මට welcome කියපු, සහයෝගය සහ rep දීපු හැමෝටම ගොඩක් ස්තුතියි
. William Shakespeare කිව්වහම අපි ඕන කෙනෙක් දන්නවනේ නේද? අඩු තරමේ ලියපු 1 කතාවක හරි නමක් දන්නවා. මෙතුමා English poet and playwright කෙනෙක්
.
ජීවත් උනේ 1564 April 26 ඉඳන් 1616 April 23 වෙනකන්.
මෙතුමා ලෝක සාහිත්යට ගොඩක් වටිනා දේවල් දායාද කරපු කෙනෙක්, එනිසා එංගලන්ත මිනිස්සු මෙතුමාට ගොඩක් ගරු කරනවා.
මෙතුමා ඉපදුනේ Startford-Upon-Avon කියන ගොඩක් ලස්සන පළාතක. මේක තියෙන්නේ Wirwickshire වල. London ඉඳන් ගමන යනවනම් මෙහෙමයි.
Lonodon Merylebone Station 1න් Startford-Upon-Avon direct train 1 ගන්න පුළුවන්. ගමනට පැය 2 ක් විතර යනවා. (165km)
මමනම් ගියේ මේකේ.
Stratford-Upon-Avon ආවහම අමුතුම හැගීමක් හිතට දැනෙනවා.
මෙතුමා ඉපදුන ගෙදර අද සංරක්ෂණය කරලා තියෙන්නේ. ආ..කියන්න අමතක උනානේ, Station 1n බැහැල පයින් යන දුරකින් තමයි මෙතුමාගේ ගෙදර තියෙන්නේ.
පට්ටනේ?
ඉස්සර මේක ගොඩක් ගරා වැටිලා තිබුන ගෙයක්. 1860 ගණන් වලදී construct කරලා මේ වෙනකොට ගොඩක් පරිස්සමින් නඩත්තු කටයුතු කරනවා. දැනට මේ ගෙදර පොඩි museum 1ක්
. මේක නඩත්තු කරන්නේ Shakespeare Centre කියන Charity එකෙන්. Ticket අරන් ඇතුලට ගියපු ගමන් ලොකු screen 1ක පොඩි introduction 1ක් යනවා. එකේ පෙන්නන්නේ මෙතුමාගේ ජීවිත කතාව, කරපු කියපු නාට්ටි ගැන. ඊට පස්සේ අපිට ගේ ඇතුලට ගිහින් බඩුමුට්ටු වලට හානි නොවෙන විදියට ඕන දෙයක් දැක බලා ගන්න පුළුවන්.
මේ එතුමාගේ cot එක
තද සීතලට ඔරොත්තු දෙන විදියටලු මේවා හදල තියෙන්නේ. ඒ කාලේ winter එකේදී -20 ට
ගියහම අද වගේ heaters නෑනේ.
මෙන්න ගේ ඇතුලේ තව photos ටිකක්.
ලස්සනයි නේ ?
මේවා ඒ තිබුන කියල විශ්වාස කරන විදියට ගොඩ නගලා තියෙන්නේ. මේවා ගැන විස්තර කියන්න වෙනම කට්ටියක් ඉන්නවා. එයාලා ගොඩක් ආචාරශීලි, වැදගත්.
හැබැයි ගේ ඇතුලනම් ටිකක් හොල්මන් ගෙයක් වගේ
එන යට බලන්න garden 1e පොඩි drama part1 ක් පෙන්නනවා හැමදාම.
හොඳද? එහෙනම් ගිහින් එන්නම්.
Comments අගය කරමි.
මෙතුමාගේ ලෝකප්රකට drama වල නම් ටිකක් කියන්න බලන්න දැනුමටත් එක්ක
.
. William Shakespeare කිව්වහම අපි ඕන කෙනෙක් දන්නවනේ නේද? අඩු තරමේ ලියපු 1 කතාවක හරි නමක් දන්නවා. මෙතුමා English poet and playwright කෙනෙක්
.
ජීවත් උනේ 1564 April 26 ඉඳන් 1616 April 23 වෙනකන්.
මෙතුමා ලෝක සාහිත්යට ගොඩක් වටිනා දේවල් දායාද කරපු කෙනෙක්, එනිසා එංගලන්ත මිනිස්සු මෙතුමාට ගොඩක් ගරු කරනවා.
මෙතුමා ඉපදුනේ Startford-Upon-Avon කියන ගොඩක් ලස්සන පළාතක. මේක තියෙන්නේ Wirwickshire වල. London ඉඳන් ගමන යනවනම් මෙහෙමයි.
Lonodon Merylebone Station 1න් Startford-Upon-Avon direct train 1 ගන්න පුළුවන්. ගමනට පැය 2 ක් විතර යනවා. (165km)
මමනම් ගියේ මේකේ.

Stratford-Upon-Avon ආවහම අමුතුම හැගීමක් හිතට දැනෙනවා.

මෙතුමා ඉපදුන ගෙදර අද සංරක්ෂණය කරලා තියෙන්නේ. ආ..කියන්න අමතක උනානේ, Station 1n බැහැල පයින් යන දුරකින් තමයි මෙතුමාගේ ගෙදර තියෙන්නේ.
පට්ටනේ?
ඉස්සර මේක ගොඩක් ගරා වැටිලා තිබුන ගෙයක්. 1860 ගණන් වලදී construct කරලා මේ වෙනකොට ගොඩක් පරිස්සමින් නඩත්තු කටයුතු කරනවා. දැනට මේ ගෙදර පොඩි museum 1ක්
. මේක නඩත්තු කරන්නේ Shakespeare Centre කියන Charity එකෙන්. Ticket අරන් ඇතුලට ගියපු ගමන් ලොකු screen 1ක පොඩි introduction 1ක් යනවා. එකේ පෙන්නන්නේ මෙතුමාගේ ජීවිත කතාව, කරපු කියපු නාට්ටි ගැන. ඊට පස්සේ අපිට ගේ ඇතුලට ගිහින් බඩුමුට්ටු වලට හානි නොවෙන විදියට ඕන දෙයක් දැක බලා ගන්න පුළුවන්.මේ එතුමාගේ cot එක
තද සීතලට ඔරොත්තු දෙන විදියටලු මේවා හදල තියෙන්නේ. ඒ කාලේ winter එකේදී -20 ට
ගියහම අද වගේ heaters නෑනේ.මෙන්න ගේ ඇතුලේ තව photos ටිකක්.