Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට#
Tweet
Page 3 of 45
<
1
2
3
4
5
13
>
Last
»
Thread Tools
Display Modes
(#
21
)
erozan
Senior Member
Posts: 7,393
Join Date: Mar 2011
Location: Malabe
07-05-2012, 03:00 PM
කොටි සිරස
erozan
View Public Profile
Send a private message to erozan
Find all posts by erozan
(#
22
)
5tech
Senior Member
Posts: 16,951
Join Date: Dec 2008
Location: මීගමුව
07-05-2012, 03:00 PM
Quote:
Originally Posted by
erozan
උබල වගේ මෝඩයො ඉන්නකන් සිරස ගොඩ
5tech
View Public Profile
Send a private message to 5tech
Find all posts by 5tech
(#
23
)
adult.junior
Senior Member
Posts: 2,443
Join Date: Mar 2011
Location: Wilderness
07-05-2012, 03:00 PM
මෙහෙමයි. ප්‍රවෘත්ති සහ දේශපාලනය ගැන නම් මම කියන්නේ නැහැ. ඒත් අනිත් හැම චැනල් එකම උන්ට බැන බැන උන්වම කොපි කරනවා. සුපර් ස්ටාර්, sms අර උඩත් එකෙක් කියල තියනවා වගේ ඔක්කොම කරේ උන් තමා. උන්ගේ ඉන්දියන් නාට්‍ය වලට බැන බැන අනිත් උනුත් ඒවා ගෙන්න බැලුව. බැරිම තැන ඒ වගේ හිටින්න කරන්න හැදුවා.
අනික තමයි දැන් උඹ ඔය සිරස අහනවා කියන්න කිව්වා එක විවේචනය කරනවා. එතකොට උඹ අහල නැද්ද ඔය අනිත් ඔක්කොම වගේ fm කාරයෝ මම අහන්නේ ශ්‍රී fm මම අහන්නේ ගූ fm කියල බෝඩ් හිටන් ගහන්න කියනවා ? ඒවා ගහල තියන් ඉන්න එවුන්ව දැකල නැද්ද? බස් එකේ කනක් ඇහෙන්න නැතුව වේදනාවක් වෙලා උන්ගේ චැනල් දාගෙන ගියොත් කොන්දටයි ද්රයිවරයටයි රුපියල්500 ක් දෙන්නෙ? ඒව හොඳයි ද ?
ඇත්ත කියපන් මොකද්ද උඹට රිදෙන්න හේතුව? උඹ සිරස ඉන්ටවීව් ගිහින් ෆේල් ද?
adult.junior
View Public Profile
Send a private message to adult.junior
Find all posts by adult.junior
(#
24
)
luckysahan
Member
Posts: 48
Join Date: Dec 2011
Location: Balangoda
07-05-2012, 03:02 PM
Quote:
Originally Posted by
MihiCherub
වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
නිකන් කහින්න එපා බන්.
කවුරු මොනව කිව්වත් ඔය බනින උදවියත් හදිසියකදි බෑන බෑන හරි අහන්නෙත් බලන්නෙත් සිරස තමයි මචන්ලා.............. ඔනම දෙයක නරක හොයන අයට උදහරන වලින් පලක් නෑ.
luckysahan
View Public Profile
Send a private message to luckysahan
Find all posts by luckysahan
(#
25
)
luckysahan
Member
Posts: 48
Join Date: Dec 2011
Location: Balangoda
07-05-2012, 03:06 PM
[QUOTE=5tech;12984758]
ඔව් ඔව්....
සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිටී .. ඒනම්
ෙකාච්චර උඩ පැනෙෙගන නැටුවත් සමීක්ෂණ වලදී සිරස බලු ෙවන නිසා දැන් සමීක්ෂණ වාර්තා පවා ෙවනස් කරන්න
ෙම් රෙට් ෙගාන් ජනයාට ෙලාසිංජර ෙදයි. ඒනම්....—
කව්රැ අැහුවත්
මං අහන්ෙන සිරස කියලා
කියන්න ලු.... ඒතකොට වරදින්ෙන් නැතිලු. ... ඒෙහම කිව්වම රැ.5000/-ක් ෙදනවා...
ඔන්න බලන්න මුංෙග තියන ලැජ්ජ නැති කම. . .ෙම්වා ඉතින් අෙප් රෙට් ෙගාන්නුන්ට තේරන්ෙන් නැති නිසා ෙහාදයි.
ඔය කරන්ෙන් හැමදාමත් රෙට් අංක 1 නාලිකාව කිය කියා පාරම් බාන ඒ්ත් කවදාවත් සමීක්ෂණ වලින් රටෙ අංක ෙවන්න බැර වුන ඒක
ෙවන විදියකින් ගන්නයි ඔය හදන්ෙන්. . .ඔවා ෙත්රැම් ගනිල්ලා.
ෙමච්චර රටෙ ෙහාද ගායක ගායිකාවන් ඉද්දී ... පිට රටවලින් ගායකයා ෙගනල්ලා සංදර්ශණ පවත්වනවා.... මාස ගනන් ෙපන්න ෙපන්න
පාරම් බානවා....
ෙකාටි ඉන්න කන් ෙකාටින්ට කඩෙ ගියා.... රටෙ ජනාධිපති ට වත් මහතා යයි ෙනාකිව්ව උන් ... ප්‍රභාකරන්ට මහත්මයා යයි කිව්වා....
ඔවා මතක නැද්ද.....
ඒ කාෙල් ප්‍රවෘත්ති සංස්කාරක හැටියට හිටපු ඒකා (සුසිල්) ලගකදි
අෙප් ෙශ්‍රෂ්ඨ රණ විරැවක් වන ශවෙන්ද්‍ර සිල්වා මහතාව සාකච්ජාවකට ෙගන්වා... ඒතුමාට වත් මහතා යයි අාමන්ත්‍රණය කෙල් නැත...
වෙන ෙකනෙකු නම් ශෙව්න්ද්‍ර සිල්වා මහතානනි කියලා වත් කියයි..... ඒත් ෙමකා කතා කෙල් බ්‍රිෙග්ඩියර් ශවෙන්ද්‍ර කියා ය...
ඉංග්‍රිසි ක්‍රමයට ඒය හරි උනත්...... අෙප් ලාංකීය ක්‍රමයට අනුව ශෙව්න්ද්‍ර සිල්වා මහතානනි කියලා ෙහා ශෙව්න්ද්‍ර සිල්වා මැතිතුමනි කියලා
වත් කියන්න තිබුනා.... නමුත් ෙම් පරයා ඒෙහම ගරැ කටයුතු අාකාරයට අාමන්ත්‍රණය කලෙ නෑ....
නමුත් ශවෙන්ද්‍ර සිල්වා මහතා ඒතුමාෙග් මහත්මා ගතිය ෙපන්වා ඔහුට (සුසිල්ට) ඔබතුමා කියලා අැමතුවා...
බලන්න ෙකාතරම් ජරා සතෙක්ද ෙම් හිටපු ප්‍රවෘත්ති සංස්කාරකයා....
ඔබලාත් සිරස බලනවා නම් අහනවා නම්...ටිකක් ප්‍රවෙසමෙන් .... මුන්ගෙ උගුල් වලට අහුවෙන්න ඒපා...
උපුටා ගැනිම ඊ-මේලයෙනි
[කවුරු මොනව කිව්වත් ඔය බනින උදවියත් හදිසියකදි බෑන බෑන හරි අහන්නෙත් බලන්නෙත් සිරස තමයි මචන්ලා.............. ඔනම දෙයක නරක හොයන අයට උදහරන වලින් පලක් නෑ./QUOTE]
luckysahan
View Public Profile
Send a private message to luckysahan
Find all posts by luckysahan
(#
26
)
rukmalranaweera
Senior Member
Posts: 2,716
Join Date: Jan 2007
07-05-2012, 03:10 PM
Quote:
Originally Posted by
MihiCherub
මට කේබල් ටිවි තියෙනව.
සිරස ඔක්කොම දේවල් ගේන්නෙ පිටරටින් තමා. නමුත් ලාංකාවෙ මුලින්ම කරන්නෙ උන්. තේරුම ගැනීමේ අවුලක් වගේ.. මම කිව්වෙ හොදම හඩ කැවීම් කියල.
Lord of the Rings චිත්‍ර පටි මාලාවෙ හඩ කැවීම්.. ඔය දේ දැනට කවුරුත් කරල නෑ.
rukmalranaweera
View Public Profile
Send a private message to rukmalranaweera
Find all posts by rukmalranaweera
(#
27
)
5tech
Senior Member
Posts: 16,951
Join Date: Dec 2008
Location: මීගමුව
07-05-2012, 03:39 PM
[QUOTE=luckysahan;12985170]
Quote:
Originally Posted by
5tech
ඔව් ඔව්....
සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිටී .. ඒනම්
ෙකාච්චර උඩ පැනෙෙගන නැටුවත් සමීක්ෂණ වලදී සිරස බලු ෙවන නිසා දැන් සමීක්ෂණ වාර්තා පවා ෙවනස් කරන්න
ෙම් රෙට් ෙගාන් ජනයාට ෙලාසිංජර ෙදයි. ඒනම්....—
කව්රැ අැහුවත්
මං අහන්ෙන සිරස කියලා
කියන්න ලු.... ඒතකොට වරදින්ෙන් නැතිලු. ... ඒෙහම කිව්වම රැ.5000/-ක් ෙදනවා...
ඔන්න බලන්න මුංෙග තියන ලැජ්ජ නැති කම. . .ෙම්වා ඉතින් අෙප් රෙට් ෙගාන්නුන්ට තේරන්ෙන් නැති නිසා ෙහාදයි.
ඔය කරන්ෙන් හැමදාමත් රෙට් අංක 1 නාලිකාව කිය කියා පාරම් බාන ඒ්ත් කවදාවත් සමීක්ෂණ වලින් රටෙ අංක ෙවන්න බැර වුන ඒක
ෙවන විදියකින් ගන්නයි ඔය හදන්ෙන්. . .ඔවා ෙත්රැම් ගනිල්ලා.
ෙමච්චර රටෙ ෙහාද ගායක ගායිකාවන් ඉද්දී ... පිට රටවලින් ගායකයා ෙගනල්ලා සංදර්ශණ පවත්වනවා.... මාස ගනන් ෙපන්න ෙපන්න
පාරම් බානවා....
ෙකාටි ඉන්න කන් ෙකාටින්ට කඩෙ ගියා.... රටෙ ජනාධිපති ට වත් මහතා යයි ෙනාකිව්ව උන් ... ප්‍රභාකරන්ට මහත්මයා යයි කිව්වා....
ඔවා මතක නැද්ද.....
ඒ කාෙල් ප්‍රවෘත්ති සංස්කාරක හැටියට හිටපු ඒකා (සුසිල්) ලගකදි
අෙප් ෙශ්‍රෂ්ඨ රණ විරැවක් වන ශවෙන්ද්‍ර සිල්වා මහතාව සාකච්ජාවකට ෙගන්වා... ඒතුමාට වත් මහතා යයි අාමන්ත්‍රණය කෙල් නැත...
වෙන ෙකනෙකු නම් ශෙව්න්ද්‍ර සිල්වා මහතානනි කියලා වත් කියයි..... ඒත් ෙමකා කතා කෙල් බ්‍රිෙග්ඩියර් ශවෙන්ද්‍ර කියා ය...
ඉංග්‍රිසි ක්‍රමයට ඒය හරි උනත්...... අෙප් ලාංකීය ක්‍රමයට අනුව ශෙව්න්ද්‍ර සිල්වා මහතානනි කියලා ෙහා ශෙව්න්ද්‍ර සිල්වා මැතිතුමනි කියලා
වත් කියන්න තිබුනා.... නමුත් ෙම් පරයා ඒෙහම ගරැ කටයුතු අාකාරයට අාමන්ත්‍රණය කලෙ නෑ....
නමුත් ශවෙන්ද්‍ර සිල්වා මහතා ඒතුමාෙග් මහත්මා ගතිය ෙපන්වා ඔහුට (සුසිල්ට) ඔබතුමා කියලා අැමතුවා...
බලන්න ෙකාතරම් ජරා සතෙක්ද ෙම් හිටපු ප්‍රවෘත්ති සංස්කාරකයා....
ඔබලාත් සිරස බලනවා නම් අහනවා නම්...ටිකක් ප්‍රවෙසමෙන් .... මුන්ගෙ උගුල් වලට අහුවෙන්න ඒපා...
උපුටා ගැනිම ඊ-මේලයෙනි
[කවුරු මොනව කිව්වත් ඔය බනින උදවියත් හදිසියකදි බෑන බෑන හරි අහන්නෙත් බලන්නෙත් සිරස තමයි මචන්ලා.............. ඔනම දෙයක නරක හොයන අයට උදහරන වලින් පලක් නෑ./QUOTE]
මොනා කිවිවත් සිරස බලුම තමයි
5tech
View Public Profile
Send a private message to 5tech
Find all posts by 5tech
(#
28
)
mcculum
Senior Member
Posts: 383
Join Date: Feb 2011
07-05-2012, 03:54 PM
Quote:
Originally Posted by
adult.junior
මෙහෙමයි. ප්‍රවෘත්ති සහ දේශපාලනය ගැන නම් මම කියන්නේ නැහැ. ඒත් අනිත් හැම චැනල් එකම උන්ට බැන බැන උන්වම කොපි කරනවා. සුපර් ස්ටාර්, sms අර උඩත් එකෙක් කියල තියනවා වගේ ඔක්කොම කරේ උන් තමා. උන්ගේ ඉන්දියන් නාට්‍ය වලට බැන බැන අනිත් උනුත් ඒවා ගෙන්න බැලුව. බැරිම තැන ඒ වගේ හිටින්න කරන්න හැදුවා.
