2012 ලෝක විනාශය ගැන

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    2012 ලෝක විනාශය ගැන

    ඔබලා 2012 06 11 දොරමඩලාව ඇසුවාද? එහි මාතෘකාව වූයේ 2012 ලෝක විනාශය පිළිඹදවය. ඔබලා කවුරුත් දන්නා පරිදි මෙම ලෝක විනාශය ගැන වඩාත්ම මිනිසුන් අතරට පැමිණයේ මායන් වරුන් ගේ කැලැන්ඩරයක් නිසාය.


    නමුත් තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා මෙම මායන් වරුන්ගේ කැලැන්ඩරය ගැන පැවසුවේ මෙවැනි අදහසකි.



    ඔය Mayan වරු පෙර කාලෙක භාවිතා කර ඇත්තේ 13 පාදයේ සහ 20 පාදයේ සංඛ්‍යා වලින් ලියපු කැලැන්ඩරයක් ය.


    මෙම මායන් වරුන් ගේ 13 වෙනි පාදයේ කැලැන්ඩරය මෙසේයි.

    0.0.0.0.1
    0.0.0.0.2
    0.0.0.0.3

    0.0.0.0.12 මෙම අංකයෙන් පස්සේ ඔවුන් 13 ලියන්නේ
    0.0.0.1.1 යනුවෙනි
    0.0.0.1.1
    0.0.0.1.2
    0.0.0.1.3
    0.0.0.1.4


    මෙසේ ඔවුන් ඉලක්කම් ලියාගෙන ගොස් අවසානයේ ඔවුන්ට 13 පාදයේ සිට ඉලක්කම් ලියාගන්න බැරුව යනවා. එදාට ඔවුන්ගේ කැලැන්ඩරය ඉවරයි. මෙසේ ඔවුන්ගේ 13 පාදයේ කැලැන්ඩරය ඉවරවුනේ ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු 11 වනදා.



    එහෙත් ඔවුන් ඉන් පසුව 20 පාදය උපයෝගී කොට ගෙන අලුත් ම කැලැන්ඩරයක් නිර්මාණය කරගත්තා. එය දිස්වන්නේ මෙසේයි.

    0.0.0.0.1
    0.0.0.0.2
    0.0.0.0.3

    0.0.0.0.18
    0.0.0.0.19 19 යෙන් පසුව ඔවුන් 20 ලියන්නේ
    0.0.0.1.0 යනුවෙනි
    0.0.0.1.0
    0.0.0.1.1
    0.0.0.1.2
    0.0.0.1.3



    මෙම කැලැන්ඩරය ඔවුන්ට අවසානයේ ලියන්න ඉලක්කම් නැතිව යන දවස තමයි 2012 දෙසැම්බර් මාසේ 21 වනදා. :rolleyes::rolleyes:


    එසේ නම් අපට මෙතැනදී දක්නට ඇත්තේ මොවුන්ගේ කැලැන්ඩරය ඉවර වී ඇත්තේ අංක ප්‍රශ්නයක් නිසා මිසක් ලෝක විනාශයක් නිසා නොවන බවයි. එම නිසා කිසිම අනිසි බියක් ඇති නොකරගත යුතුයි.


    වැඩි දුර විස්තර සඳහා මෙම වීඩියෝ වේ 4.30 සිට බලන්න.





     
    Last edited:
    • Like
    Reactions: Bravo-02

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඉමස්මිංච බ්‍යාම මත්තේ කලේබරේ
    දුක්ඛංච පඤ්ඤාපේමි,
    දුක්ඛ සමුදායංච පඤ්ඤා පේමි
    දුක්ඛ නිරෝධංච පඤ්ඤා පේමි
    දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පඤ්ඤා පේමි

    ඔන්න ඔය දහම තමයි එදා මැදගොඩ හාමුදුරුවො කිව්වෙ...බුදුන් වහනසේ ලෝකය අර්ථකථනය කරපු එක කතාවක් තමයි ලෝකය "තමා" ට උපමා කිරීම..ලැබිල තියන ජිවිතෙන් ප්‍රයෝජනයක් අරන් වහ වහා "තමාව" අවබෝධ කරගත් යුතුයි..එතකොට ලෝක විනාසය නෙමේ වෙන මොනව උනත් අපිට කමක් නෑ..හේතුව අපි කරන්න ඕන වැඩේ කරල ඉවර නිසා... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඉමස්මිංච බ්‍යාම මත්තේ කලේබරේ
    දුක්ඛංච පඤ්ඤාපේමි,
    දුක්ඛ සමුදායංච පඤ්ඤා පේමි
    දුක්ඛ නිරෝධංච පඤ්ඤා පේමි
    දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පඤ්ඤා පේමි

    ඔන්න ඔය දහම තමයි එදා මැදගොඩ හාමුදුරුවො කිව්වෙ...බුදුන් වහනසේ ලෝකය අර්ථකථනය කරපු එක කතාවක් තමයි ලෝකය "තමා" ට උපමා කිරීම..ලැබිල තියන ජිවිතෙන් ප්‍රයෝජනයක් අරන් වහ වහා "තමාව" අවබෝධ කරගත් යුතුයි..එතකොට ලෝක විනාසය නෙමේ වෙන මොනව උනත් අපිට කමක් නෑ..හේතුව අපි කරන්න ඕන වැඩේ කරල ඉවර නිසා... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ලෝකය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිහට

    රූප
    වේදනා
    සංඥා
    සංස්කාර
    විඥාන

    නැතිනම්

    රූප
    ශබ්ද
    ගන්ධ
    රස
    ස්පර්ශ
    මන

    එත් නැතිනම්

    රූපායතන
    ශබ්දායතන
    ගන්ධායතන
    රසායතන
    ස්පර්ශායත
    මනායතන


    මම හිතන්නේ ඔක්කොම දහ අට විදිහකට ලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. :cool::cool:

     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ලෝකය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිහට

    රූප
    වේදනා
    සංඥා
    සංස්කාර
    විඥාන

    නැතිනම්

    රූප
    ශබ්ද
    ගන්ධ
    රස
    ස්පර්ශ
    මන

    එත් නැතිනම්

    රූපායතන
    ශබ්දායතන
    ගන්ධායතන
    රසායතන
    ස්පර්ශායත
    මනායතන


    මම හිතන්නේ ඔක්කොම දහ අට විදිහකට ලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. :cool::cool:


    hri:yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සමහර ගොං හු^^ලා හිතන් ඉන්නවා සිරාවටම ලෝක විනාසෙ වෙනව කියලා..
    මෝඩ හැත්තට කිව්වට තේරෙන්නෙ නෑ ඉතින්...
    :D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    සමහර ගොං හු^^ලා හිතන් ඉන්නවා සිරාවටම ලෝක විනාසෙ වෙනව කියලා..
    මෝඩ හැත්තට කිව්වට තේරෙන්නෙ නෑ ඉතින්...
    :D

    සමහර අය පොලොව යට බංකර් හදනවා සල්ලි වියදම් කරගෙන. :rolleyes::rolleyes:
    සමහර අය ඩීවීඩි ස් හදල බෙදා හැරලා සල්ලි එකතු කරනවා. :angry::angry: