ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඇදහිය නොහැකි තරම් විස්මිත පින්තූරයක්!
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
Kasunrock619's Avatar
Kasunrock619 Kasunrock619 is online now
Senior Member
Kasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of lightKasunrock619 is a glorious beacon of light
 
Posts: 14,572
Join Date: May 2009
Location: Colombo
Send a message via Skype™ to Kasunrock619
laugh ඇදහිය නොහැකි තරම් විස්මිත පින්තූරයක්! - 07-05-2012, 10:46 AM

සමහර පින්තූර ඇස් අදහන්නත් බැරි තරම්! මේ පින්තූරය ගන්න ඡායාරූප ශිල්පියාට අවුරුදු දෙකක් බලා ඉන්න සිද්ධ වුණා. මේ නිසල විලට ඉහළින් අහසේ මෙම පිහිටීමත් එය ඡායාරූපයට නැඟිය හැකි තරම් ප‍්‍රමාණවත් ආලෝකයක් ලැබෙන තෙක් ඒ තරම් කාලයක් බලා ඉන්න ඔහුට සිද්ධ වුණා. එතරම් කලක් ඉවසා සිටීමේ වටිනාකම පෙනෙන්නේ මේ විස්මිත සේයා රුව දුටුව පසුවයි

මේ සේයා රුව අරගෙන තියෙන්නෙ මැඩගස්කරයේ නැගෙනහිරෙන් පිහිටි රීයුනියන් දූපතේ සිටයි. මෙහි සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ තාරකාවිද්‍යා ඡායාරූප ශිල්පියකු වූ ප‍්‍රංශ ජාතික ලූක් පෙරෝ (Luc Perrot) ටයි. මෙම ජූනි මාසයේ මුල දිනයක මේ විස්මිත දසුන ඔහුට දැක ගත හැකි වූයේ රීයුනියන් දූපතේ පිටන් ඩි ලියූ නම් තැනේදියි.

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අප ඉන්නා පෘථිවියත් ඇතුළත් වන කිරිසයුර හෙවත් ක්ෂීරපථය (Milky Way) නම් මන්දාකිණියේ එක කොටසක්. මෙය හැඳින්වෙන්නේ ක්ෂීරපථයේ ‘දඩයක්කාරයාගේ බාහුව’ කියලයි. මේ අහස හරහා අප දකින්නේ පුංචි පුංචි තරු වශයෙන් විහිදී ඇති අප අවට පැතිර ඇති පුළුල් විශ්වයේ පුංචි කොටසක් විතරයි.


ගිනිකන්දක හෙවත් යමහලක ආවාටයකින් සෑදුණු මේ නිසල විල පසුබිමේ ඇති පඳුරු හා ගහ කොළවල ඡායාව අහසේ ආලෝකයෙන් විල තුළින් පර්වර්තනය වෙමින් දසුන තවත් අලංකාර කරනවා.


පරිස්සෙමින් බලූවොත් ඒ දූපතේ ඇති උසම කන්ද වූ පිටන් ඬේ නීජස් කිලෝමීටර් කීපයක් ඈතින් දැක ගන්න පුළුවන්.
අහසේ ඉහළින් දිස්වෙන්නේ ආලෝක වර්ෂ 100කට මෑතින් පිහිටි අපට ළං වූ තාරුකා රාශියක්. ඈතට විහිදී ඇත්තේ ආලෝක වර්ෂ 1000කට වඩා ඈතින් පිහිටි තරු ලක්ෂ ගණනක්.

ඔබ කැමති නම් ලූක්ගේ තවත් ඡායාරූප නරඹන්න, යන්න ඔහුගේ
වෙබ් අඩවියට.

ගත්තෙ මෙතනින්


Reply With Quote
(#2)
Old
Java00's Avatar
Java00 Java00 is offline
Senior Member
Java00 is a jewel in the roughJava00 is a jewel in the roughJava00 is a jewel in the roughJava00 is a jewel in the roughJava00 is a jewel in the roughJava00 is a jewel in the rough
 
Posts: 5,250
Blog Entries: 4
Join Date: Jun 2008
Location: colombo 07
Send a message via MSN to Java00 Send a message via Yahoo to Java00 Send a message via Skype™ to Java00
07-05-2012, 10:53 AM

sirawatama lassanai machan
Reply With Quote
(#3)
Old
Supunlk's Avatar
Supunlk Supunlk is offline
Senior Member
Supunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of lightSupunlk is a glorious beacon of light
 
Posts: 5,062
Join Date: May 2007
Location: අල්ලා නැති තැනක..
Send a message via MSN to Supunlk Send a message via Yahoo to Supunlk
07-05-2012, 10:54 AM

bump
Reply With Quote
(#4)
Old
shammaxxy's Avatar
shammaxxy shammaxxy is offline
Senior Member
shammaxxy is a jewel in the roughshammaxxy is a jewel in the roughshammaxxy is a jewel in the roughshammaxxy is a jewel in the roughshammaxxy is a jewel in the roughshammaxxy is a jewel in the rough
 
Posts: 861
Join Date: May 2011
07-05-2012, 10:56 AM

bump
Reply With Quote
(#5)
Old
mysterious boy's Avatar
mysterious boy mysterious boy is offline
Senior Member
mysterious boy has a spectacular aura aboutmysterious boy has a spectacular aura about
 
Posts: 156
Join Date: Dec 2010
Location: ඇගේ හදව‍තේ
Send a message via ICQ to mysterious boy Send a message via Yahoo to mysterious boy Send a message via Skype™ to mysterious boy
07-05-2012, 11:00 AM

lassanai bn!!!!!!! rep++
Reply With Quote
(#6)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a jewel in the rougherozan is a jewel in the rougherozan is a jewel in the rougherozan is a jewel in the rougherozan is a jewel in the rougherozan is a jewel in the rough
 
Posts: 7,393
Join Date: Mar 2011
Location: Malabe
07-05-2012, 11:12 AM

patta rep++
Reply With Quote
(#7)
Old
chirantha19890821's Avatar
chirantha19890821 chirantha19890821 is offline
Senior Member
chirantha19890821 has a spectacular aura aboutchirantha19890821 has a spectacular aura aboutchirantha19890821 has a spectacular aura about
 
Posts: 1,702
Join Date: Apr 2009
Location: Kottawa
Send a message via Skype™ to chirantha19890821
07-05-2012, 11:14 AM

තට්ටු කරන්නාට දොර ඇරේ කියන්නේ ඕක තමා...........

Rep දුන්න හොඳේ....!!!
Reply With Quote
(#8)
Old
prageeth119lk's Avatar
prageeth119lk prageeth119lk is offline
Senior Member
prageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of lightprageeth119lk is a glorious beacon of light
 
Posts: 12,146
Join Date: Feb 2010
Location: Galle
Send a message via Skype™ to prageeth119lk
07-05-2012, 11:22 AM

සුපිරි
Reply With Quote
(#9)
Old
iks911 iks911 is offline
Junior Member
iks911 is an unknown quantity at this point
 
Posts: 12
Join Date: Dec 2011
07-05-2012, 11:27 AM

bump
Reply With Quote
(#10)
Old
precious's Avatar
precious precious is offline
Senior Member
precious is just really niceprecious is just really niceprecious is just really niceprecious is just really niceprecious is just really niceprecious is just really niceprecious is just really nice
 
Posts: 3,028
Join Date: Oct 2008
07-05-2012, 11:31 AM

Lassanai godak..
Aththa pic ekak kiyala hithannath behe..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09570 seconds with 6 queries