GTRZ _අය්යා වෙනුවෙන්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    GTRZ _අය්යා වෙනුවෙන්

    මම මේ ත්‍රෙඩ් එක දාන්නේ
    *මගේ වටිනා කාලය කා දමන
    *අම්මාගෙන් බැනුන් අහන්නට සිද්ද වෙන
    *මගෙ වටිනා අනාගතය අදුරු කරන්නට දායක වන
    *මට අවාසි මිසක් වාසියක් කියලා දෙයක් ගෙන නොදෙන
    නමුත් මම ආදරය කරන එලකිරි.කොම් එක සහා එම වෙබ් අඩවිය රන් කරන GTRZ අය්යා වෙනුවෙනුය්....:yes::yes::yes::yes::yes:

    දැන් ටිකකට කලින් මම දැක්කා චැට් බාර් එක ඉල්ලලා ත්‍රෙඩ් දෙකක් වැටිලා තියනවා. එම ත්‍රෙඩ් වලට පිලිතුරු ලෙස පල කොට ඇති GTRZ අය්යගේ REPLY එකත් මම දැක්කා. අන්තිමට කොහේ ගියත් බල්ලොත් නොකන සල්ලි නැති නිසා තමා චැට් බාර් එකත් නැති වෙලා තියෙන්නෙ..:(:(:( ඉතින් දැන් GTRZ අය්යට සල්ලි නේ ඕනා

    මම නම් බොක්කෙන්ම අය්යට උදව්වක් විදිහට ඔය උඩ දාල තියන ඇඩ් දෙක තුන ඔබලා දානවා අය්ය වෙනුවෙන්.. එතකොටනේ අපෙ GTRZ අය්ය කාරයටත් සල්ලි ටිකක් ලැබෙන්නේ.:lol::lol::lol:

    කොහොමෙන් කොහොම හරි මගේ ටිකිරි මොලේට ආව අදහසක් තමා කියන්න යන්නේ...:):D
    අය්යේ අපිට ඔයාගෙ ඩයලොග් එකේ නම්බෙර් එකක් දෙන්න මම මට පුලුවන් හැටියට රුපියල් 200 ක විතර රීලෝර්ඩ් එකක් දාන්නම් (මම තම ස්කෝලේ යන කොලු ගැටයා මට එච්චර සල්ලි නෑ ඔයාට දෙන්න) පුලුවන් හැටියට උදව් කරන්නම් ඔය චැට් බර් එක රන් කරන්න අවශ්ය සර්වර් එක ගන්න

    එලකිරි එකේ මෙම්බර්ස්ලා 500 දෙනෙක් ඔයාට 200 ගානේ එව්වොත් ඔයාට ලොකු මුදලක් එනවනේ
    ඒකෙන් සර්වර් එක ගන්න:yes::yes::yes::yes:

    හැබැය් රජෝ මේ සල්ලි මාටිය ගැහුවොත් ගෙඩරට හොයාගෙන ඇවිල්ල තමා මම දෙකක් ඇනලා යන්නේ;);););););););):D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් ඉති කට්ටිය නිකන් බලලා යන්නැතුව අඩුම ගානේ මෙ එලකිරි . කොම් එක වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එකටවත් කමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාගෙන යන්න​
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ohmy.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Donation ලින්ක් එකක් දාපන් මචන් එතකොට හරි :yes:

    මම ඔය වැඩිය වැඩ කිඩ දන්නේ නෑ අය්යේ..ඒ කිව්වෙ ලින්ක් ගැන. කවුරු හරි වැඩේ පටන් ගන්න මම මුදල් ආදාරයක් කරන්නම් එලකිරි සුබසාදනය වෙනුවෙන්
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    Donation ලින්ක් එකක් දාපන් මචන් එතකොට හරි :yes:

    මමත් Donate කරන්න කැමැතියි...ලොකු ගානක් නොවෙන්න පුළුවන්. නමුත් 1000-2000 ක් දෙන්න පුළුවන්..

    මම නම් චැට් පාවිච්චි කලේ නෑ..එත් අනිවා සපෝර්ට් එකක් දෙනවා..:):):)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ඒයි, ඉතින් GTRZ අපිට bank account no එක දියන්කෝ, අපි සල්ලි දාල රිසිට් එක පොස්ට් කරන්නම්...

