Adobe Photoshop වල එඩිට් කරන්න කලින් colours මේකෙන් හදාගන්න......

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Adobe Photoshop වල එඩිට් කරන්න කලින් colours මේකෙන් හදාගන්න......

    මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක. කස්ටිය කැමති වෙඉ කියල හිතනවා. වෙරද්දක් තිබුනොත් කියන්න.

    adobe bridge open karanna.
    93534165.jpg


    දැන් adobe bridge open කරලා right click කරලා open in camera raw denna දෙන්න.

    61945119.jpg


    dan eka tiyena sliders eha meha karala image eka hadaganna. ewa tika nam ekain eka kiyanna beri wei. office inna gaman thred eka daanne.

    43993982.jpg


    dan edit karala iwara unama shift eka obaagenna inna. ethakota open image kiyana eka open object wenawa. dan photoshop walin image eka open wei api edit karapu image ekath ekka.


    dan ithin kattiyata photoshop kiyala denna one nene. meken photoshop walaata wada lesiyen colours hadanna puluwan. kohomath api raw image ekak photoshop walin open kaloth eka open wenne camera raw option eken thami.

    එහෙනම් අදට ඇතිනේ

    මම දන්නේ rep කියන්නේ මොනවද කියල
    පුළුවන් නම් ඒවා මොනවද කියලත් යන්න මේකේ
    ...
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    PS LightRoom එකෙනුත් ෆට්ටෙට එඩිට් කරගන්න පුලුවන් .. තෑන්ක්ස් යාලුවා :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    PS LightRoom එකෙනුත් ෆට්ටෙට එඩිට් කරගන්න පුලුවන් .. තෑන්ක්ස් යාලුවා :)


    ඔව් මචන් photoshop default එන නිසා මම මේක ගෙන කිව්වේ......
    ;);)