පට්ට ඇඟක් හදමු ජිම් නොගිහින්, ජිම් යන්න බැ&#35

Jan 21, 2010
721
278
0
Italy
පට්ට ඇඟක් හදමු ජිම් නොගිහින්, ජිම් යන්න බැ&#35

insaity-header.jpg

මගේ කලින් ත්‍රෙඩ් එක දැකපු කට්ටිය ඇති.... ඒ කට්ටිය අතුරෙන් ගොඩ දෙනෙක් කිවා අපිට ජිම් යන්න විදිහක් නැහැ කියල.... ඉතින් මම අද දෙන්නේ යන්නේ අම්බානක වටිනා සිං එකක්... මේසිං එක කොරන්න තියෙන්නේ ගෙදර.. එක දිගට විනාඩි විස්සක් කලහම ඇති... මාස දෙකෙන් උඹ ගොඩ... ගොඩ කියන්නේ ගොඩේ ගොඩ.... මේ වගේ දේවල් මම හිතන්නේ නැහැ වැඩි දෙනෙක් තව කෙනෙක් එක්ක බෙදා ගන්න කැමති වේවි කියල... කොහොම උනත් මම නම ඉතින් තනියම කන්නේ නැහැ.. කන බොන දෙයක් බෙදාගෙනම තමයි කන්නේ..... බලමුකෝ පොඩ්ඩක් පල්ලෙහට ගිහිල්ල මම මේ දෙන්නේ මොකක්ද කියල....

insanity.jpg

ඔය උඩින් තියෙන නම තමයි සිං එකේ නම...

draft_lens17786752module149165929photo_1301363264Insanity_Workout_Before_A.gif

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.... ඕක දකහම තේරුම ගන්න පුළුවන් නේ....

එහෙනම් පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරලා බා ගන්න... හැබැයි සයිස් එක ටිකක් ලොකුයි...
මට නම කරන්න පුළුවන් හරිය කළා...
පින්වතෙක් ඉන්නව නම මේක පොඩි කරලා යාලුව් අතරේ බෙදල දෙන්න... එකත ලොකු පිනක්!!!!

gihankaushyal

Member
Mar 15, 2009
73
0
0
Gampaha
මචං සිරාම වැඩක් කරල තියෙන්නේ :ඪD කෙනෙක් ලේසියෙන් දැන ගත්තොත් කියල නොදෙන දෙයක්. වැඩෙනම් A+++
 
Jan 21, 2010
721
278
0
Italy
කෝරලේමහත්තයා;12868489 said:
මේක තනියම කරන්න හරි අමාරුයි බං...මාගාව ෆුල්පැක් එකම තිබුන 33.3gb

සහෝ.. මගේ ගාවත් මෙගා පැක් එක තියෙනව.. නමුත් මේ දැම්මේ කට්ටියට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න...
තනියම කරන්න බැහැ කියන්න එපා සහෝ... මම කරන්නේ තනියම.... මට නම කිසි අවුලක් නැහැ...
 
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    සහෝ.. මගේ ගාවත් මෙගා පැක් එක තියෙනව.. නමුත් මේ දැම්මේ කට්ටියට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න...
    තනියම කරන්න බැහැ කියන්න එපා සහෝ... මම කරන්නේ තනියම.... මට නම කිසි අවුලක් නැහැ...

    බැහැ කිවුවෙනෑ...:no:අමාරුයි...සහෝ..ඔය මගුල කරන්න ගිහිල්ල මල් වාස් එකක් බිදල Wife ගෙන් අම්බානෙට බැනුම් අහල ඉන්නෙ..:(
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    කෝරලේමහත්තයා;12868516 said:
    බැහැ කිවුවෙනෑ...:no:අමාරුයි...සහෝ..ඔය මගුල කරන්න ගිහිල්ල මල් වාස් එකක් බිදල Wife ගෙන් අම්බානෙට බැනුම් අහල ඉන්නෙ..:(

    හි හි.. මම තවම තනිකඩ.... කොහොමත් ගනු කැමති නැහැ මිංහ වැඩිය හැඩ වෙනවට....