ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page Zakir Naik in Colombo ( Sinhala )
Reply
 
Thread Tools Display Modes
(#41)
Old
Huzain's Avatar
Huzain Huzain is offline
Senior Member
Huzain is an unknown quantity at this point
 
Posts: 476
Join Date: Oct 2010
Location: Galle
Send a message via Skype™ to Huzain
07-06-2012, 10:00 PM

Quote:
Originally Posted by sinhaleseman View Post
මම මේ videos ටික ඔක්කොම බැලුව .ඊට පස්සේ මට අපේ බෞද්ද ආගමේ තියෙන නිවැරදි බව ගොඩක් පැහැදිලි උනා. මොකද අනෙක් ආගම් අපේ ආගම ළඟින්වත් හ්ටියන්න බහ කියල ඔප්පු වෙනවා මේ දේශන වලින්.thanks for posting
Quote:
Originally Posted by රත්තරං View Post
සිරාවටම මචන් මාත් වෙලාව අරන් බැලුවේ වැදගත් ඇති කියලා. මම හිතුවටත් වඩා ස්ලාම් කියන්නේ තනිකරම පුස්සක් කියල මෙකෙන් තේරුනා. තනිකරම ස්ලාම් පවතින්නේ නූගත්කම මත.නූගතුන්ගේ පුහු බය මත. මේකෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව ඉස්සරහට මුනුත් ඉගෙනගනී බන්, එදාට මේවගේ නූගත් අවිද්යාවල් දියවෙලා යයි.. මටත් කියන්න තියෙන්නේ thanks for posting කියලා තමා
Machan ubala agama agama kiyala dagaluwata ai amathaka unada Buddagama kiyanne agamak nemei Darshanayak witharak kiyala.. n kawadawath budu hamaduruwo deshana karalath naha mamai dewiya n budu hamaduruwonta wadinna kiyalawath..
ubalata islam agama gana thiyena hama prashnayakma kola kallaka liyala thiyaganin insha allah zakir naik lagadi ewi colombo sugatha dasa ekata.. edata me EK eke dala ahana prshnawalata uththara ubalage thripitakayath ekkath sansandanaya karala sakshi ekka pahadili karawi
Reply With Quote
(#42)
Old
king_pandukabaya's Avatar
king_pandukabaya king_pandukabaya is offline
Senior Member
king_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of light
 
Posts: 10,129
Join Date: Apr 2010
Location: Colombo
Send a message via Skype™ to king_pandukabaya
Down 07-07-2012, 05:19 PM

මමත් මේ වීඩියෝ එක බැලුවා. මෙතනදී එක එක්කෙනාගේ දෘෂ්ටියේ තමයි වැරැද්දක් තියෙන්නේ. මුස්ලිම් අය තමන්ගේ ආගම ඉතාම නිවැරදියි කියලා පිළිගන්නවා. එයාලා ඒ ගැන විස්තර කරන්න Zakir Naik වගේ අය ගෙන්නනවා. ඒක ඉතින් එයාලගේ විශ්වාසය හා භක්තිය මත වෙන්න ඇති. මේ රටේ අරාබි රටවල වගේ නෙවෙයි ආගම් අදහන්න, ප්‍රසිද්ධියේ ආගම් ගැන කතාකරන්න නිදහස දීලා තියෙනවා නේ. ඉතින් මුස්ලිම් අය ඒක ප්‍රයෝජනයට අරගෙන මේවගේ දේශන කරන අය ගෙන්නයි. ඒකට බෞද්ධයෝ විදිහට වුනත් අපිට කරන්න දෙයක් නෑ

මට නම් අනිත් අයගේ ආගම් වල තියෙන දේවල් ගැන විශ්වාසයක් නෑ වගේම බෞද්ධාගමේ (දර්ශනයේ) තියෙන දෙවල් ගැන සම්පූර්ණ විශ්වාසයක් ශ්‍රද්ධාවක් තියෙනවා.

මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මුස්ලිම් ආගම සම්බන්ධයෙන් වැදගත් දෙයක් අනිත් මුස්ලිම් සාමාජිකයින් එක්ක බෙදාගන්න මේක දැම්මා නම් අපිට ගැටලුවක් නෑ. ඒක එයාලගේ අයිතිය. වැඩේ කියන්නේ EK එකේ active Muslim members ල 15 ක් විතර ඉන්නවා.හැබැයි මෙකේ post එකක්වත් දැම්මේ තුන්දෙනයි.

මෙයා මෙ වීඩියෝ දාලා බෞද්ධයන්ගේ මතය වෙනස් කරන්න යනවා නම් ඉතින් කියන්න වෙන්නේ ඒවා වලින් වැඩක් නෑ කියලා තමයි. ආලෝකයට ආපු කෙනෙක් ආලෝකයට යන්නේ නැතුව ආයේ අඳුරට එන සිරිතක් නෑ නේ.

Last edited by king_pandukabaya; 07-07-2012 at 05:21 PM.
Reply With Quote
(#43)
Old
Sinhala_Muslim's Avatar
Sinhala_Muslim Sinhala_Muslim is offline
Senior Member
Sinhala_Muslim is infamous around these partsSinhala_Muslim is infamous around these parts
 
Posts: 1,414
Join Date: Mar 2012
07-07-2012, 08:12 PM

zakir naikge video eke balala anduren eliyata emu.
Reply With Quote
(#44)
Old
DemonAkalanka's Avatar
DemonAkalanka DemonAkalanka is offline
Senior Member
DemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of light
 
Posts: 4,584
Join Date: Aug 2011
Location: $#@%!#
07-07-2012, 09:08 PM

ado mona ponsiyakda oya sakir
Reply With Quote
Reply

Bookmarks

Tags
big bullshitter here???, naik eluwek wage, who let the dog out????, zakir naik goat

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.07965 seconds with 6 queries