වෙබ් අඩවියක ඉතිහාසයේ පතුලටම යමු...............!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වෙබ් අඩවියක ඉතිහාසයේ පතුලටම යමු...............!!!

    අපි කාටත් අතීතයක් කියලා එකක් තියෙනවා.. පැරණි මිනිස්සු මුල අමතක කරන්න හොඳ නෑ කියලා කතාවකුත් කියලා තියෙන්නේ අතීතය ඒ තරමටම අපේ ජීවිතයට සම්බන්ඬ නිසා.. අපේ ජීවිත වලට වගේම මේ අපි දිවා රෑ කරක් ගහන Elakiri.com එකට ඇතුලු සෑම වෙබ් ඉසවුවකටම ගල් මුල් මල් වලින් පිරුන අතීතයක් තියෙනවා..


    මන් මොකාටද මේ එන්න හදන්නේ...


    ඔබ කැමති නැද්ද අන්තර්ජාලයේ වෙබ් අඩවිවල ආරම්ඹයේ සිට අද දක්වා ආපු ගමන් මඟ දකින්න.. බාධක ජයගත්ත තැන, නා ගත්ත අනාගත්ත තැන් දකින්න... ත්‍රෙඩ් එකේ අනිත්මට දීලා තියෙන ලින්ක් එකෙන් ඒ අවශ්‍යතාවය අපිට සපුරා දෙනවා.. නිකම්ම ලින්ක් එක නොදා අපි මේ එලකිරි ගමන් මගේ රූපමය සටහන්..

    Elkiri.com පසුගිය අවුරුදු කීපයේ වර්ධනය වූ ආකාරය.



    uD1k.jpeg





    2004 ජූනි මස එලකිරි.කොම් නැමැති දිය උල්පත
    වෙබ් අවකාශයට මුදාහල අවස්ථාවේදී..



    uCYP.jpeg



    ඊට මාස දෙකකට පසු..


    uD0q.jpeg




    Elakiri.com හී වර්ධිත සමය ආරම්ඹ වන්නේ 2006
    අප්‍රේල් මස සිට බව ඉහත සටහන
    බැලීමෙන් ඔබට පෙනෙනු ඇත.. එතැන්
    සිට අද දක්වා එලකිරි ගමන් මඟ..




    uD3C.jpeg




    uD53.jpeg



    uD6z.jpeg



    uD8F.jpeg




    වෙබ් අඩවිය වර්ධනය වුන කාල වකවානූ මේ විදියට අවුරුදු , මාස , දින පිලි වෙලට වෙන් කරලම තියෙනවා..




    uD9q.jpeg






    එහෙනම් කට්ටිය ගිහින් ඔය දන්න කියන සයිට් වල ඉස්සර හැටි කොහොමද කියලා බලා ගන්න.. මෙන්න සයිට් එක...

    emoticon-games-004.gif

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ වගේ නූලක් කලින් තිබුනා. ඒත් source එක දාල තිබුනේ නෑ.

    රෙප් දෙන්න බැරිලු.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෆට්ටේ ෆට්ට.. මට නං මෙව්ව අලුත් ඒත් එව්ව දෙන්ඩ කලිං ස්ප්‍රෙඩ් කරන්ඩලු :D:D