මැඩ්ම් Tussaud ගේ ඉටි කෞතුගාරය
මචන්ලා මාත් එක්ක යමුද මැඩ්ම් Tussaud ගේ ඉටි කෞතුකාගාරය බලන්න.... එහෙනම් වරෙල්ලකෝ...

එහෙනම් මේ වීඩියෝ එක ඉස්සෙල්ලා බලපල්ලකෝ..
මේ තියෙන්නේ මුන්දගේ නිර්මාණ කිහිපයක්..

මේ ඉන්නේ ෂාරුක් අයියා කොහොමද..

මෙන්න අරයා.. ..... ... ඓයිශ්චර්යා.. අයියෝ සල්ලි..

මෙයාවනම් බොලා දන්නවනේ.. ඔබමා අන්කල්ගේ පවුල...

දැන් තමා මචන්ලා හොදම හරිය.. (මට හොද උනාට උඹලට හොදද දන්නෙ නෑ
)
බලපල්ලකො ඉටි රූප කොහොමද හදන්නේ කියලා..

මෙන්න ලේඩි ගාගා අක්කව ඉටි වලින් අඹනවා බලපල්ලකෝ .....

මෙන්න බීබර් කොලුවා..(JB
)
එහෙනම් ඉතින් අපි කැපුනා...
වැඩේ හොදයිනම් REP ක් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්න.. 

ආ කියන්න අමතක වුණා උඹලටත් මැඩ්ම් Tussaud ට කියලා උඹලගේ රූපෙකුත් හදාගන්න ඔනෙනම් මේ ලිපිනයට ටෙලිග්රෑම් එකක් ගහපල්ලා...
ගෙදරට ඇවිල්ලා හදල දෙනවා.. 

මෙන්න ලිපිනය.

මැඩම් Tussaud
දෙවන හරස් වීදිය,
ඉටි පෙදෙස,
ලන්ඩන්.

මචන්ලා මාත් එක්ක යමුද මැඩ්ම් Tussaud ගේ ඉටි කෞතුකාගාරය බලන්න.... එහෙනම් වරෙල්ලකෝ...

එහෙනම් මේ වීඩියෝ එක ඉස්සෙල්ලා බලපල්ලකෝ..
මේ තියෙන්නේ මුන්දගේ නිර්මාණ කිහිපයක්..

මේ ඉන්නේ ෂාරුක් අයියා කොහොමද..

මෙන්න අරයා.. ..... ... ඓයිශ්චර්යා.. අයියෝ සල්ලි..

මෙයාවනම් බොලා දන්නවනේ.. ඔබමා අන්කල්ගේ පවුල...

දැන් තමා මචන්ලා හොදම හරිය.. (මට හොද උනාට උඹලට හොදද දන්නෙ නෑ

)බලපල්ලකො ඉටි රූප කොහොමද හදන්නේ කියලා..

මෙන්න ලේඩි ගාගා අක්කව ඉටි වලින් අඹනවා බලපල්ලකෝ .....

මෙන්න බීබර් කොලුවා..(JB

)එහෙනම් ඉතින් අපි කැපුනා...