Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Entertainment
>
Movies TV and Radio
.: Project - X :.
Tweet
Page 1 of 11
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
argan
Senior Member
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
.: Project - X :. -
06-23-2012, 04:14 PM
නම දැක්කම කට්ටියට මොකද හිතෙන්නේ...?
හෙන සීරියස් ආමි ෆිල්ම් එකක් එහෙම නැත්නම් මොකක් හරි Scientific Project එකක් සම්බන්ධ ෆිල්ම් එකක් කියල නේද...? මම නම් මුලින් හිතන් හිටියේ එහෙම....යාලුවෙක් කිව්වට පස්සේ තමයි වැඩේ දැනගත්තේ....
බලන් ගියාම මේකත් හෙන සීරියස් ප්‍රොජෙක්ට් එකක් තමයි....හැබැයි ප්‍රොජෙක්ට් එක කරන්නේ අපි වගේ ෆන් එකට බර කොල්ලෝ 4 දෙනෙක්....
බැනර් එක දැක්කම හිතාගන්න පුළුවන්නේ ප්‍රොජෙක්ට් එක ගැන....
මේ සෙට් එකේ අනිත් කොල්ල මේ පාටි එක වීඩියෝ කරන විදියට තමයි ෆිල්ම් එක ගලාගෙන යන්නේ...සුද්දෝන්ගේ පාටි කියන්නේ ඉතින්
Sex, Drugs
අනිවාර්යයි නේ.....මේ ෆිල්ම් එකෙත් ඉතින් ඒවගෙන් අඩුවක් නෑ....
"Hangover" මතක ඇතිනේ....
අන්න ඒක හදපු මෑන්ස් ම තමයි මේකත් හදල තියෙන්නේ....තනිකරම පිස්සු ෆිල්ම් එකක්....
කොල්ලෝ 4ක් එකතු වෙලා ඒ සෙට් එකේ එක කොල්ලෙක් ගේ බර්ත්ඩේ පාටි එක උගේම ගෙදර ගන්න විදිය තමයි ෆිල්ම් එකේ තියෙන්නේ....අන්තිමේදී මේ පාටි එක ඉවර වෙන්නේ ඒ පැත්තම ගිනිබත් කරලා....
හැබැයි මේ වගේ ෆිල්ම් බලද්දී සිහි බුද්දියෙන් බලන්න ඕනි කියලයි මම හිතන්නේ....මොකද මේ වගේ පිස්සු නටන්න ආසාවක් අපි කාගේත් යටි හිත් වල තියෙනවා....ඒ කිව්වේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා තාවකාලික උපරිම වින්දනයක් ලබන්න ඕනි කෙනෙක් කැමතියි.....මේ වගේ ෆිල්ම් බලද්දී අන්න ඒ යට ගිහින් තියෙන ආසාවල් උඩට එන්න පුළුවන්....ඊට පස්සේ ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.....ඒ නිසා මේවා බැලුවට කමක් නෑ බලල ඒ වෙලේට ෆන් එකක් අරන් අමතක කරල දාපල්ලා....
Torrent Links
---------------------------------
Project X[2012]EXTENDED BRRip XviD-ETRG(715MB)
Quote:
http://isohunt.com/torrent_details/3...D?tab=comments
Project.X.2012.EXTENDED.1080p.BRRip.x264.AAC-26K (2.6GB)
Quote:
http://isohunt.com/torrent_details/3...D?tab=comments
මාගේ ලිපි නිර්මාණ ඇතුලත් බ්ලොග් පිටුව
Quote:
http://sugis-cyber-page.blogspot.com/
argan
View Public Profile
Send a private message to argan
Visit argan's homepage!
Find all posts by argan
(#
2
)
king_pandukabaya
Senior Member
Posts: 10,127
Join Date: Apr 2010
Location: Colombo
06-23-2012, 05:15 PM
Quote:
Originally Posted by
argan
හැබැයි මේ වගේ ෆිල්ම් බලද්දී සිහි බුද්දියෙන් බලන්න ඕනි කියලයි මම හිතන්නේ....මොකද මේ වගේ පිස්සු නටන්න ආසාවක් අපි කාගේත් යටි හිත් වල තියෙනවා....ඒ කිව්වේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා තාවකාලික උපරිම වින්දනයක් ලබන්න ඕනි කෙනෙක් කැමතියි.....මේ වගේ ෆිල්ම් බලද්දී අන්න ඒ යට ගිහින් තියෙන ආසාවල් උඩට එන්න පුළුවන්....ඊට පස්සේ ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.....ඒ නිසා මේවා බැලුවට කමක් නෑ බලල ඒ වෙලේට ෆන් එකක් අරන් අමතක කරල දාපල්ලා....
