එළකිරි එකේ වැදගත් උදවිය.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    එළකිරි එකේ වැදගත් උදවිය.

    මුලින්ම කියන්න ඕනේ මේක දාන්නේ මගේ හිතේ තියෙන තරහට නෙමෙයි. මේක මම දාන්න හිතුවේ හැමෝගෙම අදහස් දැනගන්න.

    මේකයි උනේ,

    මම 06-30-2012, 01:51 PM අලුත් නුලක් දැම්ම "ජර්මනියේ ගණිකා වෘත්තියේ ඉහලින්ම සිටින මඩලින්" කියල. ඉතින් ඕකට මට රෙප් වගයකුත් ආවා. ඒ අතරේ රතු පාටින් කව්රුහරි මගේ රෙප් කපපු එකකුත් තිබුන. ඉතින් මම ඒ නුලේම රෙප් කපපු එකට බැනල පෝස්ට් එකක් දැම්ම. මම කිව්වේ පුලුවන්නම් කෙලින් කතා කරපං කියල. ඒක දැකල අපහු ඌ මගේ රෙප් කපල. රිමාර්ක් වල දාලතිබුන උගේ නම IveyStyle කියල. මම ඉතින් උට pm කරලා ඇහුව උබද මගේ රෙප් කැපුවේ කියල. එකට ඌ මට කතා කරපු විදිහ තමයි මේ. attachment eka.

    මිනිස්සු උනාම ඕන දෙයක් සුහදව කතා කරලා විසදගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ reply එකේ එහෙම කිසිම සුහද බවක් නෑ. මට ඒ දවස් වල රෙප් ගැන ලොකු උනන්දුවක් තිබුන. එත් දැන් එහෙම කිසි දෙයක් නෑ. ඕන එකෙක් මගේ රෙප් කපන්න. අවුලක් නෑ. බල්ලොත් නොකන රෙප්. :sorry::sorry::sorry:

    මට අන්තිමේට කියන්න තියෙන්නෙ මුන් වගේ උන් තමයි එළකිරි එක විනාස කරන්නේ. :angry:

    me mama dapu thread eke link eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1454398
     
    Attachments

    • IveyStyle.jpg
      IveyStyle.jpg
      93.2 KB · Views: 67
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙපාරක් රෙප් කැපුව කියන එක තේරුනේ නෑ මචං... එහෙම කරන්න බෑ නේද ස්ප්‍රෙඩ් කරන්නෙ නැතිව..
    කෝ ඇටෑච්මන්ට් එකත් දාපන් බලන්න... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දෙපාරක් රෙප් කැපුව කියන එක තේරුනේ නෑ මචං... එහෙම කරන්න බෑ නේද ස්ප්‍රෙඩ් කරන්නෙ නැතිව..
    කෝ ඇටෑච්මන්ට් එකත් දාපන් බලන්න... :)
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    දෙපාරක් රෙප් කැපුව කියන එක තේරුනේ නෑ මචං... එහෙම කරන්න බෑ නේද ස්ප්‍රෙඩ් කරන්නෙ නැතිව..
    කෝ ඇටෑච්මන්ට් එකත් දාපන් බලන්න... :)

    done machan.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ahh oya rep kapala aththe wena ekek ban ... ivey kapuwanam kelinma kiyanawa ;)

    anyway don't worry :)
    :yes:අපො ඔව් 2ක් 3න් සැරයක් හිරෙත් ගිය ඔකා

    mama dannawa machan kapuwe kawda kiyala. anyway that is not my concern machan. mama kiyanne eka kiyana ona wihihak thiyenawa kiyala. :oo::oo:

    උබ අහපු එකට මල පනින්න ඇති ඔවා ගනන් ගන්න එප බන් :cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    done machan.
    රෙප් කැපිල්ලනම් ඌ කලා වෙන්න බෑ සහෝ.. ඌ එහෙම එකෙක් නෙමෙයි..:no::no:
    කොහොම උනත් ඔයත් එයත් දෙන්නම වැරදි ටයිම් එකක වගේ පීඑම් කරගෙන තියෙන්නේ.. මොකද ඔයාගෙ රෙප් කැපුවට ත්රෙඩ් එකේ ඔයත් කෑ ගහලා... ඌත් ඔයා අහපු ප්‍රශ්ණෙට කෑ ගහලා :D:D:D
    අනික පීඑම් වලින් කියන ඒව ඒවගෙන්ම බේරගනින් බන්.. ප්‍රසිධියෙ නොදා.. ඒකනේ පීඑම් කියන්නෙ.. උඹටත් ඌට හොදට අමතන්න තිබ්බෙ (ජෝක්.. :P)
    කොහොම උනත් මම මේ ත්රෙඩ් එකේ ලින්ක් එකක් ඌට වීඑම් එකක් දැම්මා.. ඌ ඇවිත් මේ ගැන බලල වැරැද්දක් තියෙනවනම් ඒ ගැන උඹට කරුණු දක්වයි..
    එච්චරයි අපිට කරන්න පුළුවන් මම හිතන්නෙ....:D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    uta malapaninna deyak kiwwe nane machan. :confused::confused:
    රෙප් කැපිල්ලනම් ඌ කලා වෙන්න බෑ සහෝ.. ඌ එහෙම එකෙක් නෙමෙයි..:no::no:
    කොහොම උනත් ඔයත් එයත් දෙන්නම වැරදි ටයිම් එකක වගේ පීඑම් කරගෙන තියෙන්නේ.. මොකද ඔයාගෙ රෙප් කැපුවට ත්රෙඩ් එකේ ඔයත් කෑ ගහලා... ඌත් ඔයා අහපු ප්‍රශ්ණෙට කෑ ගහලා :D:D:D
    අනික පීඑම් වලින් කියන ඒව ඒවගෙන්ම බේරගනින් බන්.. ප්‍රසිධියෙ නොදා.. ඒකනේ පීඑම් කියන්නෙ.. උඹටත් ඌට හොදට අමතන්න තිබ්බෙ (ජෝක්.. :P)
    කොහොම උනත් මම මේ ත්රෙඩ් එකේ ලින්ක් එකක් ඌට වීඑම් එකක් දැම්මා.. ඌ ඇවිත් මේ ගැන බලල වැරැද්දක් තියෙනවනම් ඒ ගැන උඹට කරුණු දක්වයි..
    එච්චරයි අපිට කරන්න පුළුවන් මම හිතන්නෙ....:D:D:D

    පසු:
    මෙය උපුටා ගන්නා ලද්දකි:rofl::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රෙප් කැපිල්ලනම් ඌ කලා වෙන්න බෑ සහෝ.. ඌ එහෙම එකෙක් නෙමෙයි..:no::no:
    කොහොම උනත් ඔයත් එයත් දෙන්නම වැරදි ටයිම් එකක වගේ පීඑම් කරගෙන තියෙන්නේ.. මොකද ඔයාගෙ රෙප් කැපුවට ත්රෙඩ් එකේ ඔයත් කෑ ගහලා... ඌත් ඔයා අහපු ප්‍රශ්ණෙට කෑ ගහලා :D:D:D
    අනික පීඑම් වලින් කියන ඒව ඒවගෙන්ම බේරගනින් බන්.. ප්‍රසිධියෙ නොදා.. ඒකනේ පීඑම් කියන්නෙ.. උඹටත් ඌට හොදට අමතන්න තිබ්බෙ (ජෝක්.. :P)
    කොහොම උනත් මම මේ ත්රෙඩ් එකේ ලින්ක් එකක් ඌට වීඑම් එකක් දැම්මා.. ඌ ඇවිත් මේ ගැන බලල වැරැද්දක් තියෙනවනම් ඒ ගැන උඹට කරුණු දක්වයි..
    එච්චරයි අපිට කරන්න පුළුවන් මම හිතන්නෙ....:D:D:D

    පසු:
    මෙය උපුටා ගන්නා ලද්දකි
    :rofl::lol:

    :lol::lol::lol:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    රෙප් කැපිල්ලනම් ඌ කලා වෙන්න බෑ සහෝ.. ඌ එහෙම එකෙක් නෙමෙයි..:no::no:
    කොහොම උනත් ඔයත් එයත් දෙන්නම වැරදි ටයිම් එකක වගේ පීඑම් කරගෙන තියෙන්නේ.. මොකද ඔයාගෙ රෙප් කැපුවට ත්රෙඩ් එකේ ඔයත් කෑ ගහලා... ඌත් ඔයා අහපු ප්‍රශ්ණෙට කෑ ගහලා :D:D:D
    අනික පීඑම් වලින් කියන ඒව ඒවගෙන්ම බේරගනින් බන්.. ප්‍රසිධියෙ නොදා.. ඒකනේ පීඑම් කියන්නෙ.. උඹටත් ඌට හොදට අමතන්න තිබ්බෙ (ජෝක්.. :P)
    කොහොම උනත් මම මේ ත්රෙඩ් එකේ ලින්ක් එකක් ඌට වීඑම් එකක් දැම්මා.. ඌ ඇවිත් මේ ගැන බලල වැරැද්දක් තියෙනවනම් ඒ ගැන උඹට කරුණු දක්වයි..
    එච්චරයි අපිට කරන්න පුළුවන් මම හිතන්නෙ....:D:D:D

    okata ithin kunuharapa kiyanna one nane. :shocked::shocked:

    any way thanks machanla.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    රෙප් කැපිල්ලනම් ඌ කලා වෙන්න බෑ සහෝ.. ඌ එහෙම එකෙක් නෙමෙයි..:no::no:
    කොහොම උනත් ඔයත් එයත් දෙන්නම වැරදි ටයිම් එකක වගේ පීඑම් කරගෙන තියෙන්නේ.. මොකද ඔයාගෙ රෙප් කැපුවට ත්රෙඩ් එකේ ඔයත් කෑ ගහලා... ඌත් ඔයා අහපු ප්‍රශ්ණෙට කෑ ගහලා :D:D:D
    අනික පීඑම් වලින් කියන ඒව ඒවගෙන්ම බේරගනින් බන්.. ප්‍රසිධියෙ නොදා.. ඒකනේ පීඑම් කියන්නෙ.. උඹටත් ඌට හොදට අමතන්න තිබ්බෙ (ජෝක්.. :P)
    කොහොම උනත් මම මේ ත්රෙඩ් එකේ ලින්ක් එකක් ඌට වීඑම් එකක් දැම්මා.. ඌ ඇවිත් මේ ගැන බලල වැරැද්දක් තියෙනවනම් ඒ ගැන උඹට කරුණු දක්වයි..
    එච්චරයි අපිට කරන්න පුළුවන් මම හිතන්නෙ....:D:D:D

    පසු:
    මෙය උපුටා ගන්නා ලද්දකි:rofl::lol:

    මට තාමත් හිනා එක ලියලා:lol::lol::rofl:

    මොකක්ද බං මේ වෙන්නේ?