GNT නොහොත් ගෑණු නාන තොටුපල....

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    GNT නොහොත් ගෑණු නාන තොටුපල.... (18 + වගේ)

    2.jpg



    ඉස්සර අපේ ගම්පලාතේ බොහොම අහිංසක තරුණයෙක් හිටියා.. අපි දැනට එයාට උකුක්ං කියමු.... මිනිහා අහින්සක උනාට හෙන වලත්තයා.. හැබැයි කාටවත් කරදරයක් නැහැ.... මිනිහගේ තිබ්බ එකම වැරැද්ද නාන ලිං අස්සේ... ගෑණු නාන තැන් අස්සේ... ලිං පැත්තේ කැරකෙන එක... හැබැයි කාටවත් කරදරයක් නැහැ උක්කුං ගෙන්... මිනිහා කවියට දස්සයා.... දවසක් මිනිහා ගෑණු නාන ලිඳක් කිට්ටුව තිබුන කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඉන්නකොට මිනිහට අපුරු කවි සිතිවිලි පහල උනා.... අපි මෙතන ඉඳලා ඒ ගැන කවියෙන් අහමු.....



    ගහ මුදුනේ උස අත්තක වාඩි වෙලා..
    මම හිටියා ගස් දෙබලක් මැදට වෙලා...
    රුව ඇති ලඳුන් තිදෙනෙක් දෙස බැළුම් හෙලා..
    දුවන මුවන් දැක කුමකට නෙළු පලා....

    කමලයි කුසුමා සහ ඩිංගිරි රන් මැණිකා...
    දිය නාගන්න ආවා ලිඳ ලඟ පොරකා...
    වෙන්නට යන විනාසය ගැන නොම සලකා...
    ගස් දෙබලට මුවා උනි මගේ ඇඟ මිරිකා...

    විලිසංගයක් නැහැ නොවැ මුන් තිදෙනාගේ...
    සිව් බිත්තයක් මැද දඟලන මෙරු වාගේ...
    හැට්ටය ලිහා එල්ලා ඇති ඇණ බාගේ...
    ඇදගත් තරම දිය රෙදි ඔසරිය වාගේ.....


    කමලා දෙකට නැමුනා ගෙන බාල්දිය....
    රෙද්ද ටිකක් පපු මැද්දෙන් ලිහිල් විය...
    ගලනා වතුර සෝදා ගෙන පිරැණු කය...
    ගහ උඩ සිටිය මගේ මයිනා කෙලින් විය...

    සුමනා දැම්මා රෙදි ටික කළු ගල පල්ලේ...
    රෙද්ද ගසා ගත්තා ගෙන තුම්මුල්ලේ...
    උස්සා ගසන විට රෙදි ටික හැම කල්ලේ..
    ගස්වල තියන වළු රන් තැඹිලිද හෙල්ලේ...

    මැණිකා ගත්තා ඇඟ අපුලන ගල අතට..
    රෙද්ද බුරුල් කෙරුවා කමලා මැදට...
    අත යන අතට වැල ගෙඩි වැනෙනා කලට...
    නොබලා ඉනු කෙලෙස මේ දෑ මක්කකට...


    ගාලා සුවඳ සැවැන්දරා සබන් පෙන....
    උලනා කලට කලවා මැද නැමීගෙන...
    පෙනෙනා තිරුවානා කැට ගැන දැකීමෙන...
    කිරි ගරුඬයෙන් කල දෙව් රුව මතක් වින...

    කෙල්ලක් අනෙකාගෙ තනයක් මිරිකන්නී...
    අල්ලා පනල්ලේ කිතියෙන් දඟලන්නී...
    මොන මොනවදෝ හිමි හිමිහිට කොඳුරන්නී...
    හිනා කටින් ඇයි සතුටින් හිනැහෙන්නි....

    අල්ලාගෙන රෙද්ද එක අතකින් අත නෑර
    උස්සා කකුල ලිං බැම්මේ තැබු වාර..
    උස්සා බාල්දිය ගස්සා ගෙන නහර....
    ගැසුවා තුන් හතර සැරයක් දිය පාර...


    මයිනා සැනසුනා ගහ උඩ අත මත්තේ...
    තුන් වැල අතර කොස් පොලොස්ද ගැට ඇත්තේ...
    මේ හැම එකට දකිනට පිංකර ඇත්තේ...
    ලැබුවා නොනිම් සුව ගස් දෙබලක් මත්තේ...

