I 'll always remember මට සැම විටම මතක් වේවි..
It was late afternoon ඒ හවස් වරුව..
It lasted forever එය සදහටම අවසාන විය..
And ended so soon ඒ වගේම ඉක්මනට අවසාන විය..
You were all by yourself සම්පූර්ණයෙන්ම ඔබ ඔබම විය..
Staring up at a dark gray sky අඳුරු අළු වූ අහස දෙස බලාගෙනම..
I was changed මම වෙනස් වුනා..
In places no one will find කිසිවෙකුටත් සොයා ගත නොහැකි තැන වල..
All your feelings so deep inside (deep inside) ඔබේ හැගීම් සියල්ල ගොඩක් ඇතුලේ තියෙන්නේ ....
It was there that I realized මම වටහ ගත්ත එහෙම..
That forever was in your eyes සදහටම ඔබේ ඇස් තුල තිබූ....
The moment I saw you cry ඔබ හැඩූ මොහොත මම දුටුවා...
The moment that I saw you cry ඔබ හැඩූ මොහොත මම දුටුවා...
It was late in September ඒ සැප්තැම්බර් අවසානය.....
And I've seen you before (and you were) මම ඔබව කලින් දැකල තිබුන...
You were always the cold one ඔබ තමයි හැම වෙලාවේම හොඳ කෙනා..
But I was never that sure නමුත් මට කවදාවත් එය සහතික නොවිය..
You were all by yourself සම්පූර්ණයෙන්ම ඔබ ඔබම විය..
Staring up at a dark gray sky අඳුරු අළු වූ අහස දෙස බලාගෙනම..
I was changed මම වෙනස් වුනා..
In places no one will find කිසිවෙකුටත් සොයා ගත නොහැකි තැන වල..
All your feelings so deep inside (deep inside) ඔබේ හැගීම් සියල්ල ගොඩක් ඇතුලේ තියෙන්නේ ....
It was there that I realized මම වටහ ගත්ත එහෙම..
That forever was in your eyes සදහටම ඔබේ ඇස් තුල තිබූ..
The moment I saw you cry ඔබ හැඩූ මොහොත මම දුටුවා...
I wanted to hold you මට අවශ්‍ය උනා ඔබව තියා ගන්න..
I wanted to make it go away මට අවශ්‍ය උනා එක ඉවත් කර ගන්න..
I wanted to know you මට අවශ්‍ය උනා ඔබව දන ගන්න..
I wanted to make your everything මට අවශ්‍ය උනා ඔබට සියල්ල සදා දෙන්න..
All right...
I 'll always remember මට සම විටම මතක් වේවි..
It was late afternoon ඒ හවස් වරුව..
In places no one will find කිසිවෙකුටත් සොයා ගත නොහැකි තැන වල..
In places no one will find කිසිවෙකුටත් සොයා ගත නොහැකි තැන වල..
All your feelings so deep inside (deep inside) ඔබේ හැගීම් සියල්ල ගොඩක් ඇතුලේ තියෙන්නේ ....
It was there that I realized මම වටහ ගත්ත එහෙම..
That forever was in your eyes සදහටම ඔබේ ඇස් තුල තිබූ..
The moment I saw you cry ඔබ හැඩූ මොහොත මම දුටුවා...
It lasted forever = mama hithanne othana mean karanne sadahatama pewathuna kiyana aka
Quote:
lastedpast participle, past tense of last (Verb)
Verb:
(of a process, activity, or state of things) Continue for a specified period of time: "the guitar solo lasted for twenty minutes".
Continue to function well or to be in good condition for a considerable or specified length of time.