Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
~~ලෝකයේ අබිරහස් තැනක්~~
Tweet
Page 1 of 5
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
kterulz
Senior Member
Posts: 1,828
Join Date: Jun 2011
~~ලෝකයේ අබිරහස් තැනක්~~ -
07-05-2012, 09:17 AM
ගොඩක් කට්ටිය කැමතියිනේ අබිරහස් වලට....
දැනට ලෝකයටම අබිරහසක් වුන තැනක් ගැන විස්තර ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුනා...
මෙන්න එහෙනම්...
Easter Island (Rapa Nui in the indigenous language)
මෙන්න මෙතන තමා මේ දූපත පිහිටලා තියෙන්නේ...
චිලි දේශයට අයත් මෙම දූපත හුදෙකලාව තමයි පිහිටලා තියෙන්නේ...
මේ දුපතේ වෙරල දිගට ඔය පින්තුර වල පෙනෙන ආකාරයට යෝධ ප්‍රතිමා දැකගන්න ලැබෙනවා...
මොකක්ද මේ ප්‍රතිමා වල තියෙන විශේෂත්වය?
මේ ප්‍රතිමා හදලා තියෙන පාෂාණ විශේෂය මේ දුපතේ හොයාගන්න නෑලු ඒ කියන්නේ මේවා නිර්මාණය කරලා තියෙන්නේ මේ දුපතට අයත් නැති පාෂාණ විශේෂයකින්...
ගොඩක් දෙනා විශ්වාස කරන්නේ මේ ප්‍රතිමා වෙන තැනක හදලා දූපතට අරගෙන ආවා කියල .මේවා මේ දූපතට අරගෙන අවේ කොහොමද?කුමක් සදහාද?
මේ යෝධ ප්‍රතිමා මහා සාගරට මුහුණලාගෙන තමයි ඉන්නේ ඇයි ඒ?සමහරක් ප්‍රතිමා අඩි 50 ක් විතරඋසයිලු...
මේ ප්‍රතිමා සන්නිවේදනයට යොදා ගත්ත කියල තමයි සමහරු කියන්නේ...
ආ මේවට කියන්නේ මොයි ප්‍රතිමා කියල...
මෙන්න තව පින්තුර ටිකක්...
මේ අභිරහස් බව නිසාම අවුරුද්දකට මේ දූපත බලන්න ගොඩක් සංචාරකයන් එනවලු...ඒ නිසාම UNESCO සංවිදානය මගින් මේ ස්ථානය ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙන්නේ...
මේක ගිහිල්ලම බලන්න වටින දුපතක්...
තවත් විස්තර දැනගන්න ඕනේ නම් ඔය දුපතේ ඉන්න ස්වදේශිකයන්ගෙන්ම අහල දැනගන්නකො...
එහෙනම් බලලා මොනවහරි කොටලම යන්න හොදේ...
සියලු දෙනාට සුබ දවසක්...
kterulz
View Public Profile
Send a private message to kterulz
Find all posts by kterulz
(#
2
)
Hummer
Senior Member
Posts: 1,149
Blog Entries:
1
Join Date: Jul 2009
Location: AirBorne
07-05-2012, 09:33 AM
මාර කේස් එක එකක මගෙ මූනත් තියනවනේ බන්...
Hummer
View Public Profile
Send a private message to Hummer
Find all posts by Hummer
View Blog
(#
3
)
magadia
Senior Member
Posts: 2,482
Blog Entries:
1
Join Date: Nov 2010
Location: මගේ බවනේ
07-05-2012, 09:38 AM
thanks ban
magadia
View Public Profile
Send a private message to magadia
Find all posts by magadia
View Blog
(#
4
)
kterulz
Senior Member
Posts: 1,828
Join Date: Jun 2011
07-05-2012, 09:39 AM
Quote:
Originally Posted by
Hummer
මාර කේස් එක එකක මගෙ මූනත් තියනවනේ බන්...
අපේ එකෙක් කොහේ ගියත් ඉන්නවා කියනවනේ...
kterulz
View Public Profile
Send a private message to kterulz
Find all posts by kterulz
(#
5
)
kterulz
Senior Member
Posts: 1,828
Join Date: Jun 2011
07-05-2012, 09:40 AM
Quote:
Originally Posted by
magadia
thanks ban
kterulz
View Public Profile
Send a private message to kterulz
Find all posts by kterulz
(#
6
)
Nisala88
Senior Member
Posts: 3,089
Join Date: Oct 2006
Location: ~Madhouse~
07-05-2012, 09:41 AM
fatta
Nisala88
View Public Profile
Send a private message to Nisala88
Find all posts by Nisala88
(#
7
)
sudumalli2009
Senior Member
Posts: 7,978
Join Date: Jul 2010
Location: අනේ මන්දා...
07-05-2012, 09:45 AM
ela ela thnx...
rep denna balu bn...
sudumalli2009
View Public Profile
Send a private message to sudumalli2009
Find all posts by sudumalli2009
(#
8
)
Radical78
Senior Member
Posts: 10,968
Join Date: Mar 2010
Location: Searching..........
07-05-2012, 09:45 AM
thanx
Radical78
View Public Profile
Send a private message to Radical78
Find all posts by Radical78
(#
9
)
dwpsg
Senior Member
Posts: 3,687
Join Date: Nov 2011
Location: ඔබෙ ලගම.
07-05-2012, 09:47 AM
ගොඩක් වටින ලිපියක් මචන්. මම හිතාගෙන හිටියේ මේවා ෆොටෝෂොප් වලින් හදපු ඒවා කියල.thx
You must spread some Reputation around before giving it to kterulz again.
dwpsg
View Public Profile
Send a private message to dwpsg
Find all posts by dwpsg
(#
10
)
Supunlk
Senior Member
Posts: 5,062
Join Date: May 2007
Location: අල්ලා නැති තැනක..
07-05-2012, 09:50 AM
fatta fata fata
Supunlk
View Public Profile
Send a private message to Supunlk
Visit Supunlk's homepage!
Find all posts by Supunlk
Page 1 of 5
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09041
seconds with
8
queries