අනික තමයි දැන් උඹ ඔය සිරස අහනවා කියන්න කිව්වා එක විවේචනය කරනවා. එතකොට උඹ අහල නැද්ද ඔය අනිත් ඔක්කොම වගේ fm කාරයෝ මම අහන්නේ ශ්‍රී fm මම අහන්නේ ගූ fm කියල බෝඩ් හිටන් ගහන්න කියනවා ? ඒවා ගහල තියන් ඉන්න එවුන්ව දැකල නැද්ද? බස් එකේ කනක් ඇහෙන්න නැතුව වේදනාවක් වෙලා උන්ගේ චැනල් දාගෙන ගියොත් කොන්දටයි ද්රයිවරයටයි රුපියල්500 ක් දෙන්නෙ? ඒව හොඳයි ද ?
mcculum
View Public Profile
Send a private message to mcculum
Find all posts by mcculum
(#
29
)
LINDA_ADERSON_22
Senior Member
Posts: 361
Join Date: Dec 2010
ලංකාවේ උන්ට මැජික්!! -
07-05-2012, 03:57 PM
සිරස ගැන ලොකුවට කියල තිබුන නිසා මේ දේත් කියන්න ඕන........ ලංකාවේ ඉන්න උඹල සිරසින් මොකක් හරි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කලාම සිරස තමයි එක කියල පාරම්බෑවට යතාර්ථය ඊටවඩා වෙනස්.......... මුන් ඔක්කෝම වෙනරටවල තියෙන ප්‍රෝග්‍රෑම් කොපිකරල ලංකාවට මුලින්ම හඳුන්වාදීමයි කරන්නේ...... නමුත් පස්සේ කියන්නේ ඒක උන් හොයාගත්ත කියල....... පිටරට ඉන්න උන් දන්නව උන් කරන්නේ කොපියක් බව..... ඒත් ලංකාවේ උන්????? උන්ට ඉතින් මැජික් තමා.........
මොනවවුනත් මනා විනයක්, සදාචාරයක් ඇතිව පැවතුන ටෙලිවිශන් මාධ්‍ය විනාශකළේ හා ලොකු පොඩි සැමගේ ඔලුව විනාශ කළේ සිරස කියන එකනම් ඕක බලන නොබලන හැමෝම දන්නව.......................මම කියන දේ වැරැද්දක් තියෙනවනම් සිරස ආදී වූ චැනල් නොපෙනෙනෙ ගම්මානවල දරු දැරියන් හා සිරස බලන උඹලගේ දරු දැරියන්, සහෝදර සහෝදරියන් අතර වෙනස බලපල්ලා.......
LINDA_ADERSON_22
View Public Profile
Send a private message to LINDA_ADERSON_22
Find all posts by LINDA_ADERSON_22
(#
30
)
deezter
Senior Member
Posts: 837
Join Date: Jun 2007
Location: අපේ ගෙදර
07-05-2012, 04:00 PM
ස්වාධ්න පචවාහිනීයට වඩා සිරස හොදා මටනම්
deezter
View Public Profile
Send a private message to deezter
Find all posts by deezter
Page 3 of 45
<
1
2
3
4
5
13
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
කොටි සිරස
,
පන්සලේ අනාථයා
,
බලු සිරස වහමු
,
රිදිලා :(
,
සිරස ඇරලා..!
,
සිරස පොන්ස්ලා
,
සිරස මැක්ස්
,
සිරස හොඳයි
,
සිරසෙ කුක්කන්
,
හූ කෝ ඔලිම්පික්
,
:( සිරසෙන් රිදවලා
,
erozan ta ridila :lol:
,
honest ගු කරලා
,
honest gu karala
,
honest-killer කුහක කම
,
koti sirasa
,
not even tuned
,
sirasa balanne ලොල්ලෝ
,
sirasa balanne ponnayo
,
sirasa ela (y)
,
sirasa gangbang shalani
,
sirasa guu 70i
,
sirasa nanawa
,
sirsak nathi sirasa
,
tag reserved 1
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.14391
seconds with
6
queries