මේකයි, කිසිම විදිහකින් සාක්ෂි සහිතව ඔබ්බෞ කරන බැරුව, අරකට මේ ක සමානයි, මේකට ඒක සමානයි, කිය කිය .පිරමිඩ 3 ක් ඔරයන්ගේ බඳ පටියේ තාරකා 3ක් හැටියට තියෙනනවා... ඔන්න අපේ රටෙත් කඳු 3ක් එහෙම තියෙනවා
කොහොමද අපේ තාක්ෂණය කියාලා ගොන් තර්ක් ගෙන හෙළුහෙළයන්ට පිලිතුරු දීපු බ්ලොග් එකක් ඒක. කවෞරුන් හෝ ඒක කරලා තියෙන්නේ , මේ ගොන් තර්ක ඉවසන්න බැරි කෙන්ක්,රාවණා රජ්ජුරුවන්ගේ කාලේ හොද තාක්ෂණයක්
තිවිලාතියෙන්වා,මීට වඩා. හැබැයි එහෙම කියල හෙලයන්ගේ අරක මෙහෙමයි, මේක මෙහෙම යි, කියල ඉමජින් කරලා.නිකන් තර්ක ගෙන්ල්ලා ඔප්පු කරගන්න බැරුව.හරියට සූරිය්ප්පෙරුම වගේ පුක උඩදාගෙන අපේ හෙළයෝ කෑගහනවා..
අන්තිමේට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි. සද්දේ පමණයි ..දුම ණොමැත..
ජැක්සන් ඇන්තනී.සුරියපෙරුමාල්... කතාකලොත ඒගොල්ලො වගේ ප්‍රක්ඥයෝඅ නෑ..විද්වත්තු නෑ..ආසි 4 හතර පැතතට විසිකරලා බූරුවා ගහනන් පුලුවන් විදිහට තමි ටෝක..විමසලා බැලුවාම ඇතුල හිස්...
අපි හැම දාම කලේ ,ඉතිහාසයේ , අපි එහෙමඉ මෙහෙමඉ, කිය කිය, උදම් අනපු එක,වර්තමානේ . අපි මොනවද කරල තියෙන,මොනවද?කිසි දෙයක් නෑ..බ්ලොග් එකක තියෙන දෙයාක් කොපි පේස්ට් කරලා තියෙනවා. එච්චරයි..අනෙක් ජාතීන් ඉස්සරහට යන්නෙත්. අපි පස්සට යන්නෙත් ඇයි? අපිට තියෙන්නේ අඩම්බර වෙන්න පුලුන් ඉතිහසයක්.කියන ගියොත්, රාවණා, සිංහබාහු.කුවේණි.අබා.. සති ගනන් ඉයන පුලුව, හැබැයි වර්තමානයක්වත් ..අනාගතයක්වත් නෑ..
ඉතිහාසේ වන වනා ඉන්නවා..
හැබැයි අනෙක් ජාතින්ට අපිට තරම් ඉතිහාසයක් නෑ....අපේ ඉතිහාසයේ අපිට තිබ්බා වගේ තරම් තාක්ෂණය නෑ,,
උන් ඉතින් උන්ට නැතිදේවල් හොයනවා. ඉතින් උන් දේවල් හොයාගන්නවා.. මොක්ද උන්ට අතීතේ කියල එකක් නෑ..උන් අනාගතයට , උන් අතීතේ විශිෂඨ ජාතියක් කියන ඒක, අනාගතේ එන එවුන්ට ඒත්තුගන්න පුලුවන් විදිහට වැඩ කරලා යන්නේ....උන්ට වර්තමානයකුත් හදාගෙන , අනාගතයකුත් හරිගස්සගෙන
ඔන්න ඕකයි අපිදෙගොල්ලො අතර වෙනස..
අර කතාවට කියනවා "අලුත් අලුත් දේ නොතනන ජාතියා.ලොව නොනගී "කියලා..
අපි හැමදාම අපි පාරම් බබා භාබා ඉන්නවා. රාවණා යුගයේ විමාන තිබ්බලු, අරක තිබ්බලු මේක තිබ්බලු..පයිය්ය...දැන් කිසි දෙයක් අලුතෙන් කරන්න්න උත්ස කරන්නේ නෑ.. මොලේතියෙනවනම් මේක කියවලා, කන්නාඩිය ඉස්සහට ගිහිලල හොදට හිතපල්ලා..විචාර බුද්ධියකින්...කල්පනා කරලා බලලා..තෙරුම්ගනිල්ලා
මම මේ කියන එක බොරුවක් ද? කියලා...?