ආවා ආවා Windows උඩින් Ubuntu දාමු...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ආවා ආවා Windows උඩින් Ubuntu දාමු...


    ubuntu.jpg



    Ubuntu ඕනෙද...?
    http://www.elakiri.com/forum/showthread.php?t=1442870

    හරි ඊයේ දුන්න කට්ටියටම ගෙඩිය පිටින් මැෂිම ෆොර්මැට් කරලා උබුන්ටු දාන හැටි..බැලුවේ නැත්නම් ගිහින් බලන්න..http://www.elakiri.com/forum/showthread.php?t=1443041

    හැමෝම අහල තිබුනනේ කොහොමද වින්ඩොව්ස් උඩින් දාන්නේ කියල..අපිටත් ඉතින් මුල අමතක කරන්න බැනේ අපි සින්හලයෝනේ.. මුලින් හම්බුන Windows දාලයන්න බෑ.. බෑ.... වගේ,,හරි එහෙනම් පටන් ගමු.
    patition කඩන්න ඕනේ නෑ මැෂින් ෆොර්මැට් කරන්න ඕනේ නෑ,,ලේසියෙන්ම උබුන්ටු දාගන්න වින්ඩොව්ස් උඩින්..අද කියල දෙනවා..මෙච්චරයි ඕනේ....


    හරි වැඩේ පටාන් ගමු ඔයාගේ COM එකේ මේ Requirement තියෙන්නේ ඕනේ.

    Ram 1GB නම් හොදායි..512 අවුලක් නෑ.

    Processor2GHz නම් හොදායි..1GHz අවුලක් නෑ.


    windows patition එක ගන්න බෑ,මොකද එකේ windows තියන නිසා,වෙන patition එකක් ගන්න data තිබුනට කමක් නෑ ඒවාට මුකුත් අවුලක් වෙන්නේ නෑ,10GB වගේ ෆ්‍රී space එකක් වත් තියනවනම් හොදයි නැති උනා කියල අවුලක් නෑ එත් 5GB වලට අඩුවෙන්න නම් බෑ කොල්ලනේ.



    හරි ඔය ටික තියනවනම් ඊළගට ඕනේ ubuntu linux 12.04 LTS අලුත් සංස්කරණයක් එක මෙතනින් ගන්න
    http://www.ubuntu.com/download/desktop

    64bit 32bit ඕනේ එකක් තියනවා. ඕක download කරාම ISO එකක් විදිහට Download වෙයි. download වෙච්ච ISO එක DVD එකකට Write කරගන්න. Write කරපු DVD එකත් ලගට අරගෙන වැඩේ පටන් ගමු.

    අමතක උනා තව එකක් තියනවා එක නැතුව නම් මෙවදේ කරන්න බෑ, එක නිසා මේ ටූල් එකත් download කරගන්න මේකත් දෙන්නේ canonical ම තමයි මෙන්න ලින්ක් එක.
    http://www.ubuntu.com/download/desktop/thank-you?distro=wubi&release=&bits= වැඩිය ලොකු නෑ මේක,

    හරි වැඩේ පටන් ගමු.
    මම නම් මේක දාන්නේ windows 7 Computer එකක

    13jun2012085010.jpg


    XP එකක උනත් step ටික,Requirement එහෙම එකම විදිහයි.
    *********************************************************
    හරි මේ තියෙන්නේ මගේ කොම් එක..

    13jun2012085040.jpg


    C කියල එකයි E කියල එකයි patition දෙකක් තියනවා C එකේ windows එක නිසා මම E එකට දානවා උබුන්ටු.

    13jun2012085411.jpg


    දැක්කනේ E එක ඇතුලේ data තියනව..ඒ වගේම අපි අර උඩින් download කරගත්ත ටූල් එකත් තියනවා E එක ඇතුලේ..


    හරි දැන් ඔයා ඔයාගේ DVD rom එකට දාන්න අර Write කරගත්ත Ubuntu 12.04 LTS DVD එක. ඊට පස්සේ ඔයා download කරගත්ත wubi.exe කියන exe එක run කරන්න එතකොට මෙහෙම එකක් OPEN වේවි.

    13jun2012085911.jpg


    උඩ ෆොටෝ එකේ තියනවා වගේ. ඔතන මුලින්ම ඉල්ලනවා installation Drive එක C එක නැතුව ඕන එකක් දෙන්න මම දෙනවා E drive එක.

    ඊට පහලින් තියනවා installation size එක, එක ඩිෆෝල්ට් එන එක තියන්න.

    ඊළගට desktop environment එක Ubuntu කියල සිලෙක්ට් කරන්න.

    language එක හදාගන්න ඕන එකකට.

    User name එක ඩිෆෝල්ට් ගන්නේ ඔයාගේ කොම් එකේ computer name එක. එක ඔයාට ඕන එකක් දාගන්න. ඔතන දාන User name එක තමයි Ubuntu දාල ඉවර උනාම ඔයා log වෙද්දී ඉල්ලන්නේ.

    ඊට පස්සේ password එක දෙන්න. එක මතක තිය ගන්න ඕක අමතක උනොත් log වෙලා හමාරයි...

    ඔක්කොම හරි නම් install බටන් එක ක්ලික් කරන්න.


    දැන් මෙහෙම install වෙයි..ඒ අතරේ DVD එකේ file ටික කොපි කරගන්නවා ඔයාගේ කොම් එකට..

    13jun2012085941.jpg


    ඊට පස්සේ install එක ඉවර උනාට පස්සේ මැෂින් එක රීස්ටාට් කරන්න කියල මැස්සේජ් එකත් එක්කම ඔයාගේ rom එකේ තිබුණු Ubuntu DVD එක එලියට ඒවි. එක එළියෙන් අරන් තියල අර මැස්සේජ් එක reboot now කියල දීල Finish බටන් එක ක්ලික් කරන්න.

