POOL ගහන්න කැමති කට්ටියට මෙන්න පට්ට ගේමක් - ONLINE PLAY
100 කට වඩා පිරිසක් මගේ THREAD එක බලලා තියෙනවා.......බොහොම සතුටුයි
අන්න ඒ නිසා මම හිතුවා ONLINE ගහන විදිහ ගැන 100කට වැඩි කට්ටියව දැනුවත් කරන්න ඔනෙ කියල...
දනටමත් ගේම ගහන කට්ටියට දැනෙනව අතිනේ ONLINE ගැහුවොත් වටිනාකම...
මුලින්ම මේ ගේම ගහන්න හැකි තත්වයට පරිගනකය සකස් කරගන්න අවශ්‍ය වෙනවා
මේ සීන් එක නූලට කෙරෙන්න ඔනෙ....මම PART1, PART2 කියල කොටස් 2ක් දානව....PART1 ------> PART2
පින්තූරත් එක්කම පැහැදිලි කරලා තියෙනවා
මෙන්න PART1 එක - http://gamer.lk/index.php/topic,17326.0.html
මෙන්න PART2 එක - http://gamer.lk/index.php/topic,17329.0.html
මමත් ONLINE සෙල්ලම් කරන හාදයෙක්...හම්බෙමුකෝ
ප්‍රශ්නයක් තියෙනවනං PM එකක් දාන්න