Quote:
Originally Posted by wisal
ගොඩක් හොදයි මෙහෙම ත්‍රෙඩ් එකක් නඩත්තු කරන එක මොකද මෙතන කට්ටිය කිසිම හේතුවක් නැතුවත් -රෙප් දෙනවා.. විනෝදෙටත් -රෙප් දෙනවා.. සමහර අය කොටවන්නත් අපි දාන කොමෙන්ට් වලට -රෙප් දෙනව එතකොට අපි තරහ වෙන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනා එක්ක නිසා..
නමුත් මට දැන් තියන ප්‍රස්නය මගේ යූසර් සීපී එකේ ලගදිම ලැබුන රෙප් පහක් විතර වගේ පෙන්නන්නේ.. ඉතින් - රෙප් එකක් දාපුවා යට ගිහින් කොහොමද ඒ වගේ වෙලාවකට රෙප් ලිස්ට් එක බලාගන්නේ....
ස්තුතියි...
|
පරණ රෙප් දීපුවා Search කර කර මකන එක මුහුද හින්දනවා වගේ වැඩක් මචෝ.. එක දිගට 5 ට වඩා වැඩියෙන් දුන්නොත් ලඟදි, එතකොට ට පොස්ට් කරන්න දැනට දීල තියෙන ඒවායේ වෙලාවයි, දවසයි, සහ, මේ 5ට කලින්නුත් දීල ඇති කීපයක් කියල කිව්වොත් මොඩ් ලට එක හොයල බලන්න පුළුවන් වෙයි පොඩ්ඩක්
කට්ටිය මේක නිකරුනේ Ela Ela Good work ගගා බම්ප් කරන්න යන්න එපා.. එතකොට රි පොර්ට් කරනකොට ඒවා මොඩ් ලට කියවන්න ගියාම කරදරයක් නිසා

ප්‍රශ්න තියෙන අය විතරක් දැම්මම වැඩේ ලේසියිනෙ
Tags daanakota Tag eka daapu thread links tika dammama wade goda