවා එත් මචන් (මම වැරදි ඇති ) එයාලා කරන්නේ අපේ අසරණ කමෙන් ප්‍රයොජන ගන්න එක විතරයි ,ඇත්තටම මොනවා හරි දෙයක් හොදක් වෙනවා නම් එක්කෝ.. බුදු දහමේ බලෙන් නැත්නම් තමන්ගේ චිත්ත ශක්තියෙන් තමන් ශක්තිමත් ව ඉන්න නිසා. ඔයා ඩොක්ටර්ස්ලා ගවට ගියා නෙදේ ගොඩක් විස්තර නැහැ ඒ සම්බන්ධයෙන් ඇත්තටම හොද ඩොක්ටර් කෙනෙක් හම්බුනේ නැතිවද දන්නේ නැහැ තක්ෂණය එක්ක පළපුරුද්දත් වටිනව, එක නිසා මචන් හොද ඩොක්ටර් කෙනෙක් හොයමුද ඉක්මනට ඔය රිපොට්ස් කැමරා දපු වල විඩියො ඇතිනේ, හොද ඩොක්ටර් කෙන්ක් හොයමු මචන් එකට අපි එලකිරි යාලුවන් ගෙන් උදව් ගමු . පුල් චෙකප් එකක් දන්න මචන් අම්මව. බුදු සරණයි.