On Line Photo Edit කරමුද?
මේ තියෙන්නේ On Line Photo Edit කරන්න පුළුවන් පට්ට Site ටිකක්.... ඔයාලගේ අර
Facebook ද මොකක්ද කියන්නේ...ඒ වගේ Profile Pic. වලට තව අපේ Blog ද මොකක්ද කියල ලියන්නේ,... ඒවා ලියන අපේ කොල්ලෝ කුරුට්ටෝ ටිකට හෙම අගේ ඇති Site ටිකක්, තමුන්ගේ හෝ කාගෙහරි මංගල ජයාරූප වලටත් මරේ මාරු... අර අපේ සමහර පොටෝ වැඩකරුවෝ.... වැඩ්ඩො වෙලා තියෙන්නේ මේවගේ පිහිටෙන් තමා....


http://photofunia.com/
http://fotoflexer.com/
http://pixlr.com/
http://www.lunapic.com/
http://www.phixr.com/
http://pixenate.com/
http://www.picnik.com/
http://editor.pho.to/
http://pizap.com/
http://www.flauntr.com/
http://pixer.us/
බලන්නකෝ ඔයාලට ප්රයෝජනයක් වෙයිද කියල..??
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
Last edited:
