Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
බලන්න මෙම කරුණු ඔබ දැන සිටියාද කියා.-Part 3(new)
Tweet
Page 1 of 14
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Chootiya92
Senior Member
Posts: 469
Join Date: Jun 2012
Location: අපේ ගෙදර
බලන්න මෙම කරුණු ඔබ දැන සිටියාද කියා.-Part 3(new) -
07-04-2012, 03:27 PM
අපේ GT අයියගේ උදවු සහිතව ඔන්න ඔබ දැන නොසිටි කරුණු -3 අරගෙන
chootiya92 ආවා...
එහෙනම් පටාන් ගමු..
16.
ලොව බහුලම නාමය මොහොමඩ් බව
(
එකනම් සිරා බන්. මමත් අදුනන හුගක් මුස්ලිම්
කොල්ලන්ට ඔය මොහොමඩ් කෑල්ල තීනවා
)
17.
ශරීරයේ ශක්තිමත්ම මාංශ පේශිය වන්නේ දිව බව
?(
ඔව් ඔව් එක එක වෙලාවට
එක එක පැත්තට වැනෙන දඟර නයා තමා. හැබැයි කටේ ඉන්න කෙනා)
18.
ඇමෙරිකාවේ සියලු දෙනාටම
credit card 2
බැගින් ඇති බව
?(
අනේ මන්ද මටත් සුවර් නෑ.
web site
එකක තියෙනවා. පොඩ්ඩක් හොයා බලපල්ලකො)
Chootiya92
View Public Profile
Send a private message to Chootiya92
Find all posts by Chootiya92
(#
2
)
Chootiya92
Senior Member
Posts: 469
Join Date: Jun 2012
Location: අපේ ගෙදර
07-04-2012, 03:29 PM
19.
යතුරු පුවරුවේ ඇති එක පේළියක ඇති යතුරු යොදාගෙන ලිවිය හැකි දිගම වචනය
TYPEWRITER
බව
?
(
මේකනම් කස්ටිය දන්නවත් ඇති)
20.
කාන්තාවන් ගේ ඇසිපිය ගැසීම් දෙකක් අතර කාලය පිරිමින්ට වඩා අඩු බව
?
(
අපේ අසරණ කොල්ලෝ අමාරුවේ වැටෙන්නෙත් මෙව්වා හන්ද තමා)
21.
ඔබට කිසි දිනෙක ඔබේ හුස්ම අල්ලා ගෙන සිටීමෙන් ඔබවම මරා ගත නොහැකි බව
?
(
වතුර යටට ගිහින් කරලා බලන්න යන්න එපා)
22.
ඔබට ඔබේ වැලමිට ලෙව කෑමට බැරි බව
?
23.
ඔබට කිවිසුමක් යන විට ඔබගේ හදවත මිලි තත්පරයකට නවතින බව
?
Chootiya92
View Public Profile
Send a private message to Chootiya92
Find all posts by Chootiya92
(#
3
)
Chootiya92
Senior Member
Posts: 469
Join Date: Jun 2012
Location: අපේ ගෙදර
07-04-2012, 03:33 PM
24.
ඌරන්ට
අහස දෙස බැලීමට බැරි බව
?
25."sixth sick sheik's sixth sheep's sick"
යන වදන ඔබේ දිව කරදරයට
පත් කරන වදනකි.(නිකන් දැම්මේ කියවල
අමාරුවේ වැටියල්ලකෝ.)
26.
ඔබ තදින් කිවිසුමක් ඇරියොත් එමගින් ඔබේ ඉල ඇටයක් කැඩී යා හැකි බව හා
ඔබ කිවිසුම යාම බලෙන් මග හැරීමකට ලක් කළහොත් ඔබගේ හිසේ හෝ බෙල්ලේ රුධිර
වාහිනියක්
කැඩී ඔබ මිය යාමට හැකි බව
?(
සිරා මචන්ලා. දන්නා කස්ටියට කියපල්ලා. පොඩි උන් එහෙම මේක
අතල් එකටත් කරනවා)
27.
කාඩ් කුට්ටමේ රජවරු හතර දෙනා සැබෑවටම සිටි රජවරු හතර දෙනෙක් බව
?
Spades - King David
Clubs - Alexander the Great,
Hearts - Charlemagne
Diamonds - Julius Caesar.
28.111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321
Chootiya92
View Public Profile
Send a private message to Chootiya92
Find all posts by Chootiya92
(#
4
)
Chootiya92
Senior Member
Posts: 469
Join Date: Jun 2012
Location: අපේ ගෙදර
07-04-2012, 03:35 PM
29.
මේ කතාවනම් ඔයාල කව්රුත් දන්නේ නෑ සිරා..
*
උද්‍යානයක අශ්වයෙකු මත යම්
පුද්ගල පිළිරුවක්(ප්‍රසිද්ධ) ඇත්නම් හා අශ්වයා ගේ ඉදිරි පාද
හා පුද්ගලයාගේ
පාද එසවී ඇත්නම් ඔහු යුද්ධයේදී තුවාල ලබා මිය ගොස් ඇති බව
?
*
අශ්වයාගේ ඉදිරි එක පාදයක් පමණක් එසවී ඇත්නම් එම පුද්ගලයා යුද්දයේදී ඇතිවූ තුවාලයක් නිසා පසු කලෙක
මිය ගොස් ඇති බව
?
*
අශ්වයාගේ පාද හතරම සම මට්ටමේ නම් ඔහු ස්වභාවික හේතු මත මිය ගොස් ඇති බව
?
30.
වෙඩි නොවදින ඇඳුම්
,
ගිනි ආරක්ෂක
,
සුලන් වලකන වයිපර්
හා ලේසර් මුද්‍රණ යන්ත්‍ර යන සියල්ල
කාන්තාවන් විසින් හඳුන්වා ඇති බව
?
