(Part 2)S.B.ගේ බන්දුලගෙ තවත් Z-score සින්දුවක්

hansitha0381

Active member
  • Nov 6, 2011
    380
    218
    43
    තවත් Z-score සින්දුවක්

    විද්වතුන් විසින් සැකසුව
    යැයි කියා අපිට පැවසුව
    උසස් පෙළ විභාගෙට හැදු
    Z-score කොයි..

    විභාගෙට ලියූ සිසුවන්
    අත් හිසේ තබා ගනිමින්
    දෙස් දෙවොල් තබා ඉල්ලන
    Z-score කොයි
    Z-score කොයි....




    Download Full Song- http://tiny.cc/Zscore2


    මේ වගේ එළකිරි සින්දු අහන්න හැමදාම හවස 4 ටාසන් බාප්පත් එක්ක සිරස FM ලොවින් කැදැල්ලට එකතු වෙන්න


    මෙන්න තියෙනව Z-score ගැන පළවෙනි සින්දුව- www.elakiri.com/forum/showthread.php?t=1451537

    552345_328199680598793_991317326_n.jpg


    සින්දුව හොඳයි නම් අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් හරි දාල යන්න..
     
    Last edited:

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ඇමති බන්දුලට සහ
    එස්.බී.ට එරෙහිව
    පෙත්සමක්


    අධ්යාපන අමාත්ය බන්දුල
    ගුණවර්ධන මහතාට සහ උසස්
    අධ්යාපන අමාත්ය එස්.බී.
    දිසානායකට එරෙහිව
    ලංකා ගුරුසේවා සංගමය
    පෙත්සමක් අත්සන් කිරීම අද ආරම්භ කළේය.

    එහි සමාරම්භක උත්සවය
    පැවැත්වුණේ කොටුව දුම්රියල
    ඉදිරිපිටදීය. ලංකා ගුරුසේවා සංගමයේ ලේකම්
    මහින්ද ජයසිංහ
    මහතා පැවසුවේ ඉසෙඩ් අගය
    සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණ
    තීන්දුව ලබා දී දින 10ක් ගතවී
    ඇතත් එය ක්රියාවට නැංවීමට අමාත්යවරුන් දෙදෙනා අසමත් වී
    ඇති බවය.