බලූ මස් වෙළෙඳපොළ....

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බලූ මස් වෙළෙඳ පොලට එයි.....!!!

    චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් පසුගියදා එම වෙළෙඳ පොළට විරෝධය පෑහ.
    මිනිසාගේ විශ්වාසවන්ත හා ලෙන්ගතුම තිරිසනාගේ මස් නොකන්නැයි ඔවුහු කීහ. බලූ මස් වෙළෙඳපොළට පැමිණි ඔවුහු බලූ කුණු ඉදිරියේ වැඳ වැටෙමින් බල්ලන් නොමරන ලෙස ඉල්ලූහ.



    Cina-il-mercato-dei-cani-Foto-6.jpg



    Cina-il-mercato-dei-cani-Foto-8.jpg



    Cina-il-mercato-dei-cani-Foto-4.jpg




    Cina-il-mercato-dei-cani-Foto-2.jpg



    Cina-il-mercato-dei-cani-Foto-3.jpg
     
    Last edited:

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බලු මස් කන මිනිස්සු බිහිවුණා කියන්නේ වැඩි ඈතක නැ මිනිස් මසුත් වෙළද පොලට එයි.

    :rofl::rofl::oo::rofl::rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බලු මස් කන මිනිස්සු බිහිවුණා කියන්නේ වැඩි ඈතක නැ මිනිස් මසුත් වෙළද පොලට එයි.

    :rofl::rofl::oo::rofl::rofl:

    ඇයි බන් දැන් තියෙන්නේ මිනී මස්

    dexter_braco.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පිස්සු බලු රෝගේ බෝකරානම් හරි.....:sorry::sorry:

    බලුමස් කෑම බල්ලන්ට පමණයි...
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කොමියුනිස්ට් දේශපාලනය චීනයේ බුද්ධාගම නැති කලා. මේ ඒකේ ප්‍රතිඵල....!!!
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අනේ අප්පා මේගොල්ලන්ට පෙන්නෙම හරක් මරන එක විතරයි..
    මාලු,ඌරො ,කුකුලො මරනවා පෙන්නැද්ද ඇත්තටම.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Chaina baudda ratak neda....................

    baudayan mas kanawada..........................

    eth balu mas????????
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Chaina baudda ratak neda....................

    baudayan mas kanawada..........................

    eth balu mas????????
    චීන‍ය කි‍යන්නේ කොමි‍යුනිස්ට් පාලන‍යක් ති‍යන රටක්. චීන ජාතික‍යන් බහුතර‍යක් කිසිම ආගමක් අදහන්නේ නෑ.චීන‍යේ සහ ටිබෙට් රටේ (චීන‍ය විසින් ආක්‍රමණ‍ය කල බෞද්ධ රටක්) ති‍යන බෞද්ධ සිද්ධස්ථාන රාශි‍යක් චීන හමුදාව විනාශ කරලා ති‍යනවා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කෙනෙකුට උරගයින් හොදයි.තව කෙනෙකුට කුකුල් මස් හොදයි.මේ අයට බලු මස් හොදයි.ඔය මොන මස් කිවුවත් කන්නේ මළ කුණු කියලා නොතේරෙන එකනේ වැඩේ....

    ලෝක විනාසයට ලගවීමේ පෙරනිමිති ටික ටික පෙන්නුම් වෙනවා .......


    :confused::confused::confused: