Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

Lollah

Member
May 14, 2012
81
9
0
Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

මචන්ලා මේක මගෙ ආදර කතාව...

එයයි මායි සෙට් උනේ ෆේස්බුක්..මීට අවුරුදු 3කට කලින්..(මීට කලින් මට GF කෙනෙක් හිටියා..මේක මගේ 2nd ලව් එක )අපේ සම්බන්ධෙ ආදරේකට පෙරෙලෙන්න වැඩි කල් ගියේ නෑ..ඒත් අපි කවදාවත් මුණ ගැහුනෙ නෑ.ෆෝන් එකෙන් කතා කලා විතරයි... එයා මට ගොඩක් ආදරෙයි. ඒත් මම වැඩි ආදරයක් පෙන්නුවේ නෑ.Meet වෙන්න එන්න කිව්වත් මම ගියේ නෑ.කෙල්ලට ගොඩක් සල්ලි නම් නෑ.සාමාන්‍ය පවුලක.

කොහොමින් කොහොමින් හරි එයාට බඳින්න කාලෙ ආවා.ගෙදරින් කිව්වා බඳින්න කියලා.. ඒත් මම ඒ දවස් වල කැම්පස් එකේ නිසා බඳින එක ගැන හිතන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ..
එයා නිතර නිතර කෝල් කලා මගෙන් වචනයක් ගන්න.ඒත් මම කිව්ව ඔයා බඳිනවනම් බඳින්න ප්‍රශ්නයක් නෑ කියලා.

ඔයින් මෙයින් කාලෙ ගෙවුනා.මම ඈත් වුනා. මෙයා එයාගේ ඉස්කෝලෙ කාලෙ යාලු වෙලා හිටපු කොල්ලා එක්ක ආයෙත් යාලු උනා කියල කිව්වා.(කලින් ගෙදරින් අකමැති වෙලා සම්බන්දෙ නතර කරලලු තිබ්බෙ )

කෝම හරි 2011 මේ දෙන්නා බැන්දා..මටත් දුකයි.ඒත් ඒ දෙන්නා හොඳින් ඉඳි කියල හිතුවෙ...කෝමහරි දෙන්නා අතර ගොඩක් ප්‍රශ්න ඇති උනා. මෙයා ඒ සේරම දේවල් කෝල් කර කර මට කිව්වා. දෙන්නව එකතු කරන්න ගොඩක් ට්‍රයි කලා ඒත් බැරි උනා.

2012 අප්‍රේල් වෙනකොට දෙන්නා වෙන්වුනා... මම දැන් කෙල්ලට ආයෙත ආදරේ කරනවා..කලින්ට වඩා වැඩියෙන්.

ඒත් අපේ ගෙවල් වලින් ,නෑයො කීයටවත් ඉඩ දෙන්නෙ නෑ. එයාව බඳින්න..එයා ඩිවොස් වෙච්ච කෙනෙක් නිසා..(බබාල නම් නෑ).

මට අවුලක් නෑ මචන් ඒකි ඩිවොස් කියලා. මට ඕනෙ එයාව බැඳලා ලස්සනට ඉන්න.

උඹලට හිතෙන්නෙ මොකද? මම තනි මතේට එයාව බඳින්නද? බැන්දොත් මගේ ලයිෆ් එකත් අවුල් යයිද?
මොන වගේ ප්‍රශ්න වලට මූන දෙන්න වෙයිද?

උඹලටත් මේ වගේ සීන් එකක් උනොත් ගන්න තීරනේ අවංකවම කියපන් මචන්ලා...මම හෙන අවුලෙන් ඉන්නෙ.

 
Last edited:

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ගෙදර අය නෙමෙයිනෙ මචන් එයත් එක්ක ජීවත් වෙන්නෙ..
    උඹට හිතෙනවනම් එයා තමයි උඹේ අනාගතේ කියල ගන්න ඕනෙ තීරනේ ගනින්.
     
    • Like
    Reactions: rudayas

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    :yes: :yes: :yes:
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    machan thawa tikak hondata hithala balapan. Kalin marriage eke aul awe ayi kiyala hoyala bapalan :dull: Ubata issarahata ena prashna walata muuna denna puluwan nam aulak naha ithin :)
     
    Jul 1, 2012
    16
    3
    0
    divorce una reason eka mokkada kiyala balanna?hariyta hoyala balapan.ubatath e prashnema enna puluwan nisa.kellage waradak neme nam kalin life eka issue ekak wena ekak nahe.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වයස පරතරය අවුලක් නැද්ද?,හැබැයි ඉතින් උබේ අම්ම තාත්ත නෑයො අකැමැති නම් බැන්ඳට පස්සෙ උබට තනියෙන්ම තමා රන් කරන්න වෙන්නෙ,ලමයි ලැබුන කාලෙක ඒව මග හැරිල යන්නත් ඉඩ තියෙනව..ඒ හැර වෙන ප්‍රශ්නයක් නම් මට පේන්නෙ නෑ!(නමට විතරක් හනිමුන් යන්න වෙන්නෙ..කලින් බැඳපු එකා ආය කරදරයක් වෙන්නෙ නැත්නම් හොඳයි ඒවත් පොඩ්ඩක් හිතපන්)

    මුලින්ම අම්ම තාත්තගෙන් අහල බලපන් ඊට පස්සෙ කැමති තීරණයක් ගනින්!:)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හිත කියනවනම් මේ දේ හරී කියලා..ඒක කරන්න :yes::yes:
    මඩේ හටවපු ඉන්නක් වගේ තීරණයක් ගන්න එපා යාලු..
    එහෙම වුනොත් ඔයාලා දෙන්නම දුකවිදීවි දවසක.....
    කලින් බැන්දද / නෑයෝ මොනවා කියයිද කියන එක නෙමෙයි වැදගත්..
    ඔයාලා දෙන්නට එක හිතින් අනාගතේට මූණ දෙන්න පුල්වන්ද කියන එක..මං නම් හිතන්නේ..:)
    හොද දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0
    රිප්ලයි වලට බොහොම ස්තුතියි මචන්ලා,,වැදගත් කාරණා ගොඩක් පෙන්නුවට ගොඩක් ස්තුතියි..
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    :yes::yes::yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒකිව බැඳලා පරණ අතීතය අමතක කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ
    උබ මේ පොත් 2 අරන් කියවපන්

    1. ආදරයට පාසලක්(ඕෂෝ සංවාද)
    2. ආදරය දැනෙන්න ජීවත් වෙන්න(සරත් විජේසුරිය)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    oka ubama hithala ubama ganna ona thiranayak yalu.
    api kiwwata thiranayak gaththoth ube hitha kawadahari wenas wenna puluwan.
    ubama hodata kalpana karala ubama thiranayak ganin machang :D
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    uba hari machan.. ooka thamai wenna oona.....
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    ඒක ඇත්ත මචන්. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.