සියදිවිනසා ගැනීමක් . . .

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
සියදිවිනසා ගැනීමක් . . .

මං මේ කතා කරන්නේ kukku baba සහෝදරයා පල කරපු මෙයාගේ ෆොටෝස් 100තියනවා දිවි නසා ගත්තද? ත්‍රෙඩ් එකේ කතා වුන කෙල්ල ගැනයි.
:shocked: :shocked: :shocked:

මචංලා මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද.
:sorry: :sorry: :sorry:


මේකෙ අපේ kukku baba සහෝ කියලා තියෙනවා ඒ කෙල්ල සියදිවි නසා ගත්තා, දැන් අවුරුද්දකුත් වෙනවා කියලා.
:eek: :eek: :eek:


නෑ මචංලා, මම වගකීමෙන් කියනවා මේ කෙල්ල අදටත් ජීවතුන් අතර ඉන්නවා නුගේගොඩ ප්‍රදේශයේ. ඒ කෙල්ලව මම පෞද්ගලිකව අඳුරනවා.

180277_3182623656060_1394233232_n.jpg


මම හිතන්නෑ ඔයාලා මේ photo එක දැකලා ඇති කියලා.
:nerd:

තව දෙයක් kukku baba සහෝ ගෙන් අනිත් පිරිස අහුවත් කොහොමද මේක දැන ගත්තේ කියලා , පිළිතුරු දීලා තිබුනෙ නෑ.
:no: :no: :no:


මෙච්චර මේ හැම මගුලටම කෑ ගහන මාධ්‍ය මගින්වත් මේ ගැන සටහනක් වත් ගියා දැක්ක කවුරු හරි ඉන්නවද... ?
:confused: :confused: :confused:


මේ පින්තූර වල යටගියාව ගැන නම් කියන්න දන්නෙ නෑ. මට කියන්න ඕන වුනේ මේ කිසිදු අතුරු ආන්තරාවකින් තොරව කෙල්ල පණ පිටින් ඉන්නවා කියන එක විතරයි.
:yes: :) :yes:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:sorry: මමත් ඔය ත්‍රේඩ් එක දැක්කා. :dull: නිකන් නාස්ති වෙන එළදෙන්නු. :rolleyes: මැරිලා නෑ නම් එච්චරයි.
 

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    athi yantham...dan aye weda allanna patan ganna puluwan ehenam...duke baruwa hitiye.mechchara photo tikak tiyagena mokuth kara ganna baruwa.. :D :D :D :D