    එඩිට්: අපි කිව්වේ මම හොදේ....උබල කැමති වෙයි ද දන්නේ නෑ නේ :baffled::baffled::P:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මමත් Donate කරන්න කැමැතියි...ලොකු ගානක් නොවෙන්න පුළුවන්. නමුත් 1000-2000 ක් දෙන්න පුළුවන්..

    මම නම් චැට් පාවිච්චි කලේ නෑ..එත් අනිවා සපෝර්ට් එකක් දෙනවා..:):):)
    අනිවා මටත් ඔය වගේ ගානක් නම් දෙන්න පුලුවන්.... :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: GT කියයි කාගෙන්වත් එහෙම උදව් අරන් මේක කරන්න කැමති නෑ කියලා. :eek: බලපුවාම ඒකත් ඇත්ත එක අතකින්. :frown: එතකොට ගොඩක් උන් එක එක ලොකු ටෝක් දෙයි එළකිරි එකට මාත් සල්ලි දුන්න නිසා තමයි අද ඔය සයිට් එක ඔන්ලයින් තියෙන්නෙ කියල. :D මමත් සල්ලි දෙන්න කැමතියි, නැත්තම් Google ads හරි දැම්මොත් ක්ලික් කරන්නම්. .
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    :dull: GT කියයි කාගෙන්වත් එහෙම උදව් අරන් මේක කරන්න කැමති නෑ කියලා. :eek: බලපුවාම ඒකත් ඇත්ත එක අතකින්. :frown: එතකොට ගොඩක් උන් එක එක ලොකු ටෝක් දෙයි එළකිරි එකට මාත් සල්ලි දුන්න නිසා තමයි අද ඔය සයිට් එක ඔන්ලයින් තියෙන්නෙ කියල. :D මමත් සල්ලි දෙන්න කැමතියි, නැත්තම් Google ads හරි දැම්මොත් ක්ලික් කරන්නම්. .

    අනේ මන්ද මචන්..මම නම් සම්පුර්ණ සද්භාවයෙන් කිව්වේ...මටනම් ලොකු ටෝක් දෙන්න ඌනේ නෑ..අපි එක පවුලක් වගේනේ බන්..(ගොඩක් අය)..ඉතින් මට නම් අවුලක් නෑ...ඕනේ විදිහක්...
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    oka thama wenne .... we have had plenty of threads and posts about this long time ago !
    Better to click some ads and help :)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    :dull: GT කියයි කාගෙන්වත් එහෙම උදව් අරන් මේක කරන්න කැමති නෑ කියලා. :eek: බලපුවාම ඒකත් ඇත්ත එක අතකින්. :frown: එතකොට ගොඩක් උන් එක එක ලොකු ටෝක් දෙයි එළකිරි එකට මාත් සල්ලි දුන්න නිසා තමයි අද ඔය සයිට් එක ඔන්ලයින් තියෙන්නෙ කියල. :D මමත් සල්ලි දෙන්න කැමතියි, නැත්තම් Google ads හරි දැම්මොත් ක්ලික් කරන්නම්. .

    එක නෙවෙයි මම උබට පී එම් එකක් දැම්ම, ඒක ඕනේ නෑ..අවුලක් නෑ උන්ට වැරදිලා..දැන් හරි..:angry::angry::angry:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අනේ මන්ද මචන්..මම නම් සම්පුර්ණ සද්භාවයෙන් කිව්වේ...මටනම් ලොකු ටෝක් දෙන්න ඌනේ නෑ..අපි එක පවුලක් වගේනේ බන්..(ගොඩක් අය)..ඉතින් මට නම් අවුලක් නෑ...ඕනේ විදිහක්...

    hamoma nowenna puluwan .... eth waliyak giya gaman owa thama machan type wenne ape ewungen :rofl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පුoචි කට්ටා හොද එකා...
    මිනී ඔලුවක් තිබ්බට ටිකිරි මොලයක් තියන එකෙක්...
    මමත් එකෙන්ම කැමතියි දෙන්න... ලොවෙත්..... අනිවා ඩෙෆා
    GRTZ අයියේ මොකෝ කියන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: