IMDb ගැන දන්නවද?

manjupal

Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    images


    IMDb යනු කුමක්ද?:eek:

    IMDb යනු අන්තර්ජාල සිනමා දත්ත ගබඩාවයි.:yes:
    මෙය චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, නළු නිලියන් හා වීඩියෝ ක්‍රීඩා ඇතුළු දෘශ්‍ය විනෝදාත්මක මාද්‍ය පිලිබඳ තොරතුරු ඇතුලත් අන්තර්ජාල තොරතුරු පද්දතියකි.:eek:
    මෙය 1990 ඔක්තෝබර් 17 ආරම්භ කර ඇති අතර 1998 දී amazon.com වෙත ගෙන ඇත.

    IMDb ටොප් 250

    අන්තර්ජාලය භාවිතා කරනු ලබන සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් නීත්‍යානුකූලව ලියා පදිංචි වූවන්ගෙන් ලබා ගන්නා
    චන්ද මත හොඳම චිත්‍රපටි 250 ක් ඉදිරිපත් කර ඇත.:yes: මෙය ගණනය කිරීමක් මගින් ලබා ගන්නා අගයකට අනුව සිදු කරයි.:yes:
    එය 0 ත් 10 ත් අතර අගයක් ගන්නා අතර 8-10 අතර සිනමා පටයක් යනු විශිෂ්ට සිනමා කෘතියක් බව ඔබට වැටහෙනු ඇත;).

    IMDb දර්ශකයේ ඉහලින්ම ඇති චිත්‍රපට 20 පහතින් දැක්වේ.

    Rank Film Year
    1. The Shawshank Redemption 1994
    2. The Godfather 1972
    3. The Godfather: Part Two 1974
    4. Pulp Fiction 1994
    5. The Good, the Bad and the Ugly 1966
    6. 12 Angry Men 1957
    7. Schindler's List 1993
    8. The Dark Knight 2008
    9. The Return of the King 2003
    10. One Flew Over the Cuckoo's Nest 1975
    11. The Empire Strikes Back 1980
    12. Fight Club 1999
    13. Seven Samurai 1954
    14. Inception 2010
    15. The Fellowship of the Ring 2001
    16. Goodfellas 1990
    17. A New Hope (also known as Star Wars) 1977
    18. City of God 2002
    19. Casablanca 1942
    20. The Matrix 1999

    ඔබටත් සිනමා පටයක් නැරබීමට ප්‍රථම එහි ගුණාත්මක භාවය IMDb ranking වෙත ගොස් පූර්ව නිගමනයකට පැමිණිය හැක. :cool:
    ?/10

    මෙම ලිපිය උපුටා ගත්තක් නොවේ.
    ඔබගේ කොමෙන්ටුව, කැමැත්ත(like ) අගය කරමි.

    වැදගත් නම් share කරන්න....
    ගත්තේ මෙතනින්..
    බම්පුවක් නම් දැම්මොත් හොඳා....:yes::yes::yes::yes: