ලොකෙ හොදම Anti-Keylogger Software එක නිකන් දෙනවා ගනිල්ලා

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලොකෙ හොදම Anti-Keylogger Software එක නිකන් දෙනවා ගනිල්ලා

    මෙන්න කාට උනත් වටින software එකක් පැය 72ක් ඇතුලත නිකන් දෙනවා අවුරුද්දක licence එකක් ගන්න අය ඉක්මනට ගන්න

    1.Antilogger.png


    3.Management.Console.Rules.png


    වැඩි විස්තර අවශය නැනැ මෙ ගැන ලෝකෙ හොදම Anti-Keylogger software එක තමා මේක මෙන්න top ten review


    snap2012062613h10m25s00.png


    Code:
    http://anti-keylogger-software-review.toptenreviews.com/

    6.Keylog.Alert.PNG


    මෙන්න promo page එක එකම licence key එක තමා දෙන්න මෙන්න link එක

    Code:
    https://www.facebook.com/pages/Doctus/18201757548

    මෙන්න key එක

    Code:
    DOCTUS-ORG-2012

    මෙතනින් trial එක බා ගන්න

    Code:
    http://www.zemana.com/download.aspx#

    මතක තිය ගන්න අද දවස ඇතුලතම active කරගන්න මොකද පැය 72ක් කීවට කොයි වෙලාවෙ බඩු නවතිද දන්නෙ නැ


    මෙන්න මම active කරගත්ත එක

    snap2012062613h18m47s00.png

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තව දෙයක් කියන්න ඕන windows 8 consumer preview තියන අය windows 7 compatibility mood එකෙ ඔක run කරන්න :rolleyes:

    මෙන්න review බලන්න ඕන අයට

    Code:
    http://anti-keylogger-software-review.toptenreviews.com/zemana-antilogger-review.html