iphone එකට Theme එකක් හදමු (part 1)

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    iphone එකට Theme එකක් හදමු (part 1)



    iphone එකට Theme එකක් හදමු

    කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ .ඉස්කෝලේ වැඩයි පන්ති වල වැඩයි නිසා ගොඩක් busy .අදනම් ඉතින් ෆ්‍රී .මේ මාසෙට සෙනසුරදවල් පහක් නිසා පන්ති නිවාඩු .

    හරි මම මේ පොස්ට් සෙට් එකෙන් කියන්න යන්නේ අපේම කියල iphone theme එකක් හදාගන්න හැටි.
    මම මුලින්ම කියල දෙන්නම් කෝ හදපු theme එකක් ඉන්ස්ටල් කරන හැටි .

    theme එකක් ඉන්ස්ටල් කරන්න හා theme එක run වෙන්න ඕනි වටපිටාව හදාගන්න cydia app එකක් ඔනිවෙනවා මේකේ නම winterboard
    මේක cydia එකේ search කරලා ඉන්ස්ටල් කරගන්න.




    හරි දැන් තියෙන්නේ cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
    එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ ):oo::oo:

    7494086524_8a9ae72c2f.jpg



    හරි දැන් එතන ඇති iphonefix .blogspot .com කියල එකක් එකට යන්න එකේ ඇති IPhoneFix_Blog_HD කියල theme එකක් එක ඉන්ස්ටල් කරගන්න.:rofl:


    7494092560_bc3a14eddb.jpg


    7494093168_545c8440f7.jpg


    හරි වැඩේ ඉවර වුනාම යන්න winterboard එකට එකේ තියෙන select themes එකේ තිඑන iphonefix කියන theme එක tap කරන්න ;);)

    7494094354_50829f1fb4.jpg


    දැන් අපහු winterboard එකට ඇවිල්ල උඩින්ම තිඑන respring ඒක ටැප් කරන්න.:P

    7494087596_9618ee9976.jpg


    හරි දැන් වැඩේ හරි.:P:P

    7494085212_61f74b0348.jpg


    හරි ඊලග පොස්ට් එකෙන් කියල දෙන්නම්කො theme හදන්න ඕනි theory එක:baffled::baffled:


    වැඩක් වෙයි කියල හිතෙනවනුම් අඩුමතරමේ බුම්ප් එකක්වත් දාලයන්න හොදේ