මචංන්ස් ල, අපි ඔක්කොම දන්න දෙයක් නේ මේ ඵකේ උන් ඇවිල්ල එළකිරි එක නැති කරලා දාන්නයි ආගම්බේද වැඩි කරන්නයි උත්සහ ගන්නවා. ඒක GT අයියටවත් නවත්තන්න බැහැ. ඒ වෙනුවට අපිට අපේ thread එකේ අනිත් කට්ටිය දාන පෝස්ට් delete කරන්න දුන්නොත් මේක නැති කරන්න පුළුවන් නේද? මම කියන්නේ thread එකේ අයිති කාරයට ඒ thread එකට අනිත් අය දාන post delete කිරීමේ හැකියාව දුන්නොත් මේක නැති කරගන්න පුළුවන් නේද? report කලත් රෑට එහෙම දාන post delete කරන්න උදේ වෙනකම් ඉන්න ඕන.fake උන් මේක දන්නව. එක නිසා උන් රෑට පිස්සු කෙලිනව වැඩියි. එත් මෙහෙම කලොත් ඇඩ්මින් ල නැතුව උනත් මේක නැති කරන්න පුළුවන්. fake උන්ට තමන්ගෙ පිස්සු කෙලින්න වෙනම thread හදන්න වෙනවා. අපි ඒවට reply නොකර හිටියම හරි. මොකද හිතන්නෙ






)
