ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?
ගාල්ල ....
ලංකාවේ වැදගත්ම නගරය වන ගාල්ල නගරය ගැන තොරතුරු බිදක් ...
ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන ප්‍රදේශය පිහිට ඇත්තේ ද ගාල්ල නගරයේය .. (ගාල්ල රූමස්සල කන්ද)
පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොදබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..
1988 ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් බවට පත් වූ ගාල්ල කොටුව ගාල්ල නගරයටම අබරණයකි
ගිලි ගිය නැව් සහිත ගාලු කොටුව අවට මුහුදු ප්‍රදේශය තවමත් හදුනා නොගත් මහා ඉතිහාසයක් සගවා ගත ප්රදේශයකි ..
ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය පිහිට ඇත්තේ ගාලු නගරයෙහිය
ශ්‍රී ලංකාවේ සමුද්‍ර විද්‍යා ප්‍රථම කවුතුකාගාරය
ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු වූ ප්‍රථම කවුතුකාගාරය
ශ්‍රී ලංකාවේ සිතුවන ලද ප්‍රථම දෙල් ගස ..
බුද්දාගමට මහත් සේවයක් ඉටුකළ Sir . හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ගාල්ල නගරය ට පැමිණ බුදුදහම වැළද ගත්තේය ..
ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් අරඹ කරන ලද බොදු දහම් පාසැල පිහිට ඇත්තේද ගල්ලෙහිය ...
14, 15 වන සියවස් වලට අයත් මයුර , තිසර , කෝකිල යන සංදේශ කවයන් වල ගාල්ල නගරය මැනවි විතර කොට ඇත
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථමයෙන් ගයන ලද්දේ ද ගාල්ල නගරයේ හිදීය ..
ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත
ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..
පෘතුගීසින් , ලන්දේසින් , ඉංග්‍රීසි පැරණි ආගමික දේවස්ථාන රැසක් සහ පැරණි බෞද්ධ විහාරස්ථාන රාශියක් ගාල්ලේ පිහිටා ඇත ...
තවද ජාතික සමගියේ සංකේත නගරය වන්නේද ගාල්ල නගරයයි ...
ශ්‍රී ලංකාවේ අලංකාරතම මුහුදු වෙරළවල් වලින් එකක් වන උණවටුන මුහුදු වෙරල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ...
තවද ශ්‍රී ලංකාවේ අකර්ශනියතම සංචාරක කලාප වලින් ඉදිරියෙන්ම සිටින උණවටුන සංචාරක කලාපය ගාල්ලට තවත් අගයක් එක කරයි ..
තවද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේකකයෙකු වන මාටින් වික්‍රමසිංහ මහතා ගේ අසනතම නගරය වන්නේ ගාල්ලය ..
( එතුමා ගාල්ලේ කොග්ගල)
ලෝකයේ අලංකාරතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිහිටා ඇත්තේ ද ගල්ලෙහිය ...
අපට ගාල්ල ස්වබාවික වරායනම් අමතක කර නොහැකිය ..
ලෝක ප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය පිහිටා ඇත්තේ ගාල්ලේ රුමස්සලය ..
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විව්ර්ථ කරනු ලැබුවේද ගාල්ල නගරයේ සිටය ..
තවද , ඔබ නොදන්නා .. ( මමත් ලගදී දැන ගත්තේ ) තවත් සුවිශේතම කරුණ වන්නේ ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..
වෙනත් මෙවන් ස්ථානයක් ලෝකයේ කිසිම තැනක පිහිටා නොමැති වීම ගාල්ල නගරය ලෝක ප්‍රසිද්ධ වීමට බලපාන තවත් හේතුවකි ...
මෙසේ බලන කල ගාල්ල නගරය ලෝකයේ , ශ්‍රී ලංකාවේ වැදගත්ම නගරයයයි ..
මෙවන් පින්බර බිමක ඉපදීමට නම් නම් අප සැබවින්ම පින්කළ යුතු වන්නේය .. යන පැරණි කයමන සත්‍ය බව ඔබට වැටහෙනු ඇත ...
ගාලු මවගේ දරුවන් වීම අපට ආඩම්බරයකි ...