    සුමනා අපුලන කලට රෙදි පෙරලා ගලක...
    රන් මැණිකා අතුල්ලනවා පිට බිත්තියක....
    බාගෙට පැහුනු දෙල් ගෙඩි වැටෙනා ලෙසක...
    දැනුනා හිතට දෙල් රස, ඇති බව නොසැක...

    කෙල්ලන් තුන් දෙනා තරඟෙට නාන්නේ.....
    කොයි දෙස බලා ඉන්නට හිත නැහැ දෙන්නේ...
    ඇඟටම ඇළුනු දිය රෙදි හැඩ පෙනෙන්නේ....
    මේ දෙස බලා හිත කොහොමද සනසන්නේ....


    ගත්තා බාල්දියඇය ඉහලට ඔසවා....
    හැළුවා ජල කඳක් යන්නට ඇඟ නලවා...
    වතුරේ සැරට ගන්නට බැහැ තව දිරවා...
    වැටුනා රෙද්ද පය පාමුල ඇඟ සොලවා...


    ක්රස්.. කරාස්... දෝබොස්.....චපාස්ස්ස්ස්ස්ස්ස්ස්......

    කෙල්ලන් නාන තොට ලඟ හොල්මන් මොක්කුං...
    දුර සිට බලා සැනසුනු හැටි දැක කුක්කුං...
    තොට හොඳ වැඩේ ගස් උඩ නැග කර දස්කං...
    වෙදරාලට කියලා පත්තුව බැඳගං උක්කුං..


    ගහ උඩ අත්ත කඩාගෙන වැටුනු උක්කුංට........නනා හිටපු කෙල්ලෙක් එහෙම කිව්වලු....


    :D +++ :yes:


    උපුටා ගත්තේ... http://jbasnayaka.blogspot.ca/
     
    Last edited:

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මේවා කියවන විට තුයියෝ
    නගිනවා ඉහලට මගේ දෙයියෝ
    ඉන්නට බෑ මටනම්... දැන් අයියෝ
    කමලා සුමනා මැණිකා ඉන්නවනම් අයියෝ


    :D :P
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කියන්නා කීවත් ඔය වගේ රසම කතා
    කොතරම් ඈසූවත් මදි මට ඔය රසකතා
    කොතරම් රසද කිව්වොත් දෙල් පොලොස් ගැට
    නොගහපු එකෙන් ​නෑ මේ එළකිරියේ අද
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මේවා කියවන විට තුයියෝ
    නගිනවා ඉහලට මගේ දෙයියෝ
    ඉන්නට බෑ මටනම්... දැන් අයියෝ
    කමලා සුමනා මැණිකා ඉන්නවනම් අයියෝ


    :D :P


    කවියක් දැකල දෙයියට ඉවසිල්ලක් නැද්ද...?
    පුබ්බෝ කලකින් ගම පැත්තේ ගියේ නැද්ද...?
    ඇග සොලවා පය පාමුල වැටුණා රෙද්ද... :P
    කමලා සුමනා මැණිකා හිටියොත් ඇත්ද...?


    :P :lol: :lol: :lol:
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    කවියක් දැකල දෙයියට ඉවසිල්ලක් නැද්ද...?
    පුබ්බෝ කලකින් ගම පැත්තේ ගියේ නැද්ද...?
    ඇග සොලවා පය පාමුල වැටුණා රෙද්ද... :P
    කමලා සුමනා මැණිකා හිටියොත් ඇත්ද...?


    :P :lol: :lol: :lol:

    කවියක් දැකල මගේ ඉහමොළ කර වෙච්චි
    ගම රට මතක් උනා මටයන්නට නොම වෙච්චි
    ඇඟ කිලිපුනා නිරුවත දැක ලිඳලග වෙච්චි
    තව මොකටද තුන්කට්ටුව සිහි...... වෙච්චි


    :D :rofl: :lol: :lol:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කියන්නා කීවත් ඔය වගේ රසම කතා
    කොතරම් ඈසූවත් මදි මට ඔය රසකතා
    කොතරම් රසද කිව්වොත් දෙල් පොලොස් ගැට
    නොගහපු එකෙන් ​නෑ මේ එළකිරියේ අද




    :lol::lol::lol::lol: