මචං කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන...
විශේෂෙන්ම බණ්ඩාරවෙල පැත්තේ ඉන්න කොල්ලෝ set එකෙන් ..
අනිත් අයත් දන්නවනම් උදවු කරන්න
අපි කොල්ලෝ සෙට් ඒක බණ්ඩාරවෙල පැත්තට tripak යන්න හිතාගෙන ඉන්නවා...
මොනවද බං ඒ පැත්තේ බලන්ඩ තියෙන, fun එකක් ගන්ඩ තියෙන තැන් ?