ඔබ අපගේ මවු නගරයට ජිවිත කාලයේදී එක්වරක් හෝ පැමිණ දකුණු ලකේ අගනගරයේ ගාලු පුරේ සිරි නැරබීමට ඔබට කෙරෙන හර්දයාංගම ආරාධනයයි මේ ...
අප සදා ණය ගතයි ගාලු මෑණියනි ... ඔබට සදා ජය ....
මෙන්න මේ vedio එකේ ඔක්කොම තියනවා ...
___________________________________________________________
වැඩේ හොදනම් ....
අපිටත් අර rep ද මොනවද කියන එවූවා ටිකක් දීලම යන්ට හොදේ ....
අපිට දෙන අයට අපිත් ඉතින් එකෙන්ම දෙනවා ...( rep )
ගාල්ල ....
ලංකාවේ වැදගත්ම නගරය වන ගාල්ල නගරය ගැන තොරතුරු බිදක් ...
ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන ප්‍රදේශය පිහිට ඇත්තේ ද ගාල්ල නගරයේය .. (ගාල්ල රූමස්සල කන්ද)
පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොදබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..
1988 ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් බවට පත් වූ ගාල්ල කොටුව ගාල්ල නගරයටම අබරණයකි
ගිලි ගිය නැව් සහිත ගාලු කොටුව අවට මුහුදු ප්‍රදේශය තවමත් හදුනා නොගත් මහා ඉතිහාසයක් සගවා ගත ප්රදේශයකි ..
ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය පිහිට ඇත්තේ ගාලු නගරයෙහිය
ශ්‍රී ලංකාවේ සමුද්‍ර විද්‍යා ප්‍රථම කවුතුකාගාරය
ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු වූ ප්‍රථම කවුතුකාගාරය
ශ්‍රී ලංකාවේ සිතුවන ලද ප්‍රථම දෙල් ගස ..
බුද්දාගමට මහත් සේවයක් ඉටුකළ Sir . හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ගාල්ල නගරය ට පැමිණ බුදුදහම වැළද ගත්තේය ..
ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් අරඹ කරන ලද බොදු දහම් පාසැල පිහිට ඇත්තේද ගල්ලෙහිය ...
14, 15 වන සියවස් වලට අයත් මයුර , තිසර , කෝකිල යන සංදේශ කවයන් වල ගාල්ල නගරය මැනවි විතර කොට ඇත
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථමයෙන් ගයන ලද්දේ ද ගාල්ල නගරයේ හිදීය ..
ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත
ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..
පෘතුගීසින් , ලන්දේසින් , ඉංග්‍රීසි පැරණි ආගමික දේවස්ථාන රැසක් සහ පැරණි බෞද්ධ විහාරස්ථාන රාශියක් ගාල්ලේ පිහිටා ඇත ...
තවද ජාතික සමගියේ සංකේත නගරය වන්නේද ගාල්ල නගරයයි ...
ශ්‍රී ලංකාවේ අලංකාරතම මුහුදු වෙරළවල් වලින් එකක් වන උණවටුන මුහුදු වෙරල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ...
තවද ශ්‍රී ලංකාවේ අකර්ශනියතම සංචාරක කලාප වලින් ඉදිරියෙන්ම සිටින උණවටුන සංචාරක කලාපය ගාල්ලට තවත් අගයක් එක කරයි ..
තවද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේකකයෙකු වන මාටින් වික්‍රමසිංහ මහතා ගේ අසනතම නගරය වන්නේ ගාල්ලය ..
( එතුමා ගාල්ලේ කොග්ගල)
ලෝකයේ අලංකාරතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිහිටා ඇත්තේ ද ගල්ලෙහිය ...
අපට ගාල්ල ස්වබාවික වරායනම් අමතක කර නොහැකිය ..
ලෝක ප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය පිහිටා ඇත්තේ ගාල්ලේ රුමස්සලය ..
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විව්ර්ථ කරනු ලැබුවේද ගාල්ල නගරයේ සිටය ..
තවද , ඔබ නොදන්නා .. ( මමත් ලගදී දැන ගත්තේ ) තවත් සුවිශේතම කරුණ වන්නේ ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය .. වෙනත් මෙවන් ස්ථානයක් ලෝකයේ කිසිම තැනක පිහිටා නොමැති වීම ගාල්ල නගරය ලෝක ප්‍රසිද්ධ වීමට බලපාන තවත් හේතුවකි ...

Last edited: