අවුස්විට්ස් (Auschwitz) - නාසීන් උදෙසා ගොඩනැගුනු හි&
මාතෘකාව දැක්ක ගමන් අවුස්විට්ස් (Auschwitz) කියන්නෙ මොකක්ද කියලා දැනගන්න ඇතිනේ. අවුස්විට්ස් කියන්නේ හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධකාලේ නාසීන් උදෙසා ගොඩ නගපු වධකාගාරයක්. ඇත්තටම මේක තමයි ඒ කාලෙදි ජර්මනියේ තිබූ විශාලතම වධකාගාරය. 1939 සැප්තැම්බරයට පෙර එනම් පෝලන්තය වෙනම පැවතිය සම්යේදි මෙය Oświęcim යන නමින් හැදින්වුවද ඉන් පසුව එය අවුස්විට්ස් බවට පත්විය. මෙය අවුස්විට්ස් 1,2 හා 3 ලෙසින් පැවතුන අතර අවුස්විට්ස් 2 Reichsführer-SS Heinrich Himmler විසින් සැලසුම් කරන ලද්දකි. මෙම ස්ථානය එකල "යුරෝපයේ යුදෙව් ප්රශ්නයට අවසන් විසදුම" ලෙසින් හදුන්වනු ලැබීය.
1942 - 1944 කාලය අතරතුර දුම් රිය මගින් ගෙන්වන ලද දහස් ගණන් යුදෙව්වන්ගේ අවසාන ඉරණම මෙහිදී ලියවිනි. වධකාගාරයේ අණදෙන්නාවූ Rudolf Höss විසින් යුද්ධය අවසානයේ වධකාගාරය තුළ මිලියන 3ක නාසීන් පිරිසක්, මිලියන 2.5ක් විශ වායූන් මගිනුත් 50,000 ක් පමණ කුසගින්නෙන් හා විවිධ ලෙඩ රෝග වලිනුත් මියගිය බව සනාත කලේය. ඉන් 90% යුදෙව්වන් බව සනාත විය. 1945 ජනවාරි 27 දින මෙම වධකාගාරය සෝවියට් භට පිරිස් මගින් මුදවාගන්න ලදී.
ජර්මනියේ විවිධ පෙදෙස් වලින් දුම් රිය මගින් ගෙන එන සිරකරුවන් මෙහිදී මුලින්ම තෝරාගැනීමකට ලක් වේ. ඒ වැඩ කල හැකි අය හා එසේ නොවන්නන් ලෙසය. ඉන් දෙවනි කොට්ඨාශය කිසිදු වග විභාගයකින් තොරව මරණය උදෙසා විෂ වායු කුටීර තුලට යවයි. මෙම පිරිස අතර වන්නේ කුඩා දූ දරුවන්, දරුවන් සිටින මව්වරු, මහළු පුදගලයන් හා රෝගාභාද වලින් පෙලෙන්නන්ය. අනෙක් පිරිස වධකාගාරය තුළ සේවකයන් ලෙස, බොහෝවිට "සොන්ඩර්කමන්ඩර්" ලෙසින් හදුන්වන්නන් බවට පත්වේ. මෙසේ තෝරා ගැනීමේදී මුළු පිරිසෙන් 3/4කට පමණ අත්වන්නේ ගෑස් කුටි තුළ සිය ජීවිතය තීන්දු කිරීමටය.
ගෑස් කුටි තුළට නියම වූවන් ගෑස් කුටියට යාමට පෙර සියළු ඇදුම් උනා තබා ගෑස් කුටිය තුළට යායුතුවේ. එහිදී නාන කුටීර තුළ මෙන් වතුර මල් හැඩයට සාදා ඇතිමුත් ඉන් නිකුත්වන්නේ විශ වායූන්ය. මේ අයුරින් දිනක් තුළදී 20,000ට අධික ප්රමාණයක් ඝාතනය වේ. එක් වරකට මේ සදහා වැයවන්නේ මිනිත්තු 15, 20ක් බවද කියවේ.
අවුස්විට්ස් හිදී ගන්නා ලද පහත ඡායාරූප වලින් දක්වා ඇත්තේ මිය යෑමට තම වාරය එනතුරු බලා සිටින අහිංසක මිනිසුන් පිරිසකි. මෙය ලෝක ඉතිහාසයේ තවත් එක් අදුරු කාල පරිච්ඡේදයක අදුරු මතකයකි.
අවුස්විට්ස් වෙත සිරකරුවන් රැගෙන ආ පෙදෙස්
_____________________________________________________________________________________
මේකත් මමම තමයි කෙටුවේ, බලලා ඉවරවෙලා බම්ප් එකක්වත් දාලා යන්න. නැත්නම් අපරාදෙ මම කොටපු එක.

Last edited: