එළකිරි යාලුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ! ඔයාල ගොඩක් දෙනා ලංකාවේ ගණිකා ව්‍යාපාරය ගැන දන්නවා උනාට එංගලන්තේ අගනුවර ඒ කියන්නේ ලන්ඩන්වල ගණිකා ව්‍යාපාරය ගැන දන්නේ නැහැනේ, නේද?
ලන්ඩන් ඉන්න එළකිරි යාලුවොනම් දන්නවා ඇති. හැබැයි මම මේවා කියන්නේ අත්දැකීමෙන් නම් නෙමෙයි, එකතු කරගත්ත කරුණු වලින්. තව දෙයක් මේ ත්‍රෙඩ් 1 18+ කියලා සලකන්න, පොඩිහිටියො පැත්ත පළාතකවත් එන්න එපා.
ලන්ඩන්වල ගණිකාවන්ට ගොඩක් ප්‍රසිද්ධ SOHO කියන ප්‍රදේශයයි. මෙහෙ ඉන්න උදවියනම් SOHO කිව්වහම දන්නවා. ගණිකාවක් කියන්නේ මෙහෙටනම් අමුතු කෙනෙක් නෙමෙයි. ජරා ඇහෙන බලල සමාජයේ කොන් කරන කෙනෙක් නෙමෙයි. ගණිකාව නීතිගත කරපු හොඳ Business 1ක්.
SOHO වල Sex Industry 1 අවුරුදු 200 කටත් වඩා පැරණියි කිව්වොත් ඔයාල විශ්වාස කරනවද?
ලන්ඩන්වල 1 වෙනි Sex Cinema Theatre 1 හදල තියෙන්නේ SOHO වල 1960 දී. ඒ වගේම ලෝකප්‍රකට Sex Modelsලා තමන්ගේ කේන්ද්‍රස්ථානය කරගෙන තියෙන්නේ මෙහේ, ඒ මීට අවුරුදු 50 කටත් කලින්, එතකොට අපි ඉපදිලත් නෑ.
හරි, ඒ ඉතිහාසය ගැන දැන් ඇති. අපි වර්තමානය ගෙන බලමු. ඊට කලින් photos ටිකක් බලලා ඒ පැත්තේ visit 1 ක් දාල එමුද ? හැබැයි set පරිස්සම් කර ගනිල්ලා, මම වග කියන්නෑ.
කොහොමද? ආසයි නේ ?
අපේ ලංකාවේ XXX DVD කියලා ප්‍රසිද්දියේ ගැහුවොත් කොහොමද?
මේ වෙනකොට SOHO වල Night Clubs, Strip Clubs, Bar, Theatres, Sex Shops, Brothels, Drug Dealing ඇතුළු මේ ඕන දෙයක් තියනවා. London SOHO කියන්නේ නොනිදන නගරයක්, enjoy කරන්න පට්ට spot 1ක්.
තව photos ටිකක් බලමුද?
Lady Gaga SOHO ඇවිත්.
Club ඇතුලේ සැප කනේ නේද ?
අම්මියෝ..ටිකක් වැඩි වෙලා වගේ.
Arrest කරලා මූට ගානක්වත් නෑ.
Oh salary..

කියන්න අමතක උනානේ ! Prostitute කෙනක් £ 25 -50 අතර ගානකට ගන්න පුළුවන්.
උඹලත් ලන්ඩන් අවොත් SOHO ගිහින් කාබාසිනියා වෙලා එන්න අමතක කරන්නෙපා.

Shakespeare මහත්තයාගේ ගෙදර ගියපු මගේ කලින් ත්‍රෙඩ් 1 මෙතනින් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=12917268#post12917268
ගිහින් එන්නම්, ජය වේවා හැමෝටම !!!
ලන්ඩන් ඉන්න එළකිරි යාලුවොනම් දන්නවා ඇති. හැබැයි මම මේවා කියන්නේ අත්දැකීමෙන් නම් නෙමෙයි, එකතු කරගත්ත කරුණු වලින්. තව දෙයක් මේ ත්‍රෙඩ් 1 18+ කියලා සලකන්න, පොඩිහිටියො පැත්ත පළාතකවත් එන්න එපා.
ලන්ඩන්වල ගණිකාවන්ට ගොඩක් ප්‍රසිද්ධ SOHO කියන ප්‍රදේශයයි. මෙහෙ ඉන්න උදවියනම් SOHO කිව්වහම දන්නවා. ගණිකාවක් කියන්නේ මෙහෙටනම් අමුතු කෙනෙක් නෙමෙයි. ජරා ඇහෙන බලල සමාජයේ කොන් කරන කෙනෙක් නෙමෙයි. ගණිකාව නීතිගත කරපු හොඳ Business 1ක්.

SOHO වල Sex Industry 1 අවුරුදු 200 කටත් වඩා පැරණියි කිව්වොත් ඔයාල විශ්වාස කරනවද?
ලන්ඩන්වල 1 වෙනි Sex Cinema Theatre 1 හදල තියෙන්නේ SOHO වල 1960 දී. ඒ වගේම ලෝකප්‍රකට Sex Modelsලා තමන්ගේ කේන්ද්‍රස්ථානය කරගෙන තියෙන්නේ මෙහේ, ඒ මීට අවුරුදු 50 කටත් කලින්, එතකොට අපි ඉපදිලත් නෑ.හරි, ඒ ඉතිහාසය ගැන දැන් ඇති. අපි වර්තමානය ගෙන බලමු. ඊට කලින් photos ටිකක් බලලා ඒ පැත්තේ visit 1 ක් දාල එමුද ? හැබැයි set පරිස්සම් කර ගනිල්ලා, මම වග කියන්නෑ.