31.
කිඹුලාට තම දිව පිටතට දැමීමට නොහැකි බව
?
32.
ගොලුබෙල්ලාට වසර තුනක් පමණ එක දිගට නිදා ගත හැකි බව
?
33.
සියලු ධ්‍රැව වලසුන් වමත් කාරයින් බව
?(
දඩයම් කිරීමේදී)
Chootiya92
View Public Profile
Send a private message to Chootiya92
Find all posts by Chootiya92
(#
5
)
Chootiya92
Senior Member
Posts: 469
Join Date: Jun 2012
Location: අපේ ගෙදර
07-04-2012, 03:38 PM
34.
ඇමෙරිකන් ගුවන් සේවය
1987
දී පළමු පන්තියේ ගුවන් මගීන්ට ලබාදෙන සැලඩ් වල
olive
එකක් ඉවත් කිරීමෙන්
$40,000
ක් ඉතිරි කරගත් බව
?
35.
සමනලුන් රස බලන්නේ ඔවුන්ගේ පාද මගින් බව
?
36.
උඩ පැනීමට නොහැකි එකම සතුන් වර්ගය අලින් බව
?(
ඇත්තුත් එක්ක)
37.
පසුගිය වසර
4000
ක් පුරාවට අලුතෙන් කිසිම සතෙක් මිනිසාට හීලැ වී නැති බව
?
38.
සාමාන්යෙන් දිවි මකුළුවන්ගේ විෂ ස්වභාවයට වඩා මිනිසුන් උන් ගැන බියක් දක්වන බව
?
Chootiya92
View Public Profile
Send a private message to Chootiya92
Find all posts by Chootiya92
(#
6
)
Chootiya92
Senior Member
Posts: 469
Join Date: Jun 2012
Location: අපේ ගෙදර
07-04-2012, 03:39 PM
39. 'assassination'
සහ
'bump'.
යන වචන දෙක ශේක්ෂ්පියර් විසින් හඳුන්වා දුන් වචන බව
?
(
අනිවා මේක කියවල
Big Bump
දාගෙන යන්ඩලා)
40.
කුහුඹුවකු මත් වූ විට සෑම විටම දකුණු පසට වැටෙන බව
?
41.
විදුලි පුටුව හඳුන්වා දුන්නේ දන්ත වෛද්‍ය වරයකු බව
?
42.
මානව හදවත අඩි
30
ක් දුරට රුදිරය පොම්ප කිරීමට සමත් බව
?
43.
පැයක්
Headphones
පැළඳ සිටීමෙන් ඔබේ කන් වල බැක්ටීරියා ගහනය
700
ගුණයක්
වැඩි කල හැකි බව
?
Chootiya92
View Public Profile
Send a private message to Chootiya92
Find all posts by Chootiya92
(#
7
)
Chootiya92
Senior Member
Posts: 469
Join Date: Jun 2012
Location: අපේ ගෙදර
07-04-2012, 03:43 PM
44.
බහුතරයක් තොල් ආලේපන සාදා ඇත්තේ මත්ස්‍ය කොරපොතු වලින් බව
?
45.
ඇඟිලි සලකුණු මෙන්ම දිවෙන් ඇති කරන සලකුණුද එකිනෙකට වෙනස් බව
?
(
සමහරු නම් දිව සලකුණු හොඳට තියල නැතැයි)
46.
කුහුඹුවන් කිසිදා නොනිදන බව
?
47.
හඳ හරියටම ඔබට ඉහලින් ඇති විට ඔබේ බර සුළු ප්‍රමාණයක් අඩු වන බව
?
48. “I Am”
ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍යය බව
?
49.
ළදරුවන් උපදින විට දනිස් කටු නැති බව
?(
ඒවා වසර
2
සිට
6
සක්වා කාලය තුල
නිපදවේ)
50.
මෙම කරුණු කියවූ
80%
කට වැඩි පිරිසක් තම වැලමිට ලෙව කෑ හැකිදැයි
බැලූ බව
?
මගේ කතාව මෙයින් අවසානයි.කියවූ ඔබ සැමට ඉස්තූතියි...!
හෝව් හෝව්.. තව පොඩ්ඩක් තීනවා. පන ඇරගෙන ටයිප් කරාට
rep
දීම සහ
අන් අයගේ කියවීම සඳහා
Bump ,comment
දැමීම ඔබ සතු එළකිරි වගකීමකි.
එය පැහර හරින්නන් සඳහා එළකිරි පාලනාධිකාරිය දැඩි දඬුවම් පමුනවනු ඇත..!
chootya92
සමු ගන්නවා.බුදු සරණයි...!
Chootiya92
View Public Profile
Send a private message to Chootiya92
Find all posts by Chootiya92
(#
8
)
sayo
Senior Member
Posts: 7,370
Join Date: Oct 2010
Location: lankawe........
07-04-2012, 03:50 PM
woww nice post..
sayo
View Public Profile
Send a private message to sayo
Find all posts by sayo
(#
9
)
minipura
Senior Member
Posts: 11,863
Join Date: Jan 2011
07-04-2012, 03:58 PM
thnx...
minipura
View Public Profile
Send a private message to minipura
Find all posts by minipura
(#
10
)
kplnawala
Junior Member
Posts: 6
Join Date: May 2012
07-04-2012, 03:59 PM
very nice hari rasawat
kplnawala
View Public Profile
Send a private message to kplnawala
Find all posts by kplnawala
Page 1 of 14
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
වටිනා පෝස්ටුවක්
,
good post
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.71257
seconds with
6
queries