ලයිට් කණුවක වහනයක් හැපී මිය ගිය පුද්ගලයකු පිළිබද පැවති නඩු විභාගයේදී ඒ අසල සපත්තු මැසිමේ දී සිටි පුද්ගලයෙකු සාක්ෂි දීම සදහා කැදවා තිබුණි...
විනසුරු : තමා මේ සිද්දිය ඇස් දෙකින්ම දැක්කද..?
සපත්තු මහන්නා : ඔව් ස්වාමිනි ..
විනසුරු : තමා සිටි තැන සහ ඔය ලයිට් කනුව අතර කොච්චර දුරක් තියෙනවද?...
සපත්තු මහන්නා : අඩි 22 යි අගල් 8 යි දශම 4 ක් තියෙනවා...
(උසාවිය සිටි සියලු දෙන සිනාසෙයි )
විනසුරු : තමා උසාවිය විහිලුවකට ගත්තද?..
සපත්තු මහන්නා : නෑ ස්වාමිනි ඔය ලයිට් කණුවේ කීප වතාවක්ම වාහන හැප්පිලා සාක්කි දෙන්නේ වුනේ මට..ඒ හැම සැරේම උසාවි ආවම මගෙන් දුර අහනවා.. ඒ නිසා මම කලින්ම ඒක මැනලා තියාගත්තා...