මට ත්‍රෙඩ් එකේ මුල් ටික බලනකොට හිතුන අදහස මේ ලියපු එක දැක්ක ගමන් නැතිවුනා මචන්.
එල එල මචන්
king_pandukabaya
View Public Profile
Send a private message to king_pandukabaya
Find all posts by king_pandukabaya
(#
3
)
sandun_kg
Senior Member
Posts: 12,585
Blog Entries:
1
Join Date: Jan 2007
Location: Dubai-U.A.E & Kegalle- Sri Lanka
06-23-2012, 05:20 PM
Yeah, this movie is cool...
sandun_kg
View Public Profile
Send a private message to sandun_kg
Find all posts by sandun_kg
View Blog
(#
4
)
kandya
Senior Member
Posts: 21,629
Blog Entries:
1
Join Date: Jun 2010
Location: මහනුවර
06-23-2012, 05:25 PM
හ්ම්ම්ම්..........
kandya
View Public Profile
Send a private message to kandya
Find all posts by kandya
View Blog
(#
5
)
chucks
Senior Member
Posts: 5,474
Join Date: Aug 2006
Location: Infront of the LAPTOP
06-23-2012, 05:28 PM
BumP!
chucks
View Public Profile
Send a private message to chucks
Visit chucks's homepage!
Find all posts by chucks
(#
6
)
shashikaxp
Senior Member
Posts: 567
Join Date: Apr 2009
06-23-2012, 05:36 PM
patta film eka man apu dawas walama baluwa
rep ++
shashikaxp
View Public Profile
Send a private message to shashikaxp
Find all posts by shashikaxp
(#
7
)
argan
Senior Member
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
06-23-2012, 07:27 PM
Quote:
Originally Posted by
king_pandukabaya
මට ත්‍රෙඩ් එකේ මුල් ටික බලනකොට හිතුන අදහස මේ ලියපු එක දැක්ක ගමන් නැතිවුනා මචන්.
එල එල මචන්
මම එහෙම කිව්වේ මේ ෆිල්ම් එක බලද්දී මටත් එහෙම ආසාවක් හිතට ආපු නිසා....මට හිතෙන විදියට මේ ෆිල්ම් වල එක අරමුණක් තමයි ඕක...පිටරට එවුන්ට ඕවා ගානක් නෑ, උන් කොහොමත් ඔය වගේ පිස්සු කෙලින උන් නේ....උන්ට ඕනි අනිත් රටවලටත් මේවා බෝ කරන්න ....ඉතින් අපි ටත් මෙහෙම හිතුන නම් වැඩිය හිතන්නේ බලන්නේ නැති එකෙක් මේක බලල මේ පිස්සුව වැටුනොත් එහෙම අනිවා ඌ ඕක කරලම තමයි නවතින්නේ....අන්න ඒකයි සහෝ මම ඒ ටික කිව්වේ....අපි ෆන් ෆන් කිකිය බැලුවට ඕවගෙන් වෙන්නේ අපේ රටවල කොල්ලෝ කෙල්ලෝ ඔය දේවල් වලට ඇබ්බැහි වෙන එක....
argan
View Public Profile
Send a private message to argan
Visit argan's homepage!
Find all posts by argan
(#
8
)
Captain ජැක් ස්පැරෝ
Senior Member
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
06-23-2012, 07:30 PM
මමත් මේ ලගදි බැලුවා.......
Captain ජැක් ස්පැරෝ
View Public Profile
Send a private message to Captain ජැක් ස්පැරෝ
Find all posts by Captain ජැක් ස්පැරෝ
(#
9
)
Evildoer
Senior Member
Posts: 4,053
Join Date: Dec 2008
Location: In Your Nightmares
06-23-2012, 07:47 PM
ආතල් නෙහ, Hangover 1 එකට පස්සෙ බලපු ආතල්ම ෆිල්ම් එක Project X
Evildoer
View Public Profile
Send a private message to Evildoer
Find all posts by Evildoer
(#
10
)
Captain ජැක් ස්පැරෝ
Senior Member
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
06-23-2012, 07:54 PM
Quote:
Originally Posted by
Evildoer
ආතල් නෙහ, Hangover 1 එකට පස්සෙ බලපු ආතල්ම ෆිල්ම් එක Project X
මටනම් Hangover තරම් ගති නෑ මේක
Captain ජැක් ස්පැරෝ
View Public Profile
Send a private message to Captain ජැක් ස්පැරෝ
Find all posts by Captain ජැක් ස්පැරෝ
Page 1 of 11
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
ආතල් කෝටියයි
,
පිස්සු ෆන්
,
project-x
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09748
seconds with
6
queries