    13jun2012092610.jpg


    සමහර විට රීස්ටාට් එකෙන් පස්සේ ආපහු on වෙද්දී ඉල්ලාවි Ubuntu ද windows7 ද කියල

    13jun20121049231.jpg


    එහෙම උනොත් උබුන්ටු දෙන්න, එහෙම ඉල්ලුවේ නැත්නම් මුකුත් ඕනේ නෑ උබුන්ටු වලට load වෙයි මේ වගේ.

    13jun20121038551.jpg


    දැන් ඔහොම load වෙලා auto installation එක යනවා මේවගේ..


    13jun20121041011.jpg


    ඔයා installation එකෙන් පස්සේ මැෂින් එක රීස්ටාට් වෙයි ඊළගට මැෂින් එක on වෙද්දී ඉල්ලාවි Ubuntu ද windows7 ද කියල

    13jun20121049231.jpg


    එතන උබුන්ටු තෝරලා enter එක දෙන්න.


    දැන් ඔන්න Ubuntu වලට මැෂින් එක load වෙනවා, මෙහෙම එකක් අවොත්
    13jun20121049281.jpg


    Enter දීල යමු ඉස්සරහට..


    හරි ඕය තියෙන්නේ දැන් ඔයා දීපු User name එක ඊට පහලින් දාන්න පස්ස්වොර්ඩ් එක දීල ලොග් වෙන්න

    13jun20121050181.jpg


    ඔන්න gonom desktop එක තියනවා.

    13jun20121055451.jpg


    වැඩේ හරි වින්ඩොව්ස් උඩ උබුන්ටු දැම්ම වැඩේ ගොඩ..මොකක් හරි අවුලක් තිබුනොත් අහන්න,,
    **********************************************************

    හරි ඕය තියෙන්නේ Ubuntu නේ එත් කෝ Windows ? Windows කෙල වෙලාවත්ද බලමුකෝ ඉස්සෙල්ලම එක, හරි දැන් රීස්ටාට් කරන්න Ubuntu ..
    අයිමත් ලොග් වෙද්දී කලින් වගේ ඉල්ලයි Windows ද? Ubuntu ද ? කියල..එතන Windows දීල enter කරන්න..ඕය වැඩ කරන්නේ වින්ඩොව්ස්


    13jun2012105630.jpg


    13jun2012105705.jpg


    බලමුකෝ දාපු partition එකට මොකද වෙලා තියෙන්නේ කියල

    13jun2012105720.jpg


    එකත් තියනවා.

    බලමුකෝ තිබුණු data


    13jun2012105725.jpg


    ඕය තියෙන්නේ තියපු තැන වල ඒ විදිහටම Ubuntu වලට ඉඩ අරගෙන තියනව partition එකෙන් එච්චරයි වෙනසකට තියෙන්නේ. ඔන්න වැඩේ හරි Ubuntu ඕනේ නම් Ubuntu , Windows ඕනේ නම් Windows ..


    ubuntu install වෙලා ඉවරයි කිඋවට තම මම අර කලින් ත්‍රෙඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1442870 මුලින් කියපු ටික නම් කරන්න තියා හිතන්න වත් බෑ. තව වැඩ ටිකක් තියනවා කරන්න normal machine එක වගේ use කරන්න..ඒ ටික අද නැත්නම් හෙට දාන්නම්..

    මාර විදිහට මහන්සි උනා වැඩේ කරන්න..screan shot ගන්න මට software එක දීපු මගේ boss ට,,අපු කෝල් වලට answer කරලා මට දිස්ටබ් නොකරපු office එකේ අනිත් අය්යාට thanx ..
    රේප් දීල කමෙන්ට් දාල මව දිරිමත් කරපු එළකිරි කොල්ලන්ටත් එසේම වේවා..
    එහෙනම් මම ගිය බුදුසරණයි...!
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මහන්සිවෙලා කරපු වැඩක්:) මමත් දාලා බලන්න ඔනෙ;)
    අරවා දුන්නා ජයවේවා
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං දැම්මම ඩොංගල් එක අදුන ගන්නෙ නැහැනෙ.. ඉන්ටනෙට් යන්න විදියක් නැති නිසා මම උබුන්ටු දැම්මෙ නැත්තෙ.. කියපංකො ඩොංගල් එක ඉන්ස්ටෝල් කරන විදිය..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචං දැම්මම ඩොංගල් එක අදුන ගන්නෙ නැහැනෙ.. ඉන්ටනෙට් යන්න විදියක් නැති නිසා මම උබුන්ටු දැම්මෙ නැත්තෙ.. කියපංකො ඩොංගල් එක ඉන්ස්ටෝල් කරන විදිය..
    මචන් මම 10.4 වලනම් ඩොන්ගල් එක install කර මේකේ තම බැලුවේ නෑ.දැන් මගේ ලග ඩොන්ගල් එකක් නෑ දාල බලන්න..හෙට උදේට දෙන්නම් රිප්ලයි.. mokakda ube dongal eka
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Machan..... Man win 8 use karanne....!!!

    Ithin man uba kiyapu widiyata win udin ubuntu danna giyama error 1k enawa...... Me tiyenne log file 1.....!!!

    Puluwannam balala mokadda awula kiyala kiyahanko.....!!!!

    http://www.mediafire.com/download.php?umclttxaa5r2ww7

    Plez machan......

    Godak kal idan daganna balan hitiye.....
    Eth danne nathi nisai nikan hitiye....!!!!

    Thankx.........!!!!!
     
    Last edited: