2012 ජූනි 14 ප්‍රේමවන්ත නැකත් වේලාව
Previous nakath thread
ඔන්න නැකත හරි තත්පරේටම හදල දුන්න.





නැකතට ඇත්තේ තව පැය කීපයයි.ඔන්න වේලාව හුදෙක් ප්‍රේම වන්තයන් උදෙසා නැකත නියමාකාරයෙන් ශුද්ද කරන ලදී.ඒ අනුව පහත සඳහන් උපන් නැකත් වලින් උපදින ලද අයට පල දේ.
බෙරණ , පුවපල් , පුවසල ,කැති ,උත්‍රපල් , උත්‍රසල ,මුවසිරස ,සිත ,දෙනට ,පුනාවස ,විසා ,පුවපුටුප ,අස්ලිස ,දෙට , රේවතී.,මීට අමතරව "අස්විද , මා , මූල " යන නැකැත් හිමි අයටද මෙම නැකත යොදාගත හැක.
වර්ෂ 2012ක් වූ ජූනි මස 14 වන ගුරු දින පූර්ව භාග පැය 09 විනාඩි 10 තත් 42ට උතුරු දිශාව බලා
]මගුල් තුලා කටයුතු පෙම්වතියට ටෙලිපෝන් කෝල් එකක් දීම ආදර යෝජනා , පෙම් වදන් සහිත එස් එම් එස් යැවීම ටෝක් කිරීම ආදී සියලු කටයුතු වලට සුබ වේ.













බය නැතුව වැඩේට අත ගහපන්.හෙට ෂුවර් එකට මගුල් දවසක්.මගුල් ගෙවල් ඇති.




මේ වගේ ටිප්ස් මගෙන් විතරයි.වෙන කාගෙන්වත් නෙමේ.ඒ හින්ද මේ ගෝල්ඩන් ඔපචුනිටි එක අපතේ යවන්ඩ එපා.ට්‍රයි කරල බලල අපිටත් විස්තර කියපන්.









මේ වගේ ටිප්ස් මගෙන් විතරයි.වෙන කාගෙන්වත් නෙමේ.ඒ හින්ද මේ ගෝල්ඩන් ඔපචුනිටි එක අපතේ යවන්ඩ එපා.ට්‍රයි කරල බලල අපිටත් විස්තර කියපන්.





Previous nakath thread
Last edited:

