 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 18,826
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
07-04-2012, 05:22 AM
Quote:
දුටුව දා පටන් ගුරු සිත නොරිදා ඉන්න
සිතුව දියණියේ නුඹෙ ඇස් කඳුළින් මොකද
පොත් මිටියට හිස තබාන අඩන්නෙ ඇයිද
සියළු දෙනා පාසල නිමවෙලා ගොස් ඇත
හැමදාමත් පාසල වෙත හිනැහිලා උදේ
එනමග පලමින් ඉන්නේ ගුරුතුමා ඔබේ
නොහිතන පැත්තකින් දකින දියණිය මාගේ
පෙම්වතා නොවෙයි මම ගුරුතුමයි පන්තියේ
ශිල්ප සතර කියාදෙන්න ආවෙ සතුටකින්
සැඟව යන්න වෙනවා දරුවනේ නුඹලගෙන්
නොලැබෙන දේ පතනා දියණිය්ක ඇත දුකින්
කිලිටි නොකර මගෙ ගුරු සිත යනවා මං අරන් 
|
..
|
 |
Senior Member
|
|
Posts: 18,826
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
07-04-2012, 05:25 AM
Quote:
ඉර බැස යන හැන්දෑවට ගල් බැම්ම දිගේ
හැමදාමත් තනියෙන් මම සිතුවම් ඇන්දේ
ගල් බැම්මට මුහුද ඇවිත් හැපෙනවා වගේ
ඔයා කිව්වෙ මම බැම්මයි ඔබ මුහුද වගේ
ඔයා කිව්ව මුහුද තවම බැම්මෙ හැපෙනවා
ඒත් ඔයා වෙන තුරුළක සුවය විදිනවා
රැල්ල බැම්මෙ හැපී සොඳුරු රටා මවනවා
ඉස්සර අපි දෙන්නා වගේ මටම හිතෙනවා
ගල් බැම්මෙදි ඔබේ රූපෙ මැවිලා පේනවා
පේන පේන හැම තැනටම සිත දිව යනවා
ක්ෂිතිජ ඉමේ හිරු ඇවිදින් සිනා සලනවා
රැල්ල ඇවිත් මාව තෙමලා විහිලු කරනවා
|
..
|
 |
Senior Member
|
|
Posts: 522
Join Date: Oct 2011
Location: කොහෙද මේ?
|
|
|
07-04-2012, 05:29 AM
Quote:
වැහි වැටිලා බිම තෙමිලා වාගේ..
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මගේ..
හිනා පොඩ්ඩ ඇයි අරගෙන යන්නේ..
ආයෙ එන්න මං විතරයි ඉන්නේ..
තව හිතකට ලං උනාද..ලංකලාද..
පාළු දැනෙන විට විතරක් හඬනවාද..
මාව මතක් වෙන්නෙ නැතිව ඉන්නවාද..
මාත් එක්ක තරහ උනේ ඇයි කියන්න..
වහිනදාට වැස්ස දිහා බලන් ඉන්න..
උරහිස්සට හිස තියාන හිනා වෙන්න..
ඔයා නෑ නේ අද මා ලඟ..මම තනියම..
මාත් එක්ක තරහ උනේ ඇයි කියන්න..
|
|
 |
Senior Member
|
|
Posts: 522
Join Date: Oct 2011
Location: කොහෙද මේ?
|
|
|
07-04-2012, 05:33 AM
Quote:
මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා
හිත තාම දන්නවා මන් වැරදි නෑ කියා
ඔබ තාම දන්නවා මන් ආදරෙයි කියා
දැක දැකත් මගේ දිහා නොබලාම යන්න ගියා...
ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා....
ඇස් තාම රිදෙනවා මග බලන් උන් නිසා
දැන් ටික ටික දැනෙනවා ඔබ එන්නෙ නෑ කියා
මගෙ හිතට හිතෙනවා තනිවුනා ඉතින් කියා
ඔබ එන්නෙ නැති නිසා
මගෙ හුස්ම නැවතිලා.
|
|
 |
Senior Member
|
|
Posts: 32,940
Join Date: Aug 2011
Location: kaduwela
|
|
|
07-04-2012, 06:28 AM
patta wadak You must spread some Reputation around before giving it to argan again
|
 |
Senior Member
|
|
Posts: 469
Join Date: Jun 2012
Location: අපේ ගෙදර
|
|
|
07-04-2012, 06:47 AM
|
 |
Senior Member
|
|
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
|
|
|
07-04-2012, 11:05 PM
Quote:
Originally Posted by crazybuddy
|
Quote:
Originally Posted by crazybuddy
..
|
Quote:
Originally Posted by crazybuddy
..
|
සහෝ...
|
 |
Senior Member
|
|
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
|
|
|
07-04-2012, 11:08 PM
Quote:
Originally Posted by crazybuddy
..
|
මේ ඉන්ග්ලිෂ් සෝන්ග් එකකද එහෙම නැත්නම් සහෝගේම නිර්මාණයක්ද...
|
 |
Senior Member
|
|
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
|
|
|

07-04-2012, 11:10 PM
Quote:
Originally Posted by crazybuddy
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්..//
|
මේ මුල් පද ටිකට මම හෙන කැමතියි...
|
 |
Senior Member
|
|
Posts: 11,625
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
|
|
|
07-04-2012, 11:14 PM
Quote:
Originally Posted by crazybuddy
විරසක වෙලා මා එක්කල මොණර කොල
මා පත් කළා අගයක් නැති රුපියලට
මම මා ගැනත් නොසිතා කළෙ නුඹලාට
දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට
තාත්තා නැති වුණා අප කළ පාපයට
අකුරට යන එකත් නැතිවුණෙ එතැන් සිට
නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
මම වෙහෙසුනා නුඹලා ඇත අද සොදට
ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කර කාර
නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
මගෙ දේපලත් හොද කාලෙත් නුඹලාට
දීලා හිමිවුණේ මට අද මහපාර
|
අඩේ ඇඬේන ස්ටොරියක් නේ....කව්ද බන් මේ සෝන්ග් එක කියන්නේ?
|
|
Tags
|
!පොන්න බබා, අයාලේ යමං, අරයා කෝ? අහ්.උහ්, කාටද ඕනේ..?, චකන් බුං බුං, දම්මි නිදිද?, නිදි නැති නෙත්, බෲම්.බෘම්..දඩාස්, මගුලේ නින්ද, මල මල වගේ, මලක් ගහමුද:dull:, මල්ලී නිදි නැ, වහාම සුකනු, සංකපාල මරු ඕයි, සුරේකා සුරේකා, හා..:p, :angry: වහා දොයියනු, bambuwa, late night packages, mageeee, mal baba 2.50ta puka de, mekath mage, tag එක 1000$, tag3, tag4  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|