Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥
Tweet
Page 3 of 34
<
1
2
3
4
5
13
>
Last
»
Thread Tools
Display Modes
(#
21
)
Wambatu
Senior Member
Posts: 365
Join Date: Nov 2011
Location: Sidadiye
06-26-2012, 07:46 PM
Quote:
Originally Posted by
wisal
වචන එන්නේ නෑ
mage prathama saha ekama love letter eka irichcha kadadasi kallaka ee welema liyala dunne , kellata kathakaranna bus halt ekata enna kiyala
wade kochchara sarthakada kiyanawa nam kella edayin passe bus halt eka paththa palathe awe na
Wambatu
View Public Profile
Send a private message to Wambatu
Find all posts by Wambatu
(#
22
)
wisal
Senior Member
Posts: 7,393
Blog Entries:
2
Join Date: Jul 2009
Location: Israel
06-26-2012, 08:00 PM
ඔන්න එහෙනම් එහෙනම් මගේ පලවෙනි එක..
ඔන්න දවසක් මම හවසක වත්ත පල්ලෙහා ඇවිද ඇවිද හිටියා.. ඔහොම යනකොට පෑනක් ඇහින්දා...
දැන් ඕක ලියවෙනවද බලන්න කොලයක් නෑ.. එතනදි සැමන් ටින් එකක් දැක්කා ඕකේ කොලය ඉරලා ගත්තා..
දැන් ඉතින් ලියවෙනවද බලපුවාම ලියවෙනව.. ඉතින් මොනාද ලියන්නේ.. හිතහිත ඉන්නකොට ඒ දවස් වල මට හිතට අමාරුවක් තිබුණා මම ආදරේ කරපු කෙල්ලට ලියන්න ඕනේ කියලා
ගත්තා ලියන්න....දැන් මම ගහක කොලේ තියලා ලියනවා..
.**** ඔයාට මම ගොඩක් ආදරෙයි.. ඒත් මට හිතට දුකයි මම ලගදි මේ ඉස්කෝලෙන් අස් වෙලා යනවා ඉතින් මට ඔයා දකින්න හම්බවෙන්නේ නෑ... කියලා ලියලා මම සද්දයක් ඇහිලා බැලුවා.. බලනකොට අපේ පුන්චි කෙනෙක්...
ඉතින් මම හොදටම බය වෙලා ඉරලා ඉරලා විසිකලා.. මේකි මේ කෑලිටික එකතුකරල ගෙදරට දුන්න කියන්නකෝ...එතනින් එහාට ඉතින් මට ලොවෙත් නැති නෝන්ඩිය කියන්නකෝ
Last edited by wisal; 06-26-2012 at
08:04 PM
.
wisal
View Public Profile
Send a private message to wisal
Find all posts by wisal
View Blog
(#
23
)
sudu pusa
Senior Member
Posts: 35,270
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
06-26-2012, 08:01 PM
මගෙ ෆස්ට් ලෙටර් එක මං ලූවේ 5දී
කෙල්ල ඉෂාරා
ජෝගියට වගේ මං ඔයාට ආදරෙයි කියලා ලියලා ඔයා මට ආදරේද කියලා දාලා
ඔව්ද නෑද දාන්න කොටු දෙකක් දැම්මා හරියක් දාන්න
කෙල්ල මැදින් කොටුවක් ඇඳලා දන්නෙ නෑ කියලා දාලා එවලා තිබ්බා
පස්සේ ලොකු වෙන්න වෙන්න කෙල්ලගේ හිතේ මෙව්ව එක මෝදු උනා
මං 7දී ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට ආවා
sudu pusa
View Public Profile
Send a private message to sudu pusa
Find all posts by sudu pusa
(#
24
)
king_pandukabaya
Senior Member
Posts: 10,143
Join Date: Apr 2010
Location: Colombo
06-26-2012, 08:03 PM
Quote:
Originally Posted by
wisal
ඉතින් වචන වලට හරවලා අපිටත් කියහන්කෝ...උබලත් ඒ සුන්දර කාලේ ගත කරානේ
නෑ මචන් මට නම් ඉතින් සුන්දර කාලයක් තිබුනේ නෑ. කොහොමත් එහෙම කාලයක් මට තිබුන්නෑ. මම කිව්වේ මේ ලියපු ලිවුම් වල රාගයක් නැතුව ආදරයක් විතරක් තියෙනවා කියලා. පොඩි උන් ලව් කරනකොටත් ඒක හරි හුරතල් ගතියක් තියෙනවා.
ඒ වුනාට මට ඔය ලව් ලෙටර් සීන් එකට ටිකක් සමාන වෙන එකක් උනා. මම පහ වසර ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියේ mix school එකකට. හතවසරෙදි පන්තියේ අතුගාන්න උදේට ලිස්ට් එකක් තියෙනව නේ. ඒකට පන්තියේ ලමයි ටික දවස් පහට බෙදන්න ටීචර් කිව්වේ මට. මගේ අකුරු එහෙම කැතැයි. ඒක නිසා නම් ටික ලොකුවට බෝඩ් එකක ගහලා ගේන්න බාරදුන්නේ පන්ති නායිකාවට.
මම කොලයක ලියාගත්ත ලිස්ට් එක ඉස්කෝලේ බෙල් එක ගහනකන් පන්ති නායිකාවට දෙන්න මට අමතක උනා. හෙට අනිවාර්යයෙන් බෝඩ් එකේ ගහගෙන එන්න වෙනවා. ඒක නිසා ඉස්කෝලේ ඇරිලා ලමයි එලියට එන වෙලාවේ මම ඔක්කොම ඉස්සරහ කෙල්ලට නම් ලිස්ට් එක දුන්නා. මේක දැක්කා ප්‍රිෆෙට් අයියලා ටිකක්. ඒ කාලේ මගේ අම්මත් ඒ ඉස්කෝලේ ඉගැන්නුවා. මුන් ආවේ නැතැයි "මොකද්ද ඔය කෙල්ලට දුන්නේ, ලිව්මක් නේද ?" කියාගෙන. මට දවල් තරු පෙනුනා. අර කෙල්ලටත් අප්සට්. කොහොම හරි අයියලටත් හිනා
මම දීපු එකේ නම් ලිස්ට් එක දැකලා
මම හතවසරෙදි ඇත්තටම දැනගෙන හිටියේ නෑ කෙල්ලෙකුට කොලයක් දුන්නහම ඒක වැරැද්දක් කියලා. ලියුම් කියලා ජාතියක් දෙනවා කියලවත් දන්නේ නෑ
Last edited by king_pandukabaya; 06-26-2012 at
08:07 PM
.
king_pandukabaya
View Public Profile
Send a private message to king_pandukabaya
Find all posts by king_pandukabaya
(#
25
)
wisal
Senior Member
Posts: 7,393
Blog Entries:
2
Join Date: Jul 2009
Location: Israel
06-26-2012, 08:06 PM
Quote:
Originally Posted by
GrIZzly
පලවෙනි Love Letter එක ලිව්වේ 10 වසරේදී.
. වැඩක වුනේ නැනේ. කෙල්ල ලියුම ගත්තේ නෑ. ලියුම ලිව්වේ ඉස්කෝලෙදි.
.
කොල්ලොත් sup එක දුන්න ලියන්න.
පස්සේ අර කලින් ලියුම ලියන්න sup එක දුන්න කෙල්ලෙක් සින්දුවක් ලියල මගේ නම දාලා එකාගේ ගමේ කෙල්ලෙක්ට ලියුමක් දීලා.
මගේ කරුමෙටම එකට Rply ආවනේ. අරකගේ වදේටම මාත් ඉතින් rply කරා.
. ඔහොම ලියුම් 5ක් 6ක් ලියද්දි කෙල්ල මට Love කරන්න පටන් ගෙන.
. මම දැකල වත තිබ්බේ නෑ. අන්තිමට ලියුම් 11ක් ලිව්වා. මගේ හිතේ එහෙම Love කරන්න අදහසක් වත් තිබ්බේ නෑ.
වැඩේ කියන්න මට ආපු ලියුන් 11 මම පොතක කවරේ අස්සේ දාගෙන හිට්යා. දැන් ඒ පොත හොයා ගන්න බෑ.
.
ඇයි ඉතින් ඕවා ලොවෙත් නැතිවෙන්න හැංගුවේ නැත්තං ගෙදරට අහු වුනිනම් ගස් නේ.. මාර සීන් එක.. ඉතින් ඒවා හමබ උනෙත් නෑ ඒ කෙල්ලට මොකද උනේ....
wisal
View Public Profile
Send a private message to wisal
Find all posts by wisal
View Blog
(#
26
)
wisal
Senior Member
Posts: 7,393
Blog Entries:
2
Join Date: Jul 2009
Location: Israel
06-26-2012, 08:09 PM
Quote:
Originally Posted by
Wambatu
mage prathama saha ekama love letter eka irichcha kadadasi kallaka ee welema liyala dunne , kellata kathakaranna bus halt ekata enna kiyala
wade kochchara sarthakada kiyanawa nam kella edayin passe bus halt eka paththa palathe awe na
ඇත්තම කියන්නම් මචං කාලෙකට පස්සේ සෑහෙන්න හිනා උනා ඒ නිසා උබේ කතාවට රෙප් පහක් මගෙන් ( මම හිතුවා සාර්තකත්වය කොච්චරද කියනවානම් උබ දැන් ඒකිව බැදල වත් කොහෙවත් කියලා)
wisal
View Public Profile
Send a private message to wisal
Find all posts by wisal
View Blog
(#
27
)
Malinga
Senior Member
Posts: 72,934
Join Date: Jul 2006
06-26-2012, 08:09 PM
ලව් ලෙටර්ස් ලියලනම් නෑ. පාසල් විභාගවලදි ලියුම් ලිව්වට පස්සෙ නිකන් ලියුමක්වත් ලියල නැද්ද කොහෙද ලොල්
Malinga
View Public Profile
Send a private message to Malinga
Find all posts by Malinga
(#
28
)
wisal
Senior Member
Posts: 7,393
Blog Entries:
2
Join Date: Jul 2009
Location: Israel
06-26-2012, 08:10 PM
Quote:
Originally Posted by
sudu pusa
මගෙ ෆස්ට් ලෙටර් එක මං ලූවේ 5දී
කෙල්ල ඉෂාරා
ජෝගියට වගේ මං ඔයාට ආදරෙයි කියලා ලියලා ඔයා මට ආදරේද කියලා දාලා
ඔව්ද නෑද දාන්න කොටු දෙකක් දැම්මා හරියක් දාන්න
කෙල්ල මැදින් කොටුවක් ඇඳලා දන්නෙ නෑ කියලා දාලා එවලා තිබ්බා
පස්සේ ලොකු වෙන්න වෙන්න කෙල්ලගේ හිතේ මෙව්ව එක මෝදු උනා
මං 7දී ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට ආවා
දාහං පහක් මාත් පහේදි.. මගෙත් මෙව්වා එක ඒදවස් වල ඉදලම මෝදු වෙනවා.. දන්නැද්ද ඉතින් :oo
:
wisal
View Public Profile
Send a private message to wisal
Find all posts by wisal
View Blog
(#
29
)
෴සමනලී෴
Senior Member
Posts: 437
Join Date: Jun 2012
06-26-2012, 08:12 PM
෴සමනලී෴
View Public Profile
Send a private message to ෴සමනලී෴
Find all posts by ෴සමනලී෴
(#
30
)
wisal
Senior Member
Posts: 7,393
Blog Entries:
2
Join Date: Jul 2009
Location: Israel
06-26-2012, 08:12 PM
Quote:
Originally Posted by
king_pandukabaya
නෑ මචන් මට නම් ඉතින් සුන්දර කාලයක් තිබුනේ නෑ. කොහොමත් එහෙම කාලයක් මට තිබුන්නෑ. මම කිව්වේ මේ ලියපු ලිවුම් වල රාගයක් නැතුව ආදරයක් විතරක් තියෙනවා කියලා. පොඩි උන් ලව් කරනකොටත් ඒක හරි හුරතල් ගතියක් තියෙනවා.
ඒ වුනාට මට ඔය ලව් ලෙටර් සීන් එකට ටිකක් සමාන වෙන එකක් උනා. මම පහ වසර ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියේ mix school එකකට. හතවසරෙදි පන්තියේ අතුගාන්න උදේට ලිස්ට් එකක් තියෙනව නේ. ඒකට පන්තියේ ලමයි ටික දවස් පහට බෙදන්න ටීචර් කිව්වේ මට. මගේ අකුරු එහෙම කැතැයි. ඒක නිසා නම් ටික ලොකුවට බෝඩ් එකක ගහලා ගේන්න බාරදුන්නේ පන්ති නායිකාවට.
මම කොලයක ලියාගත්ත ලිස්ට් එක ඉස්කෝලේ බෙල් එක ගහනකන් පන්ති නායිකාවට දෙන්න මට අමතක උනා. හෙට අනිවාර්යයෙන් බෝඩ් එකේ ගහගෙන එන්න වෙනවා. ඒක නිසා ඉස්කෝලේ ඇරිලා ලමයි එලියට එන වෙලාවේ මම ඔක්කොම ඉස්සරහ කෙල්ලට නම් ලිස්ට් එක දුන්නා. මේක දැක්කා ප්‍රිෆෙට් අයියලා ටිකක්. ඒ කාලේ මගේ අම්මත් ඒ ඉස්කෝලේ ඉගැන්නුවා. මුන් ආවේ නැතැයි "මොකද්ද ඔය කෙල්ලට දුන්නේ, ලිව්මක් නේද ?" කියාගෙන. මට දවල් තරු පෙනුනා. අර කෙල්ලටත් අප්සට්. කොහොම හරි අයියලටත් හිනා
මම දීපු එකේ නම් ලිස්ට් එක දැකලා
මම හතවසරෙදි ඇත්තටම දැනගෙන හිටියේ නෑ කෙල්ලෙකුට කොලයක් දුන්නහම ඒක වැරැද්දක් කියලා. ලියුම් කියලා ජාතියක් දෙනවා කියලවත් දන්නේ නෑ
ඔව් උබ කියපු එක මටත් තේරුණා ඒත් මම අහුවේ ඒ පුන්චි කාලේ අපි කරපු හිතපු දේවල් කොයි තරම් වෙනස්ද අදට වඩා...
wisal
View Public Profile
Send a private message to wisal
Find all posts by wisal
View Blog
Page 3 of 34
<
1
2
3
4
5
13
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
ආදර හසුන්
,
කෙල්ලෙක් නැද්ද?
,
ලව් ඉලව්
,
ලියුමක් ලියමු
,
ලිව්වෙ නැ
,
සෙක්ස් ලෙටර්ස්
,
හොර ලියුම්
,
ෆස්ට් ලව් and circuit
,
letter
,
love
,
short circuit වීම
,
some girls sucks
,
some girls swallow too
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.55031
seconds